@mr.haziii: එතන තමයි ඇත්ත ආදරේ..! 💗 #fypviralシ #fypage #trending #anushkaudana #interview #hearttouching #sinhala #wadan #Love #foryou #srilankan_tik_tok🇱🇰 #sinhalasong #foryoupage #music #viral #onemillionaudition #fypシ゚ #whatsappstatus #viraltrending @Mr. Hazi @Nisansala 🍒

Mr.Hazii ✍
Mr.Hazii ✍
Open In TikTok:
Region: LK
Wednesday 23 April 2025 08:30:19 GMT
609274
61863
823
4755

Music

Download

Comments

tishara219
@Chuccy bbh :
මගෙ bf වෙන කෙල්ලෙක් එක්ක රූම් ගියා මගෙ ඇස් ඉස්සරහා ඒක දැන දැනත් මම එයාට ආදරේ කරාඅන්තිමට ඒකි මැනික වෙලා මම වේසි උනාඅදටත් ආදරෙයි ආයෙ ආවොත් බාර ගන්නවා
2025-05-06 07:13:39
61
....sigiya
💐🙌 --SiGiYa--✨️🌠❤️ :
අදටත් මාව රිද්දන එයාට මන් තාමත් ආදරෙයි...ඒත් එයා මට ආදරේ කරන්නෙ නෑ...😊
2025-04-24 07:03:50
127
kavi_7112
𝐊𝐚𝐯𝐢𝐬𝐡 🤍💋❩ :
එපා කියන හැමදේම එයා කරද්දිනුත් තමා එයාට විතරයි ආදරේ 🥺❤️
2025-04-24 00:06:00
214
s_l__videos
S L VideoS :
එහෙම කෙනා ලැබෙන්නේ නෑ බන් 🥹 ගෙදරින් හරි අකමැති වෙනවා 🥹
2025-11-02 18:18:51
1
user3472528788444
Nethu :
එයා වැඩි හරියක් කරන්නේ මාව රිද්දන්න එක.... 😓😓ඒත් මන් එයාට ගොඩක් ආදරේ නිසා වගේම එයාව අතාරින්න බැරි නිසා මන් ඒ හැම දෙයක් ඉවසන් ඉන්නවා🥺💔
2025-04-25 06:01:13
12
_nuhansa_ka21_
Nuhansa Karunarathne :
මෙ කතාවට මම සම්පූර්ණ එකගයි , කෙනෙක්ව වෙනස් නොකර ඒ කෙනාට ආදරේ කරන්න පුළුවන් නම් එතනයි ඇත්තම ආදරේ තිබුනේ 💗
2025-04-25 06:18:22
7
blake9999999999
blake :
ehemai kiyla gani wena ekek ekka nida gena idala awama aye adaren bara gnna oneda
2025-04-24 05:45:34
1
.nova.quotes
𝐍 𝐎 𝐕 𝐀 | : ☁️ ! :
කොච්චර අකමැති දේ එයා කරත් ඒ හැමදේම දරාගෙ ඉවසගෙන ඉන්න මම 🙂❤️‍🩹
2025-04-24 14:12:55
2
chamikasandaruwan8
---DhIL Gurl---🤗❤️ :
ආදරෙයි තමා ඒත් එහෙම කෙනෙක් මට එපා 🥺
2025-04-24 13:52:54
20
maleegirl606
malee🌻✨️ :
ආදරෙ නෙවෙයි ඒකට කියන්නෙ කරුමෙ කියලා.ඇත්තටම ආදරෙයිනම් වචනෙකින්වත් රිද්දන්නෙ නෑ😒
2025-04-25 12:09:58
8
__pasiya___boy__x1__
𝐏 𝐀 𝐙 𝐈 🐊 :
එත් එයා දැන් නැ🙂❤️
2025-04-25 03:16:26
4
menakamathisha537
Mathisha!!OnFire모 🥂🫟 :
Huththo ඒ wachana tikatanam ඇඩුනා 😢😞
2025-04-24 15:18:33
4
dinuu___boy26
dinu__boy🎓 :
ඒ ආදරේ සමහර කෙල්ලන්ට විහිලුවක් විතරයි බන්❤️‍🩹😣
2025-04-27 19:44:10
3
uditha_gimhan
𝘜𝘥𝘪𝘵𝘩𝘢 | 😮‍💨 :
ඒ අදරේ දැනුනනම් මිනිස්සු තනිකම කියන දේ මෙච්චර අදුරන්නේ නෑ 🙂
2025-04-24 10:41:56
4
chathu_92
𝗖𝗛𝗔𝗧𝗛𝗨_444💗☺ :
මන් කොච්චර ආදරේ කලත් ඒයා මට ආදරේ නෑ අනේ ❤️‍🩹😪
2025-07-06 16:30:12
2
asho_174
k 🐷" :
හ්ම්🥺💍💞
2025-05-16 17:27:35
2
93_gayathri_de_silva
🌻ɢᴀʏᴀᴛʜʀɪ🌻 :
ඔව් 🙂❤️
2025-04-23 19:21:24
3
kawee8414
කවී 🥺💔 :
ඒක තමයි ඇත්තම ඇත්ත. මගේ කතාවෙත් ඇත්තම ඇත්ත ඒකයි 🥺💔
2025-04-24 09:31:10
2
senuu0283
𝐃🫀👀🩵 :
enm mn kochchara adare athida🙂💔
2025-04-23 15:02:41
4
supuna_54
SUPUNA 🧸💐 :
ආදරෙයි තමා එත් එපා 🙂💔
2025-04-24 13:09:13
1
cheerleader4743
Cara Michelle...❤❤ :
🥺❤true......
2025-05-24 19:15:14
1
hashini.dissanaya52
Hashini Dissanayake :
එයා මාව කොච්චර රිද්දුවත් මම එයාට මගේ පන වගේ ආදරෙයි . එයා මාව මොන තත්වෙකට දැම්මත් එයාව කවදාවත් මම ඒ තත්වෙට දාන්නෙ නෑ. ඉතින් මං මගේ පනට ගොඩාක් ආදරෙයි 🥹🥹🥹🥹🥹🥹🥹🥹🥹🥹🥹🥹🥹🥹🥹🥹🥹🥹🥹🥹🥹🥹🥹
2025-04-24 17:52:00
1
sew_ranasingha_
Sew 🌸 :
නෑ ඒක තමා කරුමෙ. කරුම ගෙවනවා කියන්නෙ ඒකට 💔
2025-05-21 16:23:52
1
bea....official
අහින්සකාවි🐽🐾️ :
මිය දෙන්නම් සදා ඔබෙ ආදරේ පතා…🌸🥺
2025-06-30 04:27:30
1
__glemmi__boy__
Glemin 🫀🤍🩸 :
@i එයා මාව කොච්චර රිද්දුවත් මම එයාට මගේ පන වගේ ආදරෙයි 🥹❤️. එයා මාව මොන තත්වෙකට දැම්මත් එයාව කවදාවත් මම ඒ තත්වෙට දාන්නෙ නෑ. ඉතින් මං මගේ පනට ගොඩාක් ආදරෙයි 🥹❤️🫀🧚
2025-04-24 17:44:29
1
To see more videos from user @mr.haziii, please go to the Tikwm homepage.

Other Videos


About