@chathuka_dilshan: @𝙇𝙞𝙫𝙚𝙧𝙨𝙖𝙘𝙠 Thank you අක්කා❤🥺 අපිට අවංක ආදරය අත්විඳින්න සැලැස්සුවට... #කස්තුරිසුවඳ #kasthurisuwanda #liversack #wattpad #manaru #manikya #wattpadstories #tiktok #viral #trending #foryou #fyp

chathuka.dilshan
chathuka.dilshan
Open In TikTok:
Region: LK
Saturday 28 December 2024 13:40:58 GMT
56651
6425
285
87

Music

Download

Comments

dinal632
𝔖𝔞𝔡𝔞𝔯𝔲꙰*•.¸♡ ♡¸.•* :
🙂❣️😊 කස්තුරි සුවද එ ලොකෙ සැබැ ජිවිතෙ ආයමත් පටන් ගත්තා ☺️❤️💫
2025-07-06 09:18:33
3
divyaanjana769
D I V Y A :
මගේ ෆැන්ටසි ලෝක දෙක ...🥺❤💚💙 plot 23 කස්තුරි සුවද
2024-12-29 10:43:07
44
nfleonzaaaazzzzzz
°~•Neza•~°🥺💓😚 :
ඔව් මං කියවපුපළවෙනි කතාව BL වැරදිකියලා හිතපු මතයකට එහෙමත් ඇතිද හරි පුදුම ආදරයක්නෙ කියලා තිත තිබ්බ හරිම ලස්සන හදවතට දැනෙන කතාවක්❤️
2025-01-11 00:36:29
32
sapuni.udeshika
Sapuni Udeshika :
අනේ ඒක ෆැන්ටසියක් කියලා විශ්වාස කරන්න බැ 🥺❤️‍🩹
2025-01-19 08:58:48
14
irushi555
Iru💫🤍 :
අනේ මන් කියවපු ලස්සනම ලස්සන ආදර කතාව...මන් හේතුවක් දන්නෙ නෑ ඒ උනාට මනරු,මාණි මතක් වෙන ගානට දුක හිතෙනවා...🥺🥺 දෙයියනේ ඒකනම් පිස්සුවක්🥺🥺
2025-01-27 01:52:26
7
mpasindu20
Pasindu_Malshan :
මේ Music එක කලින් ආවා කියලා හිතෙන්නේ නෑ කස්තුරි සුවදේ theme song එක කියලා හිතෙන්නේ♥️
2025-01-01 00:22:37
6
thaksarani23
thaksarani :
ඇත්තටම කියවපු කතා වලින් හරිම නිවිච්ච කතාවක් අනේ මේක තනිකරම ඇබ්බැහියක් එච්චරයි 🥺💜️
2024-12-31 13:53:46
2
pawani750
xiao zhan and wang yibo 💚❤️✨ :
ඇස් දෙක පියා ගන්නම ඕනේ නැ 🥺එක වෙනම ලෝකයක් 🥰
2024-12-29 12:54:23
22
shenayaa8
Shenayaa :
ආදරවන්තයින්ගේ ආදරය කරන්න කියලා දිපු නොමැරෙන ආදරය පිරුණු හරි ලස්සන ආදර කතාවක්... 🥺♥️
2025-03-26 02:44:08
1
tharuka_sathsarani0
tharuka_sathsarani✊❤️🇱🇰 :
ආදරේට රතු රෝස මල් තෑගි කරන අභිරන් කතාවයි ක්‍රිකට් ගහන කොල්ලෙක්ගෙ හිත නිවන්න කවි කියන නැට්ටුවෙක් ඉන්න කස්තුරිසුවදයි🥺💕 much love🩷
2025-02-27 15:51:10
2
dinu3181
dinugi🥰🥰 :
eka wenama lokayak nam thamai eka gana kiyanna wachana na💕💕💕💕💕💕
2024-12-29 02:44:52
2
user8529956237022
S__00_19 :
අනෙ මටත් හිතෙනවා මනරු මාණික්‍ය දුන්නා වගේ මාලයක් හදා ගන්න එතකොට මට හැමදාම එයාලව මතකයි🥺🥺🥺♥️
2025-01-19 04:54:44
6
swanprincess1526
Crazy Girl 😜🤍 :
හැමදාම ඒ fantasy ලෝකේ තනි වෙන්න තිබුනා නම්...😞🤍🦋
2025-02-13 13:19:58
5
dilru7497
Dilru :
මාව ෆැන්ටසි ලෝකයේ අතරමන් කරපු පළවෙනි ආදර කතාව...🥰❤️
2025-01-08 19:31:51
33
rushmikadewmini
Dewmi🧚 :
කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැති සිංදුවක් ඒ වගේම ඒ කතාවත් 🥺❤️
2025-01-03 12:56:14
3
yashmhall
නිවන් යෂ් 🫂🥺🤍 :
🥺🥺🥺මාව අතරම්ං උන පලවෙනි තැන🥰❤️🥺🥺🥺
2025-03-20 19:55:22
1
user62754221515332
✨️Malshi Umanda.. :
මාව පිස්සු වට්ටපු කතාවක්...... ආදරෙයි හැමදාම...💖💖💖💖
2025-02-10 10:59:29
1
dilhara.tiktik.com
Dinith Dilhara ✈ :
ow ane
2025-01-01 11:11:54
2
nethmirajapakshe
Nethmi Dhananjali :
ඒක private 🥰❣️
2025-01-09 08:10:04
1
tharudoni21
𝑇𝒉𝑎𝑟𝑢♥࿇꧂ :
කොච්චර අමතක කරන්න හැදුවත් අමතක කරන්න බැරි ඒවා 🥺🥺
2025-02-19 09:20:20
1
ur..heartz
urheartz🐾️☘️ :
❤🥺meka lassanai...thawa cute kathawak thiynawa revers sweep kiyala..kiyawala balanna🥺
2025-03-24 13:23:16
1
ashi6772
ASHI❤️‍🩹 :
ඒ සින්දුව ඇහෙද්දිත් හිතට මොකක්දෝ වෙනවා🥺❤️
2025-04-10 11:49:46
1
l.dewhara
L. DEWHARA :
Man කියවපු ලස්සනම pothak
2025-02-07 13:40:53
1
denethi_weerasinghe
DeNethi Weerasinghe 🖤 :
පුදුම තරම් ආදරේ කතා දෙකක් !!! 🥺💚❤️
2025-02-02 20:05:49
3
manika_official
💕...සිහින මන්දාකිණී...💕 :
මං ආදරේ කරන මගෙම ෆැන්ටසිය ❤️❤️
2025-02-07 09:44:25
2
To see more videos from user @chathuka_dilshan, please go to the Tikwm homepage.

Other Videos


About