@tiktok..........trending: ඔයා ආදරේ කරන්නෙ සල්ලි වලට කියලා මං කවදාවත් දැනගෙන හිටියෙ නැ#lovestory #fyp #foryou #foryoupage #srilankan #tiktok #viral #trending #tiktoktrending #onemillionaudition :credit:Heart Productions Youtube Channel
🙏TIKTOK__TRENDING🙏
Region: LK
Friday 25 April 2025 11:18:34 GMT
Music
Download
Comments
𝘐𝘵𝘻𝘻𝘻_𝘮𝘦_𝘙𝘢𝘺!® :
real wesiyo😹💔
2025-04-26 10:12:59
525
🦋 > CHuTikKi 💗💐🧚♀️ :
සල්ලීම නෙවෙයිනේ ජීවීතේ...🙂🫀🖐️
2025-04-25 13:16:06
436
𝓧 𝓟𝓪𝓼𝓮𝔂𝓪 :
මේ ලොකෙ තියන ලොකුම බොරුම ආදරෙ වගෙම ගැනු පරිස්සම් වෙන්න💔
2025-10-15 15:48:24
0
08.08 :
ඔහොම කෙල්ලො විතරක් නෙවෙයි කොල්ලොත් ඉන්නවා 🙂
2025-04-25 17:14:19
112
E s H u 🐣💖🧋 :
සල්ලි වලට ආදරේ මිල කරන්න බැ 🙂🥀
2025-04-25 15:07:32
202
Sana_😊💐🥀 :
සල්ලි සල්ලි සල්ලි ! මොකක්ද බන් මෙ ජිවිතේ 🙂💔🤌
2025-06-05 18:46:50
0
◥꧁𝑯𝒊𝒓𝒖꧂◤ :
කෙල්ලෙක් වෙලත් තේරුම් ගන්න බෑ කෙල්ලො ඇයි මෙහෙම කියලා...🙂💔
2025-04-26 16:56:05
53
Dewmi 🧸💘 :
සල්ලි වලට ආදරේ මිල කරන්න බැ 🙂💔
2025-04-25 14:15:41
89
user63698627817 :
🥺මං නම් කවදාවත් මාගෙ කොල්ලට ehenam kiyl na
2025-04-26 05:51:01
18
"Ashan :) |🕊️🤍" :
Ehema kiyla oki yanne bus eke😹👍
2025-04-25 14:46:25
79
꧁⃝⃜💫⃟🙈⃥ ̴⃮𝐁𝐨⃰𝐥𝐞⃜🙈⃟💫⃜⃝꧂ :
ආදරෙ කියන්නෙ සල්ලි වාහනෙ නෙවෙ🥺මට කවදවක්වත් එයාගෙන් ටොෆියක්වත් හම්බෙලා නැතුවත් පන අරම් ආදරේ කරා.එත් ඒය මට බොරු කලා ලස්සන හීන ගොඩක් පෙන්නලා🥺
2025-05-28 04:31:59
2
"ALEX LIROSHAN " :
Salli one tama et mema asadaranai
2025-05-01 19:05:07
2
gihantharuka31 :
කවදාවත් දුප්පත්කම🥺 මහින්ද යන්න එපා
2025-06-19 07:29:19
3
Kavishanka Graphics 🍂 :
wesiyange wachana 😀
2025-04-26 08:18:42
2
◂ ⃘ ̶̇ ◃⃝◂◃⃝දේවුලී◂ ⃘ ◃⃝◂ʰ⃝⃪❤ :
ohoma aya yana ekama thamai hoda❤❤❤
2025-05-29 05:50:13
2
Dhanushka Premathilaka 🤍 :
Wesiyo😂
2025-05-28 10:18:04
2
nimesh⚡️⚡️ :
මම දන්නවා ඔයා අදරෙ මට කියලා සල්ලි වලට අදරෙ කරන්නැ කියලා පන. ❤
මම කවදාවත් ඔයාව සල්ලි බාලා පොරොත්තු වෙන්නැ පන
ඔයා ගෙදරින් මට කියා විද දන්නැ මෙකෙ අන්තිම කැල්ල පන
2025-09-29 18:22:36
3
samith :🍃🥀 :
පකේ වැදගත්කම ඒකිගේ😂 අනේ අනේ පැන්චෝ
2025-05-28 15:41:29
2
༒︎ꨄ︎𝗱𝗲𝘄ꨄ︎༒︎ :
සල්ලී හැමදාම තියෙන්නෙ නැ . හැමදාම සල්ලි නැතිවෙන්නෙත් නැ
2025-04-26 02:33:49
11
シíM ĸíNǤ :
මෙවගේ ඇත්තටම වෙල තියන අයත් ඉන්නවා කොහොමද අප්පා කෙල්ලෙක් ඔහොම තමන් අදරේ කරපු එකට ඔහොම කියන්නේ හිගන්න කියලා හිතා ගන්නවත් බෑ එහෙම කියන්න පුළුවන්ද කියලා 😕
2025-04-29 15:08:05
2
chuty manika :
සල්ලි වේලට ආදරේ කරන්න එපා
2025-05-15 04:00:37
2
Hasitha Sadharuwan :
ganu okkoma ekai ba🥺
2025-05-01 11:09:30
2
ウマニ ヴィハンガナ🇯🇵 :
සල්ලි වලට ආදරේ කරන්නේ නෑ කවදාවත්🙂❤️
2025-05-31 14:18:34
13
🅼🅾🅾🅳 🆂🆃🅰🆃🆄🆂❖ :
ඒ කියන්නේ ආදරේ නෙමෙයි
ඒකට කියන නම ආසාව පටලව ගන්න එපා
😭😭😭
2025-04-25 11:35:24
31
‧₊ ᵎᵎ 🍒 Nuwan🇰🇷🖤✈️🥹 :
සල්ලියි ලස්සනයි පස්සෙ යන කෙල්ලො දවසක අමතක නොවන පාඩමක් ඉගෙන ගන්නො😔😥
2025-04-25 13:06:08
18
To see more videos from user @tiktok..........trending, please go to the Tikwm
homepage.