@im_ashanm: ලස්සන අනාගතයක් වෙනුවෙන් මේ තප්පරය කැප කරාට පාඩු නෑ 😇🍃💫 #ashan #Ashanonline #motivation #sinhalamotivation #sinhalawadan #sinhalaquotes #sinhalatiktok

ASHAN
ASHAN
Open In TikTok:
Region: IT
Wednesday 12 February 2025 07:38:31 GMT
341043
24816
456
1601

Music

Download

Comments

nipunayasakalana
@NIPPA 17 🇱🇰💎 :
හීන අත් හරින්න ඉන්න කෙනෙකුට ඒ වචන ටික නැවත ශක්තියක් ගන්න හොඳ උපකාරයක් වෙනු ඇත මචං .
2025-02-12 13:27:19
95
maldinu89
꧁•⊹٭𝙼&𝙳٭⊹•꧂ :
ඇත්තමයි..මේ වීඩියෝ එක බලද්දිත් කඳුලු වැටෙනවා මට..දන්නෙ නෑ ඇයි කියලා...හීන මාවතේ හිටියත් අනේ ඒ හීන හරි දුරයි මට තාමත්...🥺😪
2025-02-12 13:05:42
10
chaya4935
Chaya :
😔mn ahema hithanawa thank you 💐
2025-02-16 11:28:57
0
vidurangait
𒆜 𝕍𝕀𝔻𝕌ℝ𝔸ℕ𝔾𝔸 𒆜 :
“හිනෙ” ගැන බලාපොරොත්තු තියාගෙන, ඒ “හීනෙ”ගොඩ නැගෙනකොට, ඒත් එක්කම මේ වීඩියො එක දකිද්දි, ඒ පහුකරන “දුක”, තාමත් විදින “දුක” කිසිම දුකක් නෑ , ❤️❤️ලස්සන වචන ටික අරැතක් තියන ❤️❤️
2025-03-26 12:57:34
0
tim.david93
🇰🇷Tim David :
මේක බලපු වාර ගණන කියන්න බැරි තරම්🥺අනිවාරෙන් මම ජීවිතේ දිනනවා.
2025-06-27 06:23:27
0
hasunpriyanath
Hasun Priyanath 🇱🇰🇦🇪 :
Download කර කර අහනවා මේක😌🖤
2025-05-13 17:07:31
0
weerakoon56
Nisi Nisi :
මෙි දුක් කදුලු එයාගේ අනාගතේ ලස්සන කරන්න.......
2025-05-13 06:56:33
0
userdoni046
krishu♡〄 :
කලයක් තිබ්බා මගේ වැඩ ටික වත් මන් කරන්න දන්නෙ නැති එකටත් වැඩට කෙනෙක් හිටියා එත් අද නැති වෙන්න ඕනි හැමදෙයක්ම නැති වෙලා හිනයකින් වත් කරන්න හිතපු නැති දෙවල් අද කරගෙන හිනා වෙලා ඉන්නවා මට මන් ගැන සතුටුයි 🙂
2025-02-15 17:35:45
0
fair3801
🫣fair🥰💌 :
මටම කියලා වගේ 🥺🥺
2025-06-09 15:00:11
0
pathumviraj
Pathum Viraj 🇷🇴 🇪🇺 :
eththa
2025-02-15 22:08:21
0
salonn9nilukamadushsni
niluka madushsni :
කී පාරක් බැලුවද මතක නෑ.ඇස් වලට කදුලුත් අවා.
2025-04-02 06:28:54
0
cham_iroshaa
Cham🇱🇰🇬🇧 :
I am living in my dream now🥰🥰
2025-02-16 15:40:39
0
tharuka.gomez
⚡️MR.GoMeZ 💫 :
Aniwa bn ❤️🔥
2025-02-16 19:32:49
0
anju981222
🦋anju nimasha🦋 :
එහම හරි වෙලා අනේ මට මගේ අතීතය අමතක කරගන්න පුළුවන් උනානම් 😔😔
2025-02-12 23:01:04
0
githmiuser3747097853374
Githmi o_O :
Hithata wda denwa eka godak. kohoma athatinda mn aywa🥺😔
2025-02-13 14:52:06
0
amisha0207
Amishaa :
ඔව් මේ ගෙවන්නේ ඒ හීනෙට යන අවුරුදු 5 මන් රටකට වෙලා 🥺❤️‍🩹
2025-03-11 21:53:41
0
_dulaa22_
___Dulaa✍️❤️ Page___ :
මේ දවස් 🥺❤️‍🩹
2025-02-17 02:30:14
0
mahasha458
mahasha🤱 :
ඇස් තෙමෙන මේ මොහොතේ මේ වචන ටිකත් හිතට සැනසීමක්♥️🙏
2025-03-08 21:20:04
0
__nime_official__01
>│🇦🇪 𝗡𝗶𝘀𝗵...✨ :
මේ ගහන ගේම ලොවෙත් හරි යන්න ඕනේ🥺❤️
2025-02-13 02:36:40
1
sachivas
Sachi :
Thank you.. ජීවිතේ 0 ටම වැටිලා ඉන්න වෙලාවක මේ වචන ටික ඇහුනා...
2025-03-04 12:25:18
0
user4070486145762
දෙව්මි :
අනේ ඒ වචන සත්තයි හිතට හයියක්
2025-02-15 22:05:19
0
tharukade_
Tharuka De Silva Photography :
විශ්වාස කරනවා🥺💞
2025-02-27 06:41:10
0
waweleathercraft
WAWE Leather crafts :
ඒත් දැන් නම් මහන්සියි බං අතහරින තරමට 😔
2025-02-16 17:56:04
0
imasha454
Imasha🇱🇰❤️🇳🇵🏰🇪🇺 :
Thank you for your words, I was about to give up 🥺
2025-02-13 16:58:57
0
nlanthisoysa75
Nilanthi Soysa75 :
අනෙ මමත් පබලාපොරොත්තු වෙනවා මට හොද සහකරුවෙක් ලැබෙන්න කියා අයියෙ ලංව්ව්න හැමොම බොරුකාරයො , මම කෙලින්ම දැනුනාම කියනවා පස්සෙ එයාලා යනවා
2025-02-13 17:08:33
1
To see more videos from user @im_ashanm, please go to the Tikwm homepage.

Other Videos


About