@manikwijewardana82:

Manik Lanka rajini wijewardana
Manik Lanka rajini wijewardana
Open In TikTok:
Region: LK
Sunday 05 January 2025 05:42:40 GMT
448665
30590
1493
197

Music

Download

Comments

nilusha.premathila
Nilusha premathilaka :
තව පොඩ්ඩයි මැනික්, දරා ගෙන ඉක්මනින් සනිප වෙමු, තෙරුවන් සරනයි
2025-01-05 06:50:52
222
macmadu6
silence is better than nothing :
ඉක්මනින්ම සුව වෙලා කලින් වගේ ඉන්නව දකින්න ආසාවෙන් ඉන්නව අපි හමෝම
2025-01-05 11:23:21
31
surangtilan
🥰Hst fashion 🥰 :
ඉක්මන් නිරෝගී සුව ලැබේවා🙏🙏🙏
2025-02-23 13:37:36
0
kanthiliyanagamag
kanthiliyanagamag :
මා කරන්නාවු පින්වල බලයෙන් ඔයාට ඉක්මනින් සුවය ලැබෙිවා සොයුරිය තෙරැවන්සරණයි ❤️🙏
2025-01-05 10:58:57
48
madhumiashe
Madhu Miashe :
මං ආසම චරිතයක් දැන් තවත් ආස උනා දරාගෙන යන අසීමිතය දැකල..අක්කෙ ඔයාව බලන්න එන්න ආසයි❤.ඉක්මන් සුවය ලැබිල හිටියට වඩා සුවෙන් ඉන්න ලැබෙන්න ඕන🙏
2025-01-06 08:14:10
7
nillukumari24
nillu kumari :
මුලු රටක් බලා ඉන්නවා ඉක්මනින් සුවය ලැබේවා ඔයාට 🙏🙏🙏🥰... ඔයා හිත හොද කන්තාවක් බුදු සරණයි 🙏
2025-01-05 16:33:01
26
www.imamadu
Imarshi M ❤ N :
ඉක්මනින්ම සුවය ලැබේවි 🙏🌹❤ ජේසු පිහිටයි
2025-01-05 12:35:05
3
plmadura
ගාල්ලෙ පොඩි සුද්දා :
අක්කෙ ඔයාට ගතින් නැගිටින්න අමාරු ඇති හැබයි ඔයාට නැගිටින්න පුළුවන් හිතින් වසන්ත අයියා වෙනුවෙන් නැගිටින්න ඔයා හිත ශක්තිමත් කරගන්න අක්කෙ වසන්ත අයියගෙ සතුට ඔයා ගෙනියන්න පරිස්සමෙන්
2025-01-05 14:29:03
17
To see more videos from user @manikwijewardana82, please go to the Tikwm homepage.

Other Videos


About