@rale.official: වාහන තියෙන අය වාහන වල ගියාට " මට පයින් යන්න පුළුවන් අපි පයින් යමු " කියලා ඕනම දුරක් අතේ එල්ලිලා යන්න එන කෙනෙක්, අනිත් අය හොඳ හොඳ රෙස්ටුරන්ට් වලින් කෑම කෑවට " ඔයිට වඩා රසයි, පාර අයිනේ තියෙන කඩවල වඩේ එක, ප්ලෙන්ටිය " කියලා ආදරෙන් වඩේ එක, ප්ලෙන්ටිය බෙදාගන්න කෙනෙක්, ඉදගන්න ඉඩක් නැති වුනත් "මෙන්න මෙහෙන් ඉදගන්න" කියලා බය නැතුව ඔයා එක්ක බිම වුනත් ඉදගන්න කෙනෙක්, ඇත්තටම ජීවිතේට ඕනේ එහෙම කෙනෙක්.. !! තමන්ට තමන් වෙලා, බොරු රඟපෑම් නැතුව සරල විදියට ජීවිතේ විඳින්න පුළුවන් කෙනෙක්. ඉතිං මට ඉන්නවා එහෙම මලක් 🥺♥️ #trendingvideo #trendingsong #caption #viralvideo #viral #loveyou #lovestory #feelings

#රා'Le
#රා'Le
Open In TikTok:
Region: LK
Sunday 13 April 2025 01:50:22 GMT
177811
8227
247
532

Music

Download

Comments

umeshdelwatta7
U M E S H🫀🦕 :
මොනා නැතත් ඒ දෙන්නට හරියන්නම ඕන🙂❤️‍🩹
2025-04-13 18:59:02
168
blood_beats_music
blood beats music official :
අදටත් ලස්සනම මතක ගොඩක් තියෙන මොනරාගල ස්ටෑන්ඩ් එක .
2025-04-13 17:20:25
45
san_geeth1
San_Geeth ❤️🌿 :
මොනරාගල නෙ
2025-04-14 04:19:36
2
era57797
Era :
Monaragala bus ekk ned 🙄
2025-04-13 06:22:08
6
osuraudayanga483
OU :
nathi kargnn epa oy adare 🖤
2025-04-13 23:31:25
4
yurekahiruni
Yuki✨🧿💗........... :
ආදරේ හරි ලස්සනට දැක්කා🥺❤️
2025-05-11 21:18:24
2
pradeepdissanaya240
_pradeep_ :
මොනරාගල ❤️
2025-04-14 06:10:49
2
s.a.j.i.y.a1
S a j i y a :
Monaragala kotiygl bus ekkd
2025-05-16 10:16:16
1
ansh_r06
Ansh_R06 :
🥺අනේ...
2025-05-06 03:02:14
2
tharushi5700
K.M.T .Madhushani :
අනේ එක💗♥️
2025-04-24 07:09:14
2
magarat.magarat
Magarat Magarat :
ආදරයෙන් ඉන්න හැමදාමත් .අද වගේම🥰🥰🥰
2025-04-19 08:03:34
2
tharaka4310
tharaka :
මොනරාගල බස් හොල්ට එක නේද
2025-04-14 23:47:19
1
kavee_girl369
🐾🧿KaVEe_GiRl🧿🐾 :
@Pasindu___Liyanage___ 🥺♥️🌍
2025-04-14 07:23:49
2
the_janiru
ᎢᎻᎬ_ ꀭꍏꈤꀤꌩꍏ 🤍" :
@~dini~💫🧚💗 🥺
2025-04-14 04:12:39
1
mr.shanaka
Freedom Traveler😋✨️ :
@Dill lisandi ඉස්සරහ ශීට් එකකට යන්න සුදුමැනික 🙈🫀🫂🩷
2025-04-13 23:51:15
1
chanukaprabath00
chanukaprabath855 :
🖤
2025-04-13 15:41:51
1
hirunicnishshanka
හිරූ 🕊️🧿 :
@sandaruwan 😎
2025-04-13 16:42:22
3
r_u_c_h_i....13
-Ru__chi- :
@Sew 🙃
2025-04-14 00:01:20
1
ashi_1823
💗 :
@MR Pawan Aneh mthkd 🥺💙
2025-04-13 14:42:51
1
dilrukshi.bandara2
D💙💐 :
🥺❤️‍🩹
2025-06-01 04:40:08
1
vidu0024
Vidu :
@Ishara ⚡️❤️mthakad
2025-05-31 09:54:29
1
dil686888
Dil :
❤️🥰
2025-05-31 04:00:45
1
yohan.baduge
Yohan Baduge :
❤️❤️❤️
2025-05-25 17:19:52
1
suduwah2004
suduwa2004 :
🥰🥺
2025-05-25 15:06:47
1
akila.savinda
Akila Savinda :
❤️❤️❤️
2025-05-24 07:41:51
1
To see more videos from user @rale.official, please go to the Tikwm homepage.

Other Videos


About