@frozenstatus: ඔයා මට ලැබෙන්න තියනවානම් ලැබෙයි, ලැබෙන්න නැත්තන් නැති වෙයි... 🥹❤️ ©️ Raaga Teledrama #frozenstatus #sinhalasong #lovestory #raaga #suhandiwosadi #sihinamawuadare #fyp
FROZEN STATUS
Region: LK
Monday 17 February 2025 05:17:36 GMT
Music
Download
Comments
@__sanju_official_ :
නියම ප්‍රාර්ථනාව ♥️💯 respect
2025-02-17 17:44:14
349
mr_charu :
කොල්ලෙක්ට කවදාවත් ආදරේ එපා වෙන්න හොද නෑ 🥹
2025-02-18 11:35:21
54
Sithuuu....☺💗 :
budu saranai
2025-12-03 10:54:20
0
𝙈𝙧.𝙛𝙖𝙯𝙯 𝙊𝙛𝙛𝙞𝙘𝙞𝙖❤️ :
කවදාවත් කාටත් ආසම දේවල් නැති වෙන්න හොද නෑ 🥺❤
2025-02-18 09:03:12
151
🤩 දනුවා 🤩 :
මොකද්ද මේ කතාව දන්න කෙනෙක් ඉන්නවද
2025-02-18 12:43:44
7
Dinesh :
labenna thiyenawanam labey laben naththam nathiwey😌😌😌😌
2025-09-17 05:42:24
0
Nuwan :
සෑබෑ ජිවිතේ ඔහෝම හිතන්නෑ දුර්බලයි එහෙමෙ අය,
2025-04-06 06:24:15
0
Tim Ocean :
පිලිගන්න අමාරු උනත් ඒක තමයි ඇත්ත ..ලැබෙන්න තියෙනවම් ලැබෙනවා නැත්නම් නැතිවෙනවා .. 💯
2025-02-18 04:45:42
17
|<𝐑𝐄𝐄𝐙𝐀🍑🐼 :
Mokakda kathawa🥺💗
2025-02-18 13:02:31
5
s a n j u :
ඒ වගේ උතුම් තැන් වලට ගිහින් පහත් දේවල් ඉල්ලන්න එපා.🙏
2025-02-22 15:58:33
4
K A V I Y A ♥️ 🇰🇷 🇱🇰 :
ලැබෙනවනම් ලැබෙයි...😌♥️
2025-02-17 10:20:15
45
🥀 🇰🇼 $umudu 🐰🌹 :
ඇත්තටම ඇයි අපි බුදු සාධුගෙන් එහෙම දේවල් ඉල්ලන්නෙ🙏ඒක කොච්වර ලොකු පවක් ද....කාටවත් නොතේරෙන ඒක නම් ලොකු ම ලොකු සත්‍යයක්🙄
2025-02-19 13:14:02
4
H a s i_B O Y▪️ 🕊️ :
ඒක ඇත්ත අපි බලෙන් ලබා ගන්න දේවල් තාවකාලිකයි. මේ ටික කාලෙට මම ඒ දේ හොදට දැන ගත්තා 🙂
2025-02-17 16:15:22
23
W.D.C Dewmini ❤️ :
එයා කිව්වෙත් එහම.ඒත් බලන් ඉන්නව මම ❤️🩹
2025-02-17 12:05:58
18
Traveling booth :
Mokdd me drama ek
2025-02-17 18:02:29
6
_saja_ :
labenna thiyenawanam labei 😔
2025-02-18 10:41:52
1
tharu..🤍🌚 :
අනේ කවදාවත්ම මට එයාව නැති වෙන්න එපා 🥺🤍
2025-02-18 14:24:03
10
Ni sh ! 💋 :
කතාවක ඇහුන ලස්සනම දෙබස ❤️
2025-02-18 08:10:17
6
Lahiya😎 :
බුදුන්ව තේරුම් ගත් හදවතක්🥰 ඩ්‍රාමා එකක් උනත්❤️
2025-08-20 05:20:53
3
MaDhu ♥️ :
ඒක ඇත්ත, යන්න ඕනේ කීවාම මමත් යන්න දුන්නේ ඒකයි, අද එයා සතුටෙන් ඇති සමහරවිට මම...........☺️
2025-02-17 16:33:02
8
Mahesh Chinthaka :
ඇත්ත..ලැබෙන්න තියෙන දේ ලැබෙයි
2025-02-17 15:26:27
7
K A V I Y A 🌪️ :
කාලයත් එක්ක හැමදේම හරි යනවා 🗣️… ✍🏻
2025-02-20 05:24:19
3
🇱🇰MIHIRA𝄟≛⃝🌼🕊️ :
ඒක ඇත්ත දෙවියන්ගෙන් ඉල්ලලා වැඩක් නෑ දෙයක් ලැබෙන්න තියනවනම් ලැබෙනවා නැත්තම් නෑම තමයි ......💐❤️ප්‍රාර්ථනාව ♥️
2025-07-08 22:31:06
1
V ɪ ᴋ ᴜ ᴡ ᴀ ❕ :
එදා මාත් ඉල්ලුවා එයාව ඒත් එදායින් පස්සෙ ඉක්ම්නට මාව එයාගෙන් වෙන් කරා😊💔
2025-02-18 15:26:30
5
𝐃𝐔𝐌𝐈'🥤 :
Illapu dewal nam hambuna tika dawasa kata hari 🥹
2025-02-17 10:43:41
8
To see more videos from user @frozenstatus, please go to the Tikwm
homepage.