@_oshada_quotes_: #Hmm🥺❤️‍ #pageforyou_🔥 #1millionaudition #fyppppppppppppppppppppppp #oshada_quotes #fypシ゚viral🖤tiktok #bootwadanstatus #repost #krmu #100kfollowers #trending #whatsappstatus #viraltiktok #1billionauidition

𝑶𝒔𝒉𝒂𝒅𝒂 𝑸𝒖𝒐𝒕𝒆𝒔 📍
𝑶𝒔𝒉𝒂𝒅𝒂 𝑸𝒖𝒐𝒕𝒆𝒔 📍
Open In TikTok:
Region: LK
Monday 28 April 2025 12:50:33 GMT
288869
28415
410
707

Music

Download

Comments

itz.me.tharu0
01:19 🤍🧚🏻‍♀️ :
ඒත් මාත් එක්ක හිටපු විදිහ, කියපු කරපු හැමදේම එක්ක බලද්දි මට පොඩ්ඩක්වත් ආදරේ කරලා නෑ කියල හිතන්න අමාරුයි....
2025-04-29 02:45:31
47
dilshadil77
dilsha🥰 dil :
නෑ එක වැරදි කොච්චරනම් ආදරේ කරත් එයා කරන දෙවල් දාරාගෙන ඉන්න බැරිම කාලයක් එනවා 🥺 ආදරයක් හිතේ මැරෙනකම් තියෙනවා එත් එ මනුස්සයාව අතාරිනවා
2025-05-01 03:46:16
32
rama___1022
Rama~~1022 :
Adatath e hitha maththe nehenva eth eya eka dnne ne 💔 thavath uthasaha kranva eth eka hariyaida nedda kiyal danne ne💔🥀
2025-10-28 17:42:47
1
.methmi.kavindi
🤍 Methmi Kavindi 🤍 :
ඔව් 🥺
2025-06-04 14:54:12
0
20090303chuti
✵𝕥𝕙𝕒𝕣𝕦 𝕘𝕚𝕣𝕝✵ :
ඕක වැරදී 😔 කොච්චර ආදරේ කරත් කරන කරන හැමදේම ඉවසන් ඉදල කවදම හරි එපා වෙනවනෙ 🥺 මොකද ඉවසීමෙ අවසානෙ තියෙන්නෙ අත්හැරීමක් විතරයි 😇 කොච්චර ආදරේ උනත් එපා උනාම අත් හරිනව තව පාරක් උත්සහ කරන්න නෙවෙයි ආයි දකින්නවත් අහන්නවත් ආස නැති විදියටම එපා උනොත් එපාම තමයි 😌💔
2025-05-16 04:36:41
10
__savi_quotes_1
ශාවින්දන | சவியா | SAVIYA 🔐🤍 :
එයාට සතියක්වත් ඉන්න බැරි වෙලා🙂
2025-04-29 09:41:01
2
sachin_o5
Sachin !🫶🏻💌 :
එහමයි කියලා කරන කරන හැම වැරැද්දටම සමාව දෙන්න බැනි🥺💔
2025-04-28 18:01:24
5
sanoli_nemsadi
𝗦𝗮𝗻👽 :
aththa🙂
2025-04-29 00:08:36
1
suduuptha12
Nowty 🖤 :
මිනිස්සුන්ට බොරුවට ආදරේ කරන්න පුලුවන් කියල තේරුම් කරේ එයා කරපු කියපු දේවලුත් එක්ක අවුරුදු ගානක් මම රැවටුනා.කියල මටම විස්වාස කරන්න බෑ....
2025-04-30 06:51:31
1
siyugirl28
05 . 28 🥺❤️🥀 :
එයා ගියට මන් ගියෙ නැ එයට ඔන වෙලාවට එයා ලගින් ඉන්නවා හැමදාටම 🥺💗💐
2025-04-28 16:46:40
10
rusithrukmal
Rusi🌹🪐 :
සැනිසිමක් නැත්තම් මොනා කරන්නද හැමදම රන්ඩු කර කර මානසිකව වට්ටනවනම් මොනා කරන්නද ඇත් වෙන් නැතුව හැමදාම ඉවසන්නත් බැනෙ නෙද 😓
2025-05-09 04:03:45
0
kavee_girl374
𝐤 ᥫ᭡" 🖤°🪐 :
Atta 🙂💔
2025-04-29 07:24:32
2
nisansala.rajapak0
Nisansala Rajapaksha :
ඇත්තටම මේක මන් පිලිගන්නේ නෑ 🙂❤️‍🩹මොකද කොච්චර ආදරේ උනාත් මිනිස්සු අපි ලග ඉන්නේ ටික කාලයයි මොන ප්‍රශ්න ආවාත් ඉන්නවා කිවුව මිනිස්සුම අපිව ඇස් ඉස්සරහා මගැරියා ❤️‍🩹🙂 ඒකට දෙන්න උත්තරයක් තියේද ඔයාට
2025-05-06 02:45:45
2
poddi200467
Poddi20046 🕊️🍃 :
________________________❤️ස්තූතියි ජිවිතේ මේ තරම් දේවල් දරා ගන්න ඉගැන්නුවට💐 සමහර තැන් කියන්න බැරි තරම් අමාරුයි... ✨ ඒත්, එදා වාගේම මම ආදරෙයි 💐 ✨🕊️🤍
2025-04-29 04:54:08
3
shehani_sew_
Sheny ☁️ :
Iwasanawa kiyana eketh anthetma giyam karann wenne athaarina eka vithrai. 🙂❤️‍🩹
2025-05-18 06:10:29
1
chisskella
Chiss kella😻🪄💕 :
එ උනත් ලගින් ඉද්දි පුලුවන් උපරිමයට රිද්දලා ගනන් නොගෙන ඉදලා එයාට ඕන වේලාවට ආදරෙ හොයද්දි රිදිච්ච හිත උනත් කොච්චර වෙනස් වෙනවද ඉවසන් ඉන්නවා කියලා කොච්චර ඉවසන් ඉන්නද වටිනාකමක් දෙන්නෙ නැති මිනිස්සු ලග 👣🥀
2025-04-30 23:37:51
12
imashi945
imashi(UK) :
එයාට තිබ්බ එක පාරක් මන් වෙනුවෙන් වෙනස් වෙන්න😊ඒත් එයා තෝර ගත්තේ වෙන කෙනෙක් එක්ක ජීවත් වෙන්න පටන් ගන්න එක🙂💔 එයා ඒක හරි ලේසියන් කරා🙂
2025-04-28 17:34:57
2
sunilsunil2613
__Dedu__ Ama__ :
hmm
2025-04-28 14:13:00
1
methuni0
𝕽𝚊𝚖𝚘𝚗𝚊💋🍓 :
Kochchara adre krth apit wd hod kenek hmbunm hemom wens wel ynn ynw😔🙂
2025-05-06 19:05:42
0
unknown.08..14
Sachii ! :
එයා තනිකර්ම කරලා තියෙන්නේ රගපෑමක් විතරයි එත් එයා හැසිරුණ විදියට මට‍ ඒක විශ්වාස කරගන්නත් බැ 🙂❤️‍🩹!“
2025-04-29 04:50:43
1
dilini.prabodya
Dila 💋👀 :
දාලා යන්නැ නෙමේ. දාලා යන්න බැ🥺💔
2025-04-29 09:36:53
5
shasankadilshan
Shasanka Dilshan :
එයත් ආදරෙ කලා 😞 එයාලගෙ ගෙදර අය ඒක නැතිම කරල දැම්මා🥺😭😭😭😭😭😭😭💔
2025-04-29 07:29:41
1
sheyy___gurl
シェヌ🤍🫶 :
නෑ එයාත් ආදරේ කරා🥺මොකක්දෝ හේතුවකට එයා ගියා 😊💐
2025-04-29 05:54:59
2
shali.baby7
shali baby :
mm
2025-04-29 10:04:54
1
tharu.gurl3
: 𝗧𝗵𝗮𝗿𝘂 💋" :
TRUE💗🥺
2025-04-29 03:55:53
1
To see more videos from user @_oshada_quotes_, please go to the Tikwm homepage.

Other Videos


About