@malki._.thewarapperuma: #🙏🥺🙄#typppppppppppppppppppシ #srilankan_tik_tok🇱🇰 #goviral #follow #like #trending

𝙈𝙖𝙡𝙠𝙞 𝘽𝙚𝙣𝙩𝙖𝙧𝙖🧿🔗
𝙈𝙖𝙡𝙠𝙞 𝘽𝙚𝙣𝙩𝙖𝙧𝙖🧿🔗
Open In TikTok:
Region: LK
Friday 18 April 2025 19:33:40 GMT
404891
19662
856
734

Music

Download

Comments

haritha_roshan
𝑯𝒂𝒓𝒊𝒕𝒉𝒂 𝑹𝒐𝒔𝒉𝒂𝒏🧒 :
ගොඩාක් කමෙන්ට් ගැන පුදුම කලකිරීමක් තියෙන්නේ. ඒත් මතක තියාගන්න හැම පොදු ප්‍රවාහනයක අබාධිතයන්‍ට, ගර්භනි මව්වරුන්ට වගේම පූජ්‍ය පක්ෂයට සීට් වෙන් කරලා තියෙනවා. කවුරු කෝම කිව්වත් ඒ අයට ඒ ශීට් වෙන් වෙන්නම ඕනි. ඒක නීතියකට වඩ ඒක මනුස්සකම. දන්නවා හිර වෙලා යන්නේ දුර ඉදන් ඉන්නේ. ඒනම් ඒ අයට වෙන් කරලා තියෙන ආසන වල අසුන් ගන්නේ නැතුව ඉන්න. ඒ අදාලා පර්ශවයෙන් කවුරුත් යන්නේ නැතිනම් විතරක් ඒවයේ ඉදගන්න. ඒ පාර්ශවයෙන් එනවනම් ඒ සීට් ඒ අයට දෙන්න. 🙏
2025-04-19 04:05:52
225
user28012002576130
Ranil Jayasinghe :
මිනිස්සු දුර ගමනක් යන්න වේලාසන ඇවිත් වාඩිවෙලා යන්න පහසුකමක් ලබාගත්තට පස්සෙ තත්ත්වයකු නිසා අයෙකුට තමන් ලබගෙත් දේ දෙන්නෙ ඇයි. එතන ඉදන් හිටගෙන යන්නද
2025-04-21 02:05:44
9
cyberwickrama
✨️🪄විකුම්🪄✨️ :
හිතේ කිසි ශ්‍රද්ධාවක් නැතුව රැල්ලට යන මිනිස්සු 🙏🙏🙏🙏
2025-04-19 00:54:44
987
user19924341
sewwandi bandara :
වීඩියෝ කරපු කෙනා මරු
2025-04-19 02:06:31
427
tharangamadhushan0
@tharangavihangi20240906 :
ඔය ටිකට් එකටයි,සීට් එකටයි මොකක්ද බන්,අපි දන්නෑ හෙට මැරෙයිද කියලා,ඉන්න කාලේ ස්වාමීන් වහන්සේලට අසුනක් දියල්ලා,කම්සැපම විදලා තමා අපි මෙච්චර දුක් විදින්නේ
2025-04-19 02:27:11
173
user7981461586618
නවියා නවියා :
ඔච්චර ආමාරුවක් තියේ නම් යකෝ උබ ශීට් එකක් හොයලා දෙන්න එපෑ බලපන් දැං උබ ලොකු වැඩක් කරා කියලා හිතුවට එහෙම නෑ එතන කරේ තනිකර පවු වැඩක් උබට ඔච්චර ඔලුවක් තියේ නම් උබ කරා ගත්ත පවු වේ මොකක්ද කියලා කියහම් බලන්න
2025-04-19 03:24:12
42
d_h_a_n_e_s_h_a
𝘿𝙝𝙖𝙣𝙖☮ :
ඒත් යන්නේ දළදා වදින්නේ😂
2025-04-19 06:19:03
423
sanju32086162
@__sanju_official _ :
නිවන් යන්න පාරවල් හොයනවා වැඩක් නැ කතා කරන ඔතන ඉන්න එවුන් මොක්කුද💔
2025-04-19 03:40:27
210
To see more videos from user @malki._.thewarapperuma, please go to the Tikwm homepage.

Other Videos


About