Language
English
عربي
Tiếng Việt
русский
français
español
日本語
한글
Deutsch
हिन्दी
简体中文
繁體中文
Home
How To Use
Language
English
عربي
Tiếng Việt
русский
français
español
日本語
한글
Deutsch
हिन्दी
简体中文
繁體中文
Home
Detail
@sithum__quotes: part 189 ඔව් ඔව් DP අයින් කරලා ඒකයි 🥺💔 #sithum__quotes #foryoupage #fyp #Love #viral #srilankan_tik_tok🇱🇰 #quotes #Love #foryou #foryoupage #boot #bootstatus #fypage 🥺💔💔💔💔🥺
✘ 𝐒𝐈𝐓𝐇𝐔𝐌🐣 ᥫ᭡
Open In TikTok:
Region: LK
Sunday 06 April 2025 02:01:54 GMT
422166
27634
621
757
Music
Download
No Watermark .mp4 (
0.51MB
)
No Watermark(HD) .mp4 (
0.54MB
)
Watermark .mp4 (
0.94MB
)
Music .mp3
Comments
𝗖𝗵𝗮𝘁𝗵𝘂𝘂𝗵..🤍 :
තනියම මැසෙජ් දාන මන් 🥹
2025-04-06 07:05:18
2
_M🫀M_ :
එහෙම කියලා මං මාවම රවට්ට ගත්ත වාර අනන්තයි 😔💖👀☺️
2025-04-07 00:57:48
3
H ||
කාටවත් කියා ගන්න බැරි හැගිමක් 🙂
2025-04-07 01:11:31
2
🐇❤️HaVi❤️🐇 :
එයත් ඊයෙ ඩීපි අයින් කරන්න ඇති......😇❤️🩹
2025-04-08 01:26:20
4
_xx__saduwa__ :
බ්ලොක් අකව්න්ට් එකට තනියම මැසෙජ් දාන මම 😔
2025-04-06 05:08:25
107
_ S N O O F Y_<<🐼🤍✨ :
ඔයා පැත්තකට වෙන්න මන් මෙයා එක්ක ඉන්නවා💔🥺🥺😔
2025-04-07 04:04:30
1
𝗦𝗛𝗔𝗡. 🧟♀️ :
ඒ දුකම දවසක ලොකු වයිරයකට හැරවෙනවා.💀🫀🔥⚠️
2025-04-06 06:56:57
23
M a d h u !! ☁️ :
නේන බව දැන දැනම මන් තවම මග බලනවා..නුබ නොදන්නව උනාට නුබෙ පරිස්සම තවම මම හොයනවා..තුන් හිතක නැ තරහක් එකි ලග සතුටින් නම්..අනෙ පරිස්සමින් උබ තවම මගෙ පණ බං!
2025-04-11 01:06:48
13
අරුන් ♠️♠️♠️❤️🏁 :
ආය එන්නෙ නැ🖤😔
2025-04-06 03:56:39
1
༺🌼❤️hashan ❤️🌼🇶🇦༻ :
මේ දරාගෙන ඉන්න විදියට ... මට මන් ගැනම හරි සතුටුයි...🙂🥺
2025-04-06 12:34:13
8
T HE NU <✨🐺 :
එච්චර 🍑 අමාරුවක් 😂
2025-04-06 06:43:50
3
shanirandunu1 :
තාත්ති අවුරුදු 10ට කවදාවත් block කරලා නෑ මාව.ඒත් දැං 🥺💔
2025-04-08 00:55:43
2
pavani :
අපිට දුකක් දීපු කෙනෙක්ට වැඩිකල් හිනාවෙලා ඉන්න ලැබෙන්නේ නෑ.. එත් අපි වින්ද දුක එයාට කවදාවත්ම ලැබෙන්නත් එපා ඒක ඒ තරම් දරාගන්න අමාරුයි ඒත් විශ්වාස කරන්න අනිවාර්යයෙන්.. එයාලා අපිට වඩා විදවයි..🥺🥺🥺🥺🥺💔
2025-04-06 08:45:28
15
x 𝐇𝐄𝐀𝐑𝐓 > ෆීල් ᥫ᭡ :
හෙට හරි අන්බ්ලොක් කරල කියල හිත හදාගත්තා ඒත් දැනට අවුරුද්දක් වෙනවා තාම නෑ🥺
2025-04-06 02:28:38
144
ᴮᴸᴬᶜᴷ|SPAROW 😮💨 :
තොපි කෙල්ලො පස්සෙ යද්දි අපි app developed වෙන්න try කරා අපි උබලාට app එක free දුන්නා තොපි ම්ද්ල් කඩද්දි අපිට $ ආවා මිට meta ceo mark progaming
2025-04-06 06:16:09
6
Sewmi_529 :
එයා:-"මට දැන් කරන්න දෙයක් නෑ සුදූ💔😔" මම:-එතකොට මගෙ හීන💔🙂
2025-04-06 20:16:34
25
_ ze tHu 🤍🪭! :
දැනුත් එයාට මැසෙජ් දැම්මා..දාලා ගිහිල්ලත් මාස 9ක් 💔😭
2025-05-03 05:12:37
4
ශාMලී🇱🇰🇦🇪🇮🇹 :
block වෙලා තියෙද්දිත් msg බල බල ඉන්නවා
2025-04-07 18:36:57
2
💜️ѕℓ1втѕмαнєє💜️ :
කෙනෙක්ට දුකක් ගින්දරක් දීපු කෙනෙක්ට කවදාවත් වැඩිකල් හිනාවෙලා සතුටින් ඉන්න ලැබෙන්නේ නෑ . ඒත්, ඒක එයාලගේ සතුටනේ 🙂 ඒ නිසා කවදාවත් එපා වරදින්න ... 🥺❤️🩹💔🙂
2025-04-06 17:48:38
2
DIMA boyyyyy🥺❤🩹 :
විනාඩියක් මන් නතුව ඉන්න බැරි chat. එකක් අද හරිම සංවරයි. කියන්න බැරි උන ගොඩක් දෙවල් අද තනියෙන් මම block chat එකකට tyiping🥹💔 ඒ වේදනාව ආදරෙ කරන කිසි කෙනෙක්ට වෙන්න එපා. ආදරේ කරන අය සතුටින් ඉන්න ඕනි 🥹💔
2025-04-07 22:08:11
1
sachi girl 😉😼 :
කවදාවත් කාටවත් මේ වගේ දුකක් දැනෙන්න එපා. දෙය්යනේ ආදරේ කරන හැමෝම හැමදාම සතුටින් ඉන්න ඕන 🥺❤️
2025-04-16 12:10:24
2
Dula Girl💗😚🇱🇰 :
එහෙම හිතලත් යටි හිතෙන් ආයේ කියනවා එයා මාව blc කරලා කියලා 🙂🥺
2025-04-06 13:26:54
2
Bavi🧃 :
එහෙම කියල හිත හදාගත්ත මිනිස්සු බන් අපි🙂
2025-04-08 02:39:36
1
😻⃤⃝𝙆𝙖𝙫𝙞 𝗯𝗼𝘆 | ⃤⃝ °:|😻 :
ගියපු කෙනෙක් ආයෙ මොකටද බන්🙂
2025-04-09 12:45:36
2
K A V I . . . 🐣💗🌍 " :
මාත් ඔහොම හිත හදා ගත්ත වාර අනන්තයි . . . 😔💔
2025-04-06 15:20:40
1
To see more videos from user @sithum__quotes, please go to the Tikwm homepage.
Other Videos
💖❤️
Sports Card Negotiation with SHARP YOUNG COLLECTOR at Montreal Expo 😳 #sportscards #kingofthekards #cardshow
صلوا على خير البشر ﷺ🤍. #دعاء #قرآن #الحج #يوم_الجمعه #يوم_عرفه #ذو_الحجه #explore #ادعيه #fyp #viral #صدقه_جاريه_لي_ولكم
#KALOGERASSISTERS stoppp they‘re so cute together😭 // please tag them💞 #sundaykalogeras #elianakalogeras #demitrakalogeras #kalogeras #sisters #trend #thechipmunks #alvin #simon #theodore @sundaykalogeras @eliana.kalogeras @demitrakalogeras @noah risling
I understand its going to be difficult but dont take away my joy 🥰 #motherhood #babylove #pregnanttiktok #pregnancyjourney
#sbybarat #fypシ゚ #papaearekarek #fyp #fypage
About
Robot
Legal
Privacy Policy