@thilinaanoma: Replying to @🌈️ගයියා_official🌈🌬️ 👈😊 තමන්ගෙ හිත යන කෙනාට ආදරේ කරන්න ළමයි, Labels වලට හිරවෙලා ඉන්න එපා. මමත් කාලයක් බලෙන්ම Straight කිය කිය පිළිගත්තෙම නැහැ එතනින් එහාට මට කෙනෙක්ටට හිත යයි කියලා, හැබැයි දැන්😁😌, ආන්න ඒනිසා Labels තියෙන්නෙ තමන්ට කියලා Community එකක්, තමන් වගේම තව කට්ටිය ඉන්නවා කියන හැඟීමට හදාගත්ත දෙයක් මිසක්, ඒවාට හිරවෙලා ඉන්න හදාගත්ත ඒවා නෙමෙයි. තමන්ගෙ හිත යන්නෙ කාටද, සමාජෙට බම්බු ගහගන්න කියලා, ආන්න ඒ මනුස්සයට හිතේ හැටියට ආදරේ කරන්න, හරිම සරලයි...🌸❤️ #fyp #foryou #thilinaanoma #transman #transacceptance #sexualorientations #sexuality #Love #queer #lgbt

Thilina Anoma (He/Him)
Thilina Anoma (He/Him)
Open In TikTok:
Region: LK
Tuesday 17 December 2024 11:16:12 GMT
804008
41280
1061
886

Music

Download

Comments

sathru.de.silva
Sathru De silva :
Genders 2 හුත්තෝ තියෙන්නේ...තොපි තමා අනික් ඒවා හදාගෙන තියෙන්නෙ 😂
2024-12-18 05:50:04
2379
raviyarathsara
Ravindu Rathsara :
Dr . ගුණවර්ධන (මුල්ලේරියාව Hospital) පරණ OPD . සත පහක් ගන්නෙ නෑ! 🥰
2024-12-18 21:17:47
157
kanishka.lakvin
Kanishka Lakvin :
රැවුල වවා ගත්තෙ කොහොමද 😪
2025-01-23 18:36:37
0
aravinzzzz
Induwara Aravinda :
ehnm ballek 😪
2024-12-17 11:32:55
769
uthpala_bandara
Uthpala Bandara :
Uba patta game ekak deela kollek wela ai yako kellek ekka set nowi lollek ekka set ume
2024-12-18 11:16:14
169
anu47257
Anu :
මූ වගේම වර්ගේ මාරු කරගත්ත පොම්නයෙක් එක්ක ඉන්නේ මූ..😂😂😂
2025-01-01 18:25:25
0
rana_ox_
A S _ R A N A 🦠 :
.මගේ ඇස් වලින් Cari ආවා ❤️🥺
2024-12-18 06:32:02
90
hima_girl53_
𝐇𝐢𝐦𝐚 𝐠𝐢𝐫𝐥 🧚🏻‍♂️🍄🎀" :
අනේ ඉන්ඩ 😂👐
2024-12-21 11:58:32
0
supun.supun42
💕සුපුනා💕 @........# :
ඔයා ලස්සන කොල්ලේක් නෙද
2025-01-05 17:38:00
0
.sanjani.1
@ sanjani😘 :
දත් ටික මගේ වගේ 😁
2024-12-23 08:44:28
0
___shavii___
xSH4V11¹⁷ :
Sad to see this… I nvr thought this sickness would nvr SRI LANKA 😔
2024-12-18 15:13:53
37
x_brian_x3
x_Brian_x :
genders 2 i thiyenne
2024-12-18 04:25:57
58
_..kalabala._
menura malshan :
ඉස්සරහට washroom හදද්දි තමා ප්‍රශ්නෙ😂😂
2024-12-18 20:43:25
121
__k__a__v__e__e__
කවී...🖊️🫂💐🫰 :
genders 108 k tiynwa.apita campus eke ugannala tiyenn owa.anyway all the best.
2024-12-19 10:28:45
17
hsjskskakanabsbsbb
hh :
kavadavath ahana ekatanam iththara den nah 😂😪👍
2024-12-17 13:33:32
81
vidushi.prarthana
vidushi prarthana :
hi
2025-07-07 09:49:09
0
0x_kenzo
__.pavii.i__🎑️ :
ladyboy kenekd 😸❤️
2024-12-21 07:21:34
17
shedil7
🆂🅷🅴🆈 💙 :
Nawodya Bennet 😁
2024-12-18 09:06:58
5
sapu.laksiri
❤️❤️නදී❤️❤️ :
අහලා තියෙන දේට හරි උත්තරයක් දුන්නනම් මේවා අහගන්නෙ නෑනේ😁😁
2024-12-18 15:05:15
48
itz_ayodh
𝘼🕷️ :
Eham genders godak nh thiyne 2k withti e deka primi ganui withti
2024-12-17 18:35:17
29
zenu__z
Zen_u :
kellekt ghnna newed oya kollok une 😓
2024-12-19 10:34:31
37
___tizu___
JEN😙🤍 :
Yep😂
2025-01-14 16:32:51
0
kavee53667
kaveesh :
අදයි දන්නේ ගොඩාක් තියෙනවා කියලා
2024-12-21 18:31:07
0
_hesh_a_
🌴💛._んⲉѕん_.💛🌴 :
ඇයි බන් මූ කෙල්ලෙක් වෙලා ඉපදුනේ දැන් මූ කොල්ලෙක් වෙන්න අරන් මාර කරදරයක් තියෙන්නෙ😅😅💔
2024-12-23 06:17:38
0
dinu_dinu59
DINU_DINU :
කෙල්ලෙක් හොයාගෙන ආවේ යින්නොද💔😒👍
2024-12-21 07:31:31
0
To see more videos from user @thilinaanoma, please go to the Tikwm homepage.

Other Videos


About