@bigu_sara: ගෙදර මිනිස්සුවත් මාව තේරුන් ගත්තෙ නෑ ❤️‍🩹 #foryoupage #trendingvideo #wheneverwherever #whatsappstatus #mother #father #mom#Dad

Bigu 🦋❤️‍🩹
Bigu 🦋❤️‍🩹
Open In TikTok:
Region: LK
Friday 17 January 2025 00:33:51 GMT
318440
17384
332
1297

Music

Download

Comments

chamidhi..lakshika
ꪑꪖꪀꪊ ᧁﺃ᥅ꪶ 🤍🌵 :
අම්මාව වුනත් එපා වෙන තරමට මව පත් කරෙත් එයාමයි 😌🤍
2025-04-24 14:30:20
31
ashaniavishka5
😍❤️nishu❤️😍 :
🥺mage jivithe mata epa une gedara demau piyo nisa mokada eyalata mawa barak wela lu kollek ekka yanawanam yanna kiyana ganata inne eth mata one hodata igana gena hoda job ekak karanna 🥺
2025-12-01 13:57:22
0
_hasi__girl__
Hasini Sewwandi ❤️💫 :
ඒ දුක වේදනාව ගැන කතාකරන්න තරම් වත් හයියක් මට නෑ 🥺😖💔
2025-12-07 14:37:20
1
_sada_lu_
Sada_Lu|"🌻🌛🍃 :
මන් හිතුවා මට විතරයි එහෙම කියලා.. 🥲
2025-05-23 16:44:37
8
dilushika.sandepani
Black girl ✨🖤🙃 :
එත් එයාලා දන්නෑ අපිටත් තියෙන්නෙ එයාලා වගේම හිතක් කියලා අපිටත් දුක දැනෙනවා කියලා හැමදෙම දාලා යන්න හිතිලා තියෙන්නෙ 🥺
2025-08-18 16:22:27
5
sithu79790..2
𝓢𝓲𝓽𝓱𝓾❤️𝓢𝓪𝓷𝓳𝓾 :
ඇත්ත...🥺ගෙදර ඉන්න එපා කියලා දෙපාරක් ගෙදරින් එලියට ඇදලා දැම්ම...💔😩
2025-08-18 13:20:51
7
chaviharadeshan
𝐂𝐡𝐚𝐯𝐢𝐡𝐚𝐫𝐚 🤍❗ :
Toxic දෙමවුපියෝ නිසා කී දෙනෙක් විදවනවද 💔🥺
2025-10-30 01:53:10
2
blockboy004
𝙋𝙞𝙮𝙪𝙢 𝙄𝙙𝙪𝙬𝙖𝙧𝙖 🪷🧊 :
අම්මා ඉන්නකම් මාව ලැජ්ජ කරා. එයා බැනපු සමහරක් වචන වල මාවම මට එපා කෙරෙව්වා. සමහරක් වෙලාවට මට නිකම් උගුරට පිහියකින් ඇන්නා වගේ. 💔🥺
2025-10-25 16:01:10
2
rusandu50
『RD』Indunil  :
ලබන ආත්මෙකදි මේ වගෙ පවුලක් පතන්නෙ නැ 🙂💔
2025-12-04 18:54:27
0
___09bea
'уєѕнιᥫ᭡" :
freindly බැදීමක් නැති උනහම විශේෂයෙන් ගැහැනු ලමයෙක් අසරන වෙනවා.මටත් ඒ වගේ..අවුරුදු 22ක් වෙලවත් හිතට දැනෙන සමහර දේවල් ඒ අය එක්ක කියාගන්න බෑ බයයි ගොලු වෙනවා🥺💗
2025-07-23 17:12:33
4
user90700496287054
user90700496287054 :
අනේ මන් විදවන යාලුවෙක් මටත් හිටියනම් එකම බෝට්ටුවෙ වගේ ✨✨❤️‍🩹❤️‍🩹
2025-11-24 13:29:34
1
ameeshzz_
ameeshzz_🥹💗 :
ලබන ආත්මෙකදි මේ වගෙ පවුලක් පතන්නෙ නැ 🙂💔
2025-11-14 18:02:33
9
jayani776
Sithu Nethu Diaries 🌸 :
එයාලගෙ හිත් විතරයි රිදෙන්නෙ .අපේ හිත් ගල්නේ 💗🥺
2025-11-09 16:36:11
1
zei.babe_30
doRa 🖤🕊 :
Reality ❤️‍🩹🖐🏼
2025-05-31 16:13:52
3
yohani_nethmika
ꪗꪮꫝꪖ🌸🐣 :
Eyalatth ape hith therunanm 🥺
2025-07-23 16:27:43
2
enza12_
enZa 🐙🤍🌾 :
අම්මයි තාත්තයි මට‍ ආදරේ නැහැ මගෙ නංගි ඉපදුන දවසේ ඉදන් මන් හැමදාම අඩනවා 😌
2025-04-21 18:23:18
18
09_bea
Chuty✨️" :
තමන්ගෙ නන්ගිව ලොකු කරන් මට තියෙන ආදරේ එහෙන් පිටින්ම නැති වෙලා..උන් රගපානවා කියලා තේරෙන්නෙ නෑ🙂♥
2025-10-27 10:46:48
2
danusewwandi2
හිතුවක්කාර චූටි දෝණි :
දැනුත් අඩ අඩා අහස දිහා බලන් ඉන්න මන් 💔..මොනා කරන්නද ඉතිම් 😖
2025-10-11 14:33:34
1
nikeshyyy_
nikeshi_kavindya :
මන් හිතුව ඒත් මට විතරක් කියල .... බලපුවම? 😊
2025-08-24 15:40:03
4
wam______0
WAM 😽❤️‍🩹 :
කොහෙවත් අපු එකියක් අම්මටත් ලොකු උනාම දැන් හැම දෙකටම මම ද වැරදි🥺👍
2025-08-25 10:30:29
1
thisuuu02
Thisuuu☺ :
තාත්තාගේ සමහර වචන අපිව පන පිටින් මැරුවේ. ☺️❤️‍🩹
2025-09-11 03:39:46
1
doni.babh159
Shaki 𝚋𝚎𝚋𝚢 :------🌙💗🌚 :
අම්මාවත් ආදරෙ නැති මට වෙන අය ආදරෙ වෙයිද 😭💔 මේ ලොකෙ ආදරෙ කරන්නෙ දෙමව්පියො කිව්වාට එයාලත් අපිට ආදරෙ නෑ😭💔🥺
2025-07-30 11:54:10
2
kavishkalakshitha06
මගේ පණ 😀😃🥰😍🇱🇰🇱🇰🇱🇰 :
ඒ මන් හිතුවේ මට විතරක් වෙන්න ඇති කියලා ඇයි බන් එහෙම
2025-05-12 14:52:58
1
shenubbzy678
S H E N U >💋🧚🍒 :
mmm ow🥺😫
2025-07-08 12:24:33
1
user313984109397
😏 :
තේරුම් අරන් උදව් කරන්න දෙමව්පියොත් නෑ කියන හැගීම 😪😪
2025-04-07 07:20:40
2
To see more videos from user @bigu_sara, please go to the Tikwm homepage.

Other Videos


About