@moana_s_diary: Replacement නැති කෙනෙක් වෙන්න ♥️ ඔයා වගේ ඔයා විතරක් වෙන්න, එතකොට මිනිස්සු බයයි ඔයාව නැති කර ගන්න 🥺 මොකද ඔයා නැති වුනොත් ඔයා වගේ අය තව නැති නිසා ❤️🩹🫀 #whatsappstatus #trending #viral #Love #foryou #post #story #instagram #foryoupage #fyp
MOANA 💜✨
Region: LK
Friday 18 April 2025 17:05:08 GMT
Music
Download
Comments
kaushi :
🥰yes🥰
2025-08-23 09:38:52
0
🤍Sadaham🖤 :
ඒ කෙනා වෙනුවෙන් තාමත් ආදරෙන් බලන් ඉන්න අයත් ඉන්නව මේ ලෝකෙ 🥺💔
2025-04-21 10:03:05
3
s~>✨❤️✨️ :
හම්බෙනකම් බලාගෙන ඉන්නවා..🥺❤️
2025-05-06 12:31:45
0
Maleesha Lakshani :
ඒ කෙනාට මාවත් මට එයාවත් නැති උනා🥺
2025-04-19 15:54:43
13
fernando :
hmm❤️
2025-07-04 12:43:39
0
Rσʂԋι Dσʅʅ_|>💗🐼🌈 :
Eya kiyanne nolebema heenayak🙂♥️
2025-05-06 17:25:14
0
Thilina Udara :
එයාව කවදාහරි හම්බවෙනකන් මන් බලන් ඉන්නව🥺🥺🥹
2025-10-23 18:18:35
0
CHUTI 🌍💚🩵 :
හැබැයි ඒ හිත කවදාවත් මට අයිති වෙන්නෙත් නෑ.අමතක කරන්නත් බෑ 💔🥺
2025-04-21 09:59:46
3
Chamidu D. Wanninayake :
Missed her 2 years ago..Idk wtf I have to do.Still looking with a fair hope, idc what will happened in the end.Miss u P❤️..Much love from your's sincerely C❤️...
2025-04-19 22:00:23
2
jaanu herath :
එයා නැතුව ආයෙ වෙන අය ඕනෙත් නැ💔
2025-04-22 14:54:57
1
🥰S. A🥰 :
ow atta 😔
2025-04-20 16:45:56
1
indu.boy01 :
මටත් ඉන්නවා ලස්සන හදවතක් තියෙන හොඳ කෙනෙක් මන් එයාව මට වඩා පරිස්සම් කරනවා 💖❤️
2025-05-09 13:33:58
0
Koshila Pathirage :
ඔව් ඒත් අපි දෙන්නට අපි දෙන්නව අයිති නෑ දැන්..අදටත් හිතනවා කවදමහරි එයාව හම්වෙයි කියලා...🥺💔
2025-05-22 17:57:11
0
kaviiindu01 :
e adree iyen mt nti una 😔🥺
2025-04-27 23:11:11
1
Drea🎀 :
එහෙම ආදරයක් නැති වෙන්න නරකයි කවදාවත්ම 🥺💔
2025-06-24 23:19:16
1
dinu❤️❤️ :
Hmmmm🥺💔
2025-04-20 19:16:49
1
My Little heart🖤🥺 :
එයා වෙනුවෙන් හැමදාම බලන් ඉන්නවා My Little hart 🖤🥺😭
2025-06-23 16:58:37
0
ՏᗩᗰITᕼ ᵖʳⁱʸᵃⁿᵏᵃʳᵃ🇱🇰🇷🇴🇪🇺꧂ :
හොදම යාලුව මගෙ
2025-04-27 19:41:45
1
ක S සා ♥️ 🌸 :
ඇත්ත 💞
2025-04-20 02:11:27
1
_Leesha_❤️🩹¿ :
hmm ek aththak❤️😌
2025-04-20 09:06:14
1
Rashmi sadamini :
🥰👍❤️හ්ම්..
2025-05-21 14:31:31
1
08:09💋' :
Mage pana tika ee🥺💗💋
2025-04-20 15:32:01
1
KuMi deumini 🧚💐 :
එහෙම මනුස්සෙක් හම්බෙන්නකන් බලන් ඉන්නවා ❤️
2025-04-21 14:14:08
2
nethu :
ඇත්ත 💗
2025-04-21 13:31:33
1
To see more videos from user @moana_s_diary, please go to the Tikwm
homepage.
© 2021-2025 TikWM. All rights reserved.