@krishuu_music_official: ඔබේ ජීවිතේ ඔබව අතහැර යන අය ගැන කම්පා නොවන්න..ඔබේ වටිනාකම් නොතේරෙන අය ඔබෙන් වෙන්වෙයි.ඔවුන්ට අවසි ඔබෙන් යාමට නම් යන්න දෙන්න.එය කොතරම් වේදනාකාරී වුවත් ඔවුන්ට යන්න ඉඩදෙන්න..දවසක ඔබෙ වටිනාකම ඔවුන් තේරුම් ගනීවි..ඔබ තරම් කිසිවෙක් ඔවුන්ට ආදරය නොකළ බව ඔවුන් වටහා ගනීවි..එය වෙන්න ඉඩ හරින්න..ඔබේ වටිනාකම් තේරුම් ගත්ත අයට ඔබට ළංවෙන්න ඉඩ දෙන්න..ඔවුන් කිසිදු දිනෙක ඔබව අත්නොහරි..ඔබෙ හැම අමාරු කාර්තුවකදීම ඔබේ අසලින්ම රැදී සිටි..ඉතිං යන අයට යන්න දෙන්න...කිසිවෙක් බලෙන් තියාගන්න බෑනෙ..ඔබට ආදරේ,ඔබව වටින අය පමණක් ඔබ ලගින් හිදිිවී.. 🥀😌🤍 #motivation #letthemgo #kungfupanda #viral #motivate #new #kungfupanda4 #whatsappstatus #onemillionaudition #viral #krishuumusic #trending
🅺🆁🅸🆂🅷🆄🆄 🅼🆄🆂🅸🅲
Region: LK
Saturday 01 March 2025 11:41:57 GMT
Music
Download
Comments
ℍ𝕒𝕟𝕤𝕚 🧚♀️❤️ 01:27 :
ටික්ටොක් ආවගමන් දැක්ක 1st වීඩියෝ එක 😌✊ දවසම සුබයි 😌❤️
2025-03-02 02:20:32
75
🥀නෙතු විහරා🇱🇰💞🌷කුවේට්🇰🇼 :
කාටුන් එකක් උනත් ඒකේ තියෙන වචන වල වටිනා කම කියලා නිම කරන්න බෑ...ඒ තරමට තේරුම වටිනවා..❤️
2025-03-03 05:51:02
26
CHA K FERNANDO🇱🇰❤️🇲🇻 :
soo.. true.. even if it's hard.. just let it... that's the way to do for best.. may be they will back once it's realized.👌
2025-03-01 20:56:57
6
𝙺𝚎 𝚟𝚒𝚗 :
Meka Ai d? nttm ohm quote ekk thibbd movie eke? 🤔
2025-03-01 18:29:33
2
B_hiru :
Wow... What a nice quote I already experienced this.. but I trust 🥰
2025-03-01 14:35:22
18
MASTER <3🧿 :
කාටුන් එකක් උනත් කියලා තියෙන දේ 1000% ඇත්ත මට ඔන කරනම දේ හම්බුනා🙂🥰
2025-03-05 17:01:05
8
CV :
one day they will know any one didn't love them like you ✊🫀
2025-03-03 01:36:19
1
💞💞madhu 🔥❤️ :
ප්‍රශ්න ගොඩක ඉන්නෙ මේ වචන ගොඩක් වටිනවා🥺
2025-03-03 00:03:09
4
thatu hasu :
අනිවාර්යයෙන් 🙏🙏
2025-03-03 02:11:17
1
BN WORLD™️ 🌎 OFFICIAL®️ 📈 :
Trust you're journey ✨😎
2025-03-01 18:29:40
1
m_shey99 :
Never prove to people who don’t value you . Because they are with there world with another persons so let them go .and they will value you one day never go back
2025-03-02 15:33:48
1
AviBoy 🔱❤️🐺 :
ඕනිම වෙලාවක දැක්ක නිසා හිත හැදුනා ❤️🙏
2025-03-02 18:27:33
5
𝐒 𝐀 𝐍 𝐉 𝐔 🤍🐣 :
මේ වචන ටික අහලා හිත හදාගත්තා☺️
2025-03-02 16:48:06
4
Thenu_X :
දවසම සුබයි❤️
2025-03-02 05:20:03
1
Dil shan :
ammoh ඒ වචන ටික 🥺🩷
2025-03-03 12:44:11
1
hashi navo :
ඒ වචන ටික 💞
2025-03-04 09:29:02
2
KN :
me vedio eka mata onema welawaka hmbune
2025-03-02 15:59:20
2
Ozee Beauty :
Wooow ❤️
2025-03-02 07:25:22
1
🇰🇼 කුවේට් සෙට් එක 🇰🇼 :
මේ වචන ටික අහලා හිත හදාගන්න තීර්ණය කරා.අද ඉඳලා මගෙ ජීවිතේ හදාගන්නවා එයාට මාව ඔඉන නම් මට ආදරේ කරනවනම් එයා එයි මගෙ ලඟට,බලං ඉන්නවා 🥺
2025-03-04 02:31:45
8
thusari :
අනිවාර්යයෙන්
2025-03-03 02:12:34
1
dahamwaruna♡ :
Really true💗✨
2025-03-02 03:16:54
2
Gayani :
True
2025-03-01 18:18:54
1
rasika cool :
exactly tru🔥🔥🔥👍
2025-03-03 15:30:23
1
It's Me Mahesh.D 🌀 :
Thank You.🌻❤️🩹
2025-03-01 18:59:12
1
To see more videos from user @krishuu_music_official, please go to the Tikwm
homepage.
© 2021-2025 TikWM. All rights reserved.