@ceylonbridelsarees: 🥰 Luxury Bridel Dress Rental / First Fitton Rent Service 🥻🪡 Bridel Kandyn Dress Rental Collection ❤️🫶 Starting 7500 ඉදලා ලෙහෙන්ගා තියෙනවා ඔයාගේ Bujets එකට ශොප් එකට ඇවිත් බලලා selecte කරගන්න පුළුවන් . Starting 20000 ඉදලා Bridel kandyn තියෙනවා Appointment එකක් අනිවාර්යයෙන් අරන් එන්න . එන්න කලින් දවසේ කෝල් කරලා එන දවසට ඇදලා බලලා Final කරගෙන Advance කරලා ඔයාගේ date එක book කරගන්න පුළුවන් . * බලලා ගිහින් පස්සේ book කරන්න හෝ Online Book කරන්න හැකියාවක් නැත. * Dress එක බලන දවසේම එය Confim නම් Advance කරලා ඔබේ දිනයට වෙන් කරවාගන්න හැකියාව තියෙනවා. එක Bride කෙනෙක්ට එක Appointment එකක් පමණක් දෙන නිසා ඔබට appointment එක ලැබෙන දිනයෙදි ඔබට අවශය ඇදුම වෙන් කරවා ගන්න. First fitton rent සදහා පැමිණෙන අය තම්න්ට ඩිසයින් කරගන්න අවශය Dress Cord එක සහ ඒ පිලිබද ජායාරූප තිබේනම් අපගේ whatapp අංකය වෙත එවා මිල ගණන් කතා කරගෙන ආයතනට පැමිණෙන්න .@Ceylon Bridel & Luxury Sarees #viral #bridel #bridelook #bridelmakeup #viraltiktok

ceylonbridelsarees
ceylonbridelsarees
Open In TikTok:
Region: LK
Friday 07 March 2025 16:31:28 GMT
7696
166
4
34

Music

Download

Comments

mashi.perera08
Mashi Perera :
💗💗💗💗💗
2025-03-07 19:15:14
1
bobby_._bo
𝔘𝔪𝔞𝔦𝔯 𝔉𝔞𝔦𝔷𝔞𝔩🥀 :
✌️✌️✌️
2025-04-19 08:02:04
0
nimeshi__x__x
Nimeshi💞🕊 :
price kohomada
2025-03-26 04:10:19
0
To see more videos from user @ceylonbridelsarees, please go to the Tikwm homepage.

Other Videos


About