@sindu.sithu: මට වඩා ආදරේ කෙනෙක් ඔයාට මුනගැහෙන්නෙ නෑ.. ඒක මට විශ්වාසයි.. මොකද මගෙ ආදරේ බොරුවක් නෙමේ...🥺 #sindusithu

❰❰🌸 ⃝𝄞සිංදු සිතූ𝄞❥༒❍
❰❰🌸 ⃝𝄞සිංදු සිතූ𝄞❥༒❍
Open In TikTok:
Region: LK
Thursday 13 February 2025 02:58:13 GMT
81323
8014
188
341

Music

Download

Comments

danusha.nadeeshani
Danusha nadeeshani :
ඇත්ත මං කරපු කැපව්ම් ඉවසුම් හැමදේම කලේ ආදරේ නිසා..එත් අද ඒ මගේ ආදරේ හිගන ආදරයක් වෙලා එයාට....😪😪😪 💔💔
2025-02-13 06:08:58
8
supuni.arunoda
SUPUNI KODITHUWAKKU :
එයාට එහෙම පෙන්නන්න දවසක් ආවොත් මටත් වැඩිය ආදරේ දෙන කෙනෙක් මන් තරම් සතුටු වෙන කවුරුවත් නැහැ එහෙම කෙනෙක් තවම ඉපදිලා නැහැ සැනසීමේ මැරෙන්න බැරි හේතුව ඒක ගොඩාක් ආදරෙයි,එතෙරක් මෙතෙරක් තාම හොයාගන්න බැරිවුන
2025-02-13 12:26:24
1
mr_kalana_
K A L A N A :
සිරාවට
2025-04-28 12:32:36
0
sachini__5
sachini sew 🇱🇰 🇯🇵 :
ඉල්ලුවෙත් එච්චරයි ලැබුණේ නැත්තෙත් ඒකමයි🥺
2025-02-13 08:23:36
5
nelusamodhi1
Nelunika Samodhini :
මාත් කියන්නේ ඔය ටික 💐
2025-02-13 04:30:01
2
vishmithashmika820
VISHMI 🍄🧚🫰 :
😊😊හ්ම්ම්
2025-02-13 04:34:19
1
donimenik19
《Mali Babh》🐼💋🦋 :
ලැබුනේ නැති ඒකම දේ ආදරේ 🥺🥲💔
2025-03-09 06:59:57
1
napurudhoni487
❀⃝රියල්♥️̲̲̖̅̅́නපුරු දෝණි🌹⃝⃘ :
හ්ම්ම්ම්
2025-02-13 09:57:10
1
eshani.eshani7
❤‍🩹💐Eshani Eshani 💗💫 :
Aththtm 😖💔
2025-04-25 15:48:22
0
mishu__2002
Mishel | මිෂෙල් | மிஷெல்❤️‍🩹 :
ම්ම්🙂❤️‍🩹
2025-02-13 03:33:31
1
thilini.kawshalya8
thilini kawshalya bopage :
hmmm🥹🥹
2025-02-13 09:00:43
1
nilminisewwandi0
Sewwandi :
මගේ ආදරේ දැක්කා නම් එයාට දූන්න ඔයත් හිතයි ඔයා වගේ තව ආදරේ කරන අය ඉන්නවා කියලා
2025-03-20 15:31:22
0
sathsarani.pmp
sapu💝💝💝 :
අපි කොච්චර ආදරෙයි කරාත් එයාලා යනවා නන්ගි එයාලාට ඔන අපේ ආදරෙයි නෙමෙයි එයාලා කොහොමත් පෙන්නන්නෙ නැහැ අපිට එයාලාගෙ ආදරෙයි අපි හිතන් ඉන්න ආදරෙයි කවදා හරි අපි හම්බ වෙයි ඔයාට ගොඩක් ලස්සනයි ආදරයක් ලැබේයිවා 💝
2025-02-15 07:29:58
0
ranu053
🅡🅐🅝🅤0822 :
වැරදි දැක දැක ඉවසුවා.... ඒ තරම් මන් බැගෑපත්ව ආදරේ ඉල්ලුවා..... ආත්ම ගරුත්වය නැති කරන් එච්චර ආදරේ කලේම ආදරේ මටවත් දරාගන්න බැරි නිසයි🥺
2025-02-15 09:46:56
0
user583125336
user8737773742525 :
ලස්සනයි 💖💖💖💖💖 ම්ට සම්පත්
2025-02-16 14:46:26
0
ekanayakaemnsk
නපුරු හදවත 💔💔💔 :
ලස්සනයි ❤️❤️❤️
2025-02-17 18:40:54
0
hithuwak.karaya32
Gayan Gayan :
ලස්සනම දුවෙක් ඔයා ❤️❤️❤️
2025-03-04 06:12:03
0
parsad422
prasad :
Yes
2025-03-15 19:23:06
0
chamath47
🥰 තනු🥰 :
අනිවාර්යයෙන්ම 👍
2025-02-13 16:36:53
0
gayan.yasarathna
Gayan Yasarathna :
ෂුවර්ද මැනික
2025-02-18 06:28:38
0
user67794821797602
💕💕🌷🇱🇰upul kumara🎙️🪻💯 :
ඇත්තද
2025-03-02 15:11:26
0
.....nilu2
නිලූ අතපත්තු :
ඔව් මැනික 🥺😔
2025-02-13 20:06:41
0
pa_shehan
ˢʰ𝐄𝕙𝒶Ňシーハン🇯🇵 :
ඇත්ත 💨
2025-02-21 02:25:03
0
tau.sanjeewa
Tau Sanjeewa :
බුදු සරණයි ඔයාට🙏🙏🙏🙏🙏❤❤❤
2025-02-13 20:05:40
0
nilanga.max6
Nilanga Max :
හ්ම්🥺
2025-02-14 23:53:42
0
To see more videos from user @sindu.sithu, please go to the Tikwm homepage.

Other Videos

濃霧に包まれる大山寺の紅葉が美しい🍁 📍Oyama Temple / Kanagawa🇯🇵 🗾 大山寺 前日の雨の影響で深い霧に覆われる早朝の大山☁️✨️ まるで死後の世界にでも行ってしまったかのような幽玄な雰囲気漂う大山寺の紅葉🍁 今年も真っ赤な紅葉に開いた口が塞がりませんでした😲 紅葉が大好きで色々な所に紅葉を見に行きましたが、ここの紅葉は一番真っ赤です♥️ Mt. Daisen early in the morning with thick fog due to the rain from the previous day☁️✨️ The autumn leaves at Daisenji Temple have a mysterious atmosphere, as if you have traveled to the afterlife 🍁 This year, too, I was left speechless by the bright red leaves 😲 I love autumn leaves so much that I go to many different places to see them, but the leaves here are the deepest red ♥️ 【お知らせ】 遂にサブスクリプションの運用をスタートしました‼️ 私のサブスクにご登録すると、極上の癒しを提供いたします💞1人でも多くの人に癒しをお届けしたいという思いで活動を続けているので応援と思って登録して頂けるととても嬉しいです。良かったらよろしくお願い致します🥰 [Announcement] Finally, subscriptions have started!️ If you sign up for my subscription, you will receive the ultimate healing💞I continue my activities with the desire to bring healing to as many people as possible, so I would be very happy if you would sign up as a sign of support. Thank you if you like🥰 ✼••┈┈┈┈••✼••┈┈┈┈••✼ ✔🗓2024 / 11 ▪️Beautiful places in japan🇯🇵 ▪️Please check out➴⡱@matcha_film ▫️𝙲𝚊𝚖𝚎𝚛𝚊:  iPhone15promax / Insta360 Flow Pro ✼••┈┈┈┈••✼••┈┈┈┈••✼ #japan #japantravel #japantrip #anime #animejapan #kanagawa #oyama #temple #shrine #autumn #autumnleaves #maple #momiji #大山寺 #大山寺の紅葉 #伊勢原 #神奈川県 #神奈川 #大山 #日本の風景 #紅葉

About