@chami.941: කොහොමද භාන්ඩෙ 😉 #fyppppppppppppppppppppppp #trending #viral #foryourpage #bike #modified #funny #fun

chami 94
chami 94
Open In TikTok:
Region: LK
Tuesday 21 January 2025 11:15:42 GMT
1037195
56070
2435
4893

Music

Download

Comments

eren_page1
Eren 🛸 :
Rice cooker එකක් ගහාපං 😂
2025-01-21 12:23:02
1538
oshan4x
shan ⚔㋡ :
:මේ video එක දැකලා මං හුගක් සතුටු උනා... මම මේක පවුලෙ අයටත් පෙන්නුවා. එයාලත් හුගාක් සතුටු උනා හරිම සතුටක් දැනුනලු. ඊට පස්සෙ මම projecter එකට දාලා ගමටම පෙන්නුවා දැන් ගමම සතුටින්🙂👍
2025-01-21 13:42:39
134
pahan.uddeesa
pahan uddeesa 😁😁 :
ups එකක් නේ බන්🥺
2025-05-11 00:17:22
0
bongi_officials
B O N G I ❤️‍🩹 🥺 :
මේවට හිනා වෙන්න එපා...හිනා වෙනව කියන්නෙ ඔයාට මේ වගේ ලස්සන කාලයක් තිබිල නෑ කියන එක....බලන්න කොල්ලගෙ වයරින් හැකියාව පොඩි වයසට...❤️
2025-01-21 16:44:12
930
liranakarshana
LiRAn_🧃🦕 :
දුවනවා කියන ඒවා අරන් යන්න 😄
2025-05-27 08:29:51
0
janith_weerasinghe
EX JANIYA SENSI :
දැන් කාලෙ ඉන්න උන් එක්ක මේ කොල්ල සුපිරි.
2025-01-23 10:38:43
212
devjaisback2
𝓓𝓮𝓿𝓳𝓪 𝓝𝓲𝓶𝓭𝓲𝔂𝓪 ∆¶∆¶ :
ඉස්සරහින් condem ekak daganin😅😅😅
2025-07-27 12:46:44
0
graphiceditlk
Graphic Edit LK :
මගින් නවත්තල clean sri lanka කියල ගැලෙව්වම 🤣
2025-01-21 16:23:26
430
induwara93
𝕴𝕹𝕯𝖀𝖂𝕬𝕽𝕬😵‍💫 :
tomahawk 1000 rr cc🤣🤣🤣
2025-07-27 09:52:19
0
ashen.x0
Ash! :
attached bathrooms, තෙකලා විදුලිය, නළ ජලය ඔක්කොම තියෙනවා😭
2025-01-21 20:50:03
39
user300628811124
සද්ධර්ම චාරිකා :
බුදුසරණයි පුතේ අහින්සක හීන
2025-01-23 07:12:42
12
mr.jay0010
දීපිකා තෙන්නකෝන් :
ඕකට කොමඩ් එකක් හයි කරහම්.
2025-01-21 14:24:30
413
_chanthula7
S~ :
මාත් පොඩි කාලේ මෙ වගෙම බයිසකලෙ හදන් හිටියෙ. කොච්චර ගැම්මෙන් එකෙ පාරෙ ගියාද කියනවන්ම් O/L අන්තිම වෙනකන් CLZ ගියෙත් මෙ වගෙම හදපු බයිසකලයක 🥰💓.
2025-01-22 14:15:50
14
d.o.p_._shenu...10
D.O.P_._S-H-E-N-U :
මල්ලි processor එක කීයද
2025-05-19 17:23:44
0
bad__boy__sk21
@_චූටි_පූසා....😸🖤" :
tent ekakuth gahapan 😁
2025-05-13 17:27:24
0
kush_fdo
Kush_fdo_27 :
පොලිස්පති දැක්කා නම් ගෙදර එක්කන් යනවා..😒😅
2025-01-22 11:18:55
1
theekashanaxxx
Theekshan xxx :
ආතල් ද ඔයාට
2025-06-09 16:49:55
0
thinithb
Thinith Brahmana :
Fridge ekak hai karala rv ekak🥰🥰
2025-01-21 15:15:46
30
hirushan2008926
⃝⫷HI⃞RU♦️SH⃟AN⃠⫸..✘♥️ :
Standbeke hirai neee loku adupaduwak😂😂😂😂😂😂
2025-05-03 12:54:51
0
user9368548459790
flash :
බුදු පිළිමයක් තිබ්බනම් තව සුපිරියක්😁
2025-03-28 04:32:55
0
induwari_dulanjana45
induwari ❤️‍🩹 :
කිසිම අඩුපාඩුවක් නෑ පුතේ 😂
2025-04-14 07:53:02
0
fahad_xx3
BLACK 🖤__ DORA 💜 :
මල්ලි එකක් තමා අඩු සයිලන්සර් එකයි
2025-05-22 06:58:36
2
sathsindu2800
sathsindu :
පොලීසියෙන් අල්ලාවි මල්ලි පරිස්සමෙන් ❤️
2025-01-21 14:21:29
29
king.page5
MAHI :
Lat ekak..😅🤌
2025-07-27 08:53:22
1
disiniofficial3
💗💫 :
engin eka
2025-07-24 14:58:28
0
To see more videos from user @chami.941, please go to the Tikwm homepage.

Other Videos


About