@0_kaveesha_0: Respect🫡❤️‍🩹✨ #0_kaveesha_0 #foryoupage #onemillionaudition #fypシ゚viral #fypシ #bootstatussinhala #tranding #sinhalastatusvideo #tiktoksrilanka #srilankan_tik_tok🇱🇰 #wadan

♡.❮ 𝙆𝘼𝙑𝙀𝙀𝙎𝙃𝘼 ❯.♡
♡.❮ 𝙆𝘼𝙑𝙀𝙀𝙎𝙃𝘼 ❯.♡
Open In TikTok:
Region: LK
Monday 21 April 2025 15:05:51 GMT
79813
6684
300
411

Music

Download

Comments

ddn_s
🙂 :
ඒම කෙල්ලො හම්බෙන ගොඩක් කොල්ලොන්ට ඒ කෙල්ලො සතයක් තරම් වත් වටින්නේ නෑ 🙂💔
2025-04-22 00:03:19
233
gayashautharangi
Uththarangi :
ඒත් එයාලට වරදිනව වැඩි...💔
2025-04-22 03:00:18
133
sithmi024
Sithmi :
Me inne 😌💗
2025-05-22 11:07:28
0
vishuworld123
vishi... :
වැඩේ කියන්නේ එහෙම අයව වටින් නෑනේ කොල්ලොන්ටත් ඕනි වටේ යන උන්මයි..😅😅❤️
2025-04-23 13:34:31
29
sachi_bbh009
Sachi_bbh :
එහෙම ඉදලා ආදරෙ පණ වගෙ ආදරෙ කරපු කොල්ලම මට මාව එපා කලා 🙂පලවෙනි කිස් එක බෑ කියද්දිම ගන්න තරම් තිරිසනෙක් වුණා 🙂මන් හරි ආසාවෙන් හිටියෙ පිරිසිදු කෙල්ලෙක් විදියට සමාජෙ ජීවත් වෙන්න 🙂
2025-06-26 17:43:22
3
neth_thathsarani
~ƝЄƬӇMƖ🪬🧿~ :
Ad kle inn samhrk kollont noidul kellonge agyk nh wtinakmk nh un e wge ayw ikmnin ahimi krgnnwa .hbi mn hithnne nn ahimi krgnnw newei dewiyo wisin ahimi krnwa wenn athi mokd pirisidu kellekt hamuwenn oni pirisidum kollek withri ek wenn athi ♥️😌 mokd pirisidu kollektth bnd klekt thmnge kellekge pirisudukm blnnth aithiyk thiynwa mt hithn de mn kiuwe 😊♥️
2025-05-16 11:55:46
3
chuti....9089
chuti.....9089 :
අවුරුදු 22 ක් වෙලා තාම කොල්ලෙක්ගෙ අතින්වත් අල්ලලා නෑ කියලා දැනුනම....❤️😌
2025-04-22 16:29:38
59
shan.shan7244
💕Shani bbh💕 :
එහෙම කෙල්ලොන්ට ගොඩක් තැන් වල වැරදුනා 😣
2025-06-18 06:26:47
3
shavi_051
༒❤️ Vihangi🧚❤️༒ :
එහෙම අයව කොල්ලන්ට අගයක් නැත්තං මොකද කරන්නෙ😒🥺
2025-04-22 15:39:22
14
yewooo6
YeWoOO :
sorry 🙂💔
2025-04-22 09:43:49
2
lazyy_boy_14
𝐋𝐚𝐳𝐲𝐲┃ලසී 😩💋 :
ප්‍රතිපත්තියක් තියාගෙන ඉන්නෙ දැන්🙂❤️‍🩹💯
2025-04-22 22:29:28
17
chamikasandaruwan8
---pincky gurl---🤗❤️ :
මන් හිතනවා එයා වාසනාවන්ත කෙනෙක්🥺💔
2025-04-24 13:49:58
2
thimesha.thuraksh
Thurakshi💞💞 :
Hmm☺️💯
2025-06-12 18:22:59
0
achi3539
𝐀𝐂𝐇𝐈 : 🐰🍒 :
එහෙම වෙලත් අපෙ අගයක් නැ😞
2025-05-08 10:58:00
3
chathuka_praween
CHATHU_ :
ඒම කෙනෙක් ලැබෙනවනම් කොච්චර දෙයක්ද😊
2025-06-23 09:18:27
0
beliii345
❤️✨🙈 °~_ෆේක් පැන්චි_~ °🙈✨❤️ :
අවුරුදු 21 වෙලත් තාම ලිප් කිස් කරලවත් නෑ 😌❤
2025-04-23 11:20:35
7
saduu9008
samadi 🇰🇷 :
ආදරේ කරන්න ඕන ආදරේට ආදරේ කරන පිරිමියෙක්ට මිස වැරදි හදලා දාලා යද්දි තිරිසන් කතා කියන පිරිමියෙක්ට නෙවි.කොච්චර වටිනකම් දුන්නත් වැඩක් නෑ යන කෙනා යන්නෙ කියන්න පුළුවන් තිරිසන් කතා සේරම කියලයි🙂💔
2025-04-23 12:46:16
0
tinky993
𝑻_𝒊_𝒏_𝒌_𝒆_𝒓_𝒃_𝒆_𝒍_𝒍 :
අනිවාරෙන්......එහෙම කෙල්ලන්ට එකෙන්ම respect 🫡
2025-04-22 02:37:39
19
asheenshana
Asheenshana De Silva :
අනිවාර්යෙන්ම 😊
2025-07-14 10:27:52
0
indunqyczl4
pmadusanka :
එහෙම කෙල්ලො ඉන්නවද🤔
2025-05-14 09:40:52
0
isumanika4
isu manika❤️‍🩹🥀🤗 :
aniwaren☺️😌
2025-06-04 18:00:05
0
user5002639241972
doni 😘😘🤗❤ :
hmm
2025-06-01 16:55:06
0
reshani_gunasekara
𝗥𝗘𝗦𝗛𝗨 ~ 🇨🇦❕ :
එහෙම කෙල්ලොන්ටමයි වරදින්නෙ 🙂💔
2025-05-28 06:50:43
1
sathsara4204
sathsara❤️‍🔥 :
ehema kolloth innawa🙂💔
2025-04-23 02:41:22
2
shehaaa28
|:🌹♡ 𝐍𝐨𝐭𝐲 𝐆𝐢𝐫𝐥°💗 :
ඒ අතින් මට මං ගැන සතුටුයි 😌🥺♥️
2025-04-24 08:03:59
2
To see more videos from user @0_kaveesha_0, please go to the Tikwm homepage.

Other Videos


About