@nalinprasad22: අවුරුදු කාලේ දැක්ක හිතට දැණුනම Video එක.. ❤️‍🩹🫶💯 Respect කොල්ලෝ... 🫡❤️💫 #NRSTATUS #මැලේසියා_අපි🇱🇰🇲🇾🔥 #fy #10millionadoptions #Followers #viral #100kviews #trending #fypage #sltiktok #sinhalasong

🇳 🇦 🇱 🇮 🇳    🇱🇰😈🇲🇾
🇳 🇦 🇱 🇮 🇳  🇱🇰😈🇲🇾
Open In TikTok:
Region: MY
Monday 21 April 2025 11:23:47 GMT
1344557
146542
6026
7155

Music

Download

Comments

user8873837362999
user8873837362999 :
අඩපු අය මෙ කොනට
2025-04-21 14:53:03
3234
sanduni_edirisinghe
Sandu🤍 :
තරගෙක උනත් තාත්තට අත උස්සන්නෙ නැති තැනට දරුවො හදලා තියෙන්නේ❤️
2025-04-21 17:00:51
3719
user4115957181907
❤️ කලු කෙල්ල❤️ :
මේ වගේ පුතෙක් ලබන ඒ අම්මයි තාත්තයි කොයිතරම් පින් වන්තද🙏❤️
2025-04-24 14:47:39
0
ashanreshin1
ℛ⭕〽️ℰ 𝒜𝓈𝒽𝒶__♥︎° :
ඇහට කදුලුත් ආවා"සමහර විට තාත්තා නැති නිසා වෙන්න ඇති ..
2025-04-21 13:45:59
1196
savi___ya
Savi__ya👽💗 :
තත්තගෙන් මම ගුටි කැවට මම තත්තට ගහන්නෙ නැ එකෙම්ම respect huththo 💗😈
2025-04-21 13:48:46
1699
thumithi
Mithru Construction :
මේක බලපු ගොඩක් උන් හොරෙන්ම කදුලු පිහදාලා🥰
2025-04-21 17:07:20
169
thiliya_boii
Thilina Dilhara :
එකෙන්ම Respect සහෝදරයා 🙂,ඒ තාත්තා දිනලා ඉවරයි උබ වගෙ දරුවෙක් හදලා 🙂❤️
2025-04-21 11:57:58
4298
lasindu1998
Lasindu :
ඇඩුනෙ මට විතරද 🥺🥺🥺🥺
2025-04-21 11:57:53
591
user3818410021803
invisible :
අනේ මේ වගේ දරුවෝ අඩුයි උතුරන්න හරි යන්න ඕනේ ❤❤❤❤
2025-04-24 16:03:21
0
user3893379452800
Sara Girl..🥀 :
ඒ වුනාට කොල්ලට හොද පාරවල් ටිකක් වැදුනා.රිදෙන්න ඇති
2025-04-21 14:01:45
552
chamisri73
Chami Sri :
එහෙම ගහන්න පුළුවන්ද ක්‍රීඩාවක් උනත් තාත්‍තට දරුවෙක්ට ❤️
2025-04-21 13:49:52
184
madhavihansika6
Madhidc :
එහෙම පුතෙක් හදපු තැනම ඒ අම්මා තාත්තා දිනලා ඉවරයි. ඒ පුතත් දිනලා ඉවරයි. ❤️❤️❤️
2025-04-21 13:53:56
168
iranprageeth
Iran Prageeth :
මගේ තාත්තා ඔතන උන්නා නම් ඒ පාරවල් පහවත් මට ගහන් නෑ🥰🥰🥰🥰🥰
2025-04-21 13:52:13
143
user4821717156961
user4821717156961 :
මේක දැකපු වෙලේ ඉඳලා ඇහැට කඳුළක් වේදනාවක් හදවතට දරාගන්න බැරි දුකක් දැනුනා . ඇඳුනා . ඔයාලට බුදු සරණයි 🙏
2025-04-22 08:04:11
27
sa.chi374
SA Chi :
තාත්තා ගැහුවෙ ....පුතත් ගහයිද කියලා බලන්න ....🤗🥰
2025-04-21 14:08:19
328
.rumadhu
🇱🇰🇰🇷 Rumadhu 🇰🇷🇱🇰 :
කොහොම උනත් ඒ දරුවා හදලා තියේනවා ඒ තාත්තා නියමේටම එකෙන්ම recpect🙏🙏🙏
2025-04-22 02:22:44
46
hansi5075
Hansi🇱🇰❤️🇰🇷 :
කොච්චර බැලුවත් එපා වෙන්නේ නෑ මේ වීඩියෝ එක..❤️❤️
2025-04-21 13:11:58
148
user105836013840
පොඩ්ඩි :
මටත් දුක හිතුනා මටත් තාත්තා නෑ🥺🥺
2025-04-24 23:41:36
0
colinhbvyjy
colinhbvyjy :
really sad moments i have remember my father 💯💯💯budusaranai
2025-04-24 19:23:02
0
azamashraf52
Azam ashraf 👀👀🇱🇰🇱🇰🇱🇰 :
😢😢😢miss u dad
2025-04-24 13:48:14
0
chamindawellala
chamindawellala :
ඇහැට කදුලක් ආවා...
2025-04-24 14:13:21
0
user4808713871498
Thuhi Baba 💖💖💖💖 :
aththamai respect son and father 😘
2025-04-24 10:05:38
0
userpniki_sindun
❤️✌️noty girl✌️❤️ (S) :
හරීම හොද පුතෙක්🥰❤️
2025-04-24 17:06:03
0
user60286029739903
love :
love you my ded
2025-04-24 09:37:25
0
thusinishu
𝐓𝐡𝐮𝐬𝐢𝐍𝐈𝐬𝐡𝐮 :
respect Saho🥰🤗❤️
2025-04-24 13:17:32
0
To see more videos from user @nalinprasad22, please go to the Tikwm homepage.

Other Videos


About