@kingkong_vlogs: පරිස්සමෙන් 🙂❤️‍🩹#foryou #fypシ゚ #fyp #foryoupage

kingkong_vlogs
kingkong_vlogs
Open In TikTok:
Region: LK
Tuesday 08 April 2025 09:35:53 GMT
776484
56345
1506
4846

Music

Download

Comments

heshan_qu0tes
Heshan Quotes :
මට තියෙනවද කියලා මට හිතාගන්න බෑ. ඒත් රෑට නින්ද යන්නේ නෑ කන්න හිතෙන්නේ නෑ හැම වෙලේම ඔලුව රිදෙනවා. කිසි දෙයක් මතක හිටින්නෑ. ගෙදර මනුස්සයෙක්වත් මාව ගණන් ගන්නේ නෑ. අඩුම මට කතා කරගන්නවත් කෙනෙක් නෑ.
2025-04-09 05:38:25
451
shainibhagya
🎀 P! Nky 🪐 :
ඒ එන ඔලුව කැක්කුම නම් ඇත්තට ම මහා වේදනාවක් දුකක් 💔🙂
2025-07-24 22:32:19
0
cmssubha
minoli 134 :
eka nam aththa😔😔
2025-06-25 22:02:09
0
user3813507361094
no name :
Depresione kiyana lede mokakda
2025-06-23 16:46:57
0
z_shenu3
Z_Yu :
කාටවත් හැදෙන්න එපා ඒ වේදනාව දරාගන්න අමාරුයි ❤️‍🩹
2025-07-02 07:08:24
0
evreythingisok
<3 :
ඒක ඇත්ත 🙂❤️‍🩹
2025-04-22 07:39:29
0
imethyaruhansi09
𝗜𝗺𝗲𝗲_𝗢𝗳𝗳𝗶𝗰𝗶𝗮𝗹🎧❤🎼 :
adu unata ena oluwe kekkuma 🥺
2025-04-20 06:08:35
0
shanthi6789
shanti6789 :
budu.saranai🙏🙏🙏
2025-04-12 09:25:44
0
chalindu76
CHALINDU 💋☑ :
සුවපත් වේවා😪❤️‍🩹
2025-07-09 18:38:17
0
menura020
𝐌 𝐎 𝐊 𝐒 𝐈 :
Kawadawath okanam hedenna epa meri meri vidavimak ok 💞😩
2025-05-10 16:45:41
0
sajamxx111
ѕαѕα "📍 :
ඔය දෙකම තියන මම 😊
2025-07-06 15:28:31
0
action_rabbit
Rabbit_🐰💗 :
Tnx manika උබලගේ ඒ ආෂිර්වාදය අපි වගේ අයට දෙනවට 🫶 පිං සිද්ද වෙනවා 🙏
2025-07-07 05:10:58
1
piyankarasaman0
༺✮•°◤✫𝓹𝓲𝔂𝓪𝓷𝓴𝓪𝓻𝓪 ◥°•✮༻ :
අනේ මට හැදෙනවානම් 😔
2025-04-08 17:05:23
46
sanu_hutto
I'M SaNu… :
ඕකහැදුනම දැන ගන්නේ කෝමද 😔😳
2025-05-04 20:59:47
0
yuwi21
yuwi amarasingha :
Mtth thiye ek aththa marenna thrm wedanawak ek 🥰
2025-04-12 10:56:57
0
princeairlyn_612
Prince@♡ :
හ්ම්ම්
2025-04-13 05:29:43
0
sithu_8635
𝘴𝘪𝘵𝘩𝘶𝘶 💋🐻 :
ජීවිතේම එපා කරන එකම දේ 𝘮𝘪𝘨𝘳𝘢𝘪𝘯𝘦😖❤️‍🩹
2025-06-27 09:24:57
0
stylish_muu
🕊️ شـِــيــمـــو❥ :
ඇදිලා තියෙන මට තේරෙනවා ඒ දුක 🥺
2025-04-09 07:38:54
19
_the_silent
IDU වදන් 🔥 :
දෙකම තියෙන මම 😇🙂
2025-06-12 10:21:34
0
chanu283
Chanakabozz :
Karmaya pasu pasa enawa …boruwata adare pennala kenekwa amaruwe danna epa …Ragaya, Adaraya kiyanne godak wenas dekak…Adaraya karanam Depression hadenne na …
2025-04-08 21:02:11
1
kavii.03
Kavii 🐬 :
ඒ වේදනාව දන්නෙ විදින මිනිස්සු විතරයි ❤️
2025-06-02 08:53:16
0
kumarigamage4
Kumari :
කාටවත්ම හැදෙන්න එපා 🥺🥺
2025-04-13 16:20:16
0
chutinona128
irshika Anurasinha :
oluwa ridena eka aduwenne😞
2025-04-12 08:44:39
0
mr.nadun1
Mr.Nadun :
එ කොල්ලට යිමනට සනිප වෙන්න මොනි😢
2025-04-12 09:31:59
0
suchira_sanjana
S_U_C_H_I_R_A :
අනිත් කෙනාටත් ඇහුම්කන් දෙන්න .එච්චරයි මම ඉල්ලන්නෙ 🥹❤️‍🩹
2025-04-09 19:32:18
12
To see more videos from user @kingkong_vlogs, please go to the Tikwm homepage.

Other Videos


About