@ayooo__01: මේ සින්දුවයි Ax1 එකයි දකිද්දි මාව.විතරද දුර අතිතෙකට යන්නෙ 😒. ඒ acscident eka ... . . . . #creator #wiralvideo #srilankan_tik_tok🇱🇰 #100kviews #givingthanks #monster #monster #ax1 #onemillionaudition #fypシ゚ #viral #foryo #onemi #creator #250 #japan #account #nostalgia
Ayodya 👀🚶🏻♂️
Region: LK
Tuesday 29 April 2025 04:52:21 GMT
Music
Download
Comments
𝓓𝓲𝓷𝓮𝓽𝓱 🥷! :
(Seen එක දන්නෙ නැති උන්ට) ඔය සිංදුව කියන කොල්ලා 2012 දි වගේ kdh එක්ක වැදිලා නැති උනා. ඒ කාලෙ ලොකු ෆෝන් ගොඩක් අඩුයි. නැතිම තරම්. ඒ accident vid එක yt දාලා තිබ්බා ඔය සිංදුව තමා ඒකෙ background music එක💔
2025-04-30 06:04:31
218
d_Ashan.Z :
Ax-1 grp ekt dmma mn video ek full eknm na ee unata tikk thiye
2025-04-30 17:22:39
6
Rushini Edirisooriya :
ඒ accident එක දැකලා මන් ඇඩුවා පට්ට විදිහට ...
ඒ නැති වෙච්ච එක්කෙනා නෙවෙයිද නැති වෙන්න කලින් ඔය සින්දුව පාටී එකේදි කියලා තිබ්බේ ?
2025-04-30 13:46:29
8
keshuPigeonloft ❤️🕊 :
රෙකෝඩ් කරෙ මොකක්ද ඩිවයිස් එක
2025-05-01 06:45:07
6
chuta 🥷🐊🇯🇵 :
AX1 ekak dakk gaman mt vithrad e sin ek mathak wenne 🥺
2025-04-29 18:02:10
10
SAWWA......💫👻 :
galle face bassuwd me lagadi 👀
2025-05-15 05:28:51
1
Dilz Jayalath :
බියගම accident eka mthk wenw 😥
2025-04-30 13:52:30
9
ԃιʅʂԋαɳ :
මගෙ අයියගෙ යාලුවො දෙන්නෙක්💔
2025-04-30 06:57:58
69
CHATHUWA :
මේ සින්දුව විතරක් නෙවෙයි තව සින්දු කීපයක් ම තියනවා මෙයාගෙ කටහඬින් ඒක නිසාම එයාව TV program වලටත් ගෙන්නුවා ඒ දවස් වල පොඩි phone වලින් තමා එයාගෙ සින්දු ඇහුවේ
2025-05-02 10:48:53
2
Chubby boy | 🥷 :
mn podi kale bn lawat mathakai 🥺💔
2025-04-29 12:22:45
4
@crazy bike girl. :
bike eka nam maru halo🥰🌍❤️
2025-05-04 11:26:15
2
sudda ✌️ :
thawata papuwa gahenwa e sinduwa aheddi 🥺❤️
2025-05-10 02:27:32
1
Dilshan Gamage :
seen eka Ape gewal laga ban
2025-04-30 14:02:21
2
chamaraudeshika44 :
ඒක බලලා කොච්චර දුක් උනාද
2025-07-10 07:25:18
1
❤️*-_SANJU_BOY_-*❤️ :
මන් හෙන චූටී විඩියෝ එක බලද්දී තාමත් මතකයි අද වගේ 🥺
2025-04-30 16:07:09
3
La hero quotes :
2012 Ax-1 Accident 😩
2025-05-01 13:09:31
0
t_d_shana_boy44 :
වෙන්නප්පුවේ seen eka බටන් phone ekan baluwe api මීගමුවේ 🥺😔
2025-05-01 21:28:38
2
NomeshkaAshantha :
ado Mata awrudu 7i ban ethakota thama mathakai 🥺
2025-05-01 14:57:39
0
VishVideoGallery :
ඒ අතීතය ගොඩක් දැන් ඉන්න අය දන්නේ නෑ මම හිතන්නේ
2025-05-01 15:02:58
0
Chamidu :
ඔයි සින්දුවයි ඒ බයික් එකයි දැක්කම අතීතෙට යනවා ගොඩක් අය ....ེ
2025-04-30 17:21:30
13
Cash :
සිංදුවේ පරණ වීඩියෝ එක බටන් පෝන් එකකින් බැලුවෙ❤️🥺
2025-05-01 13:30:10
0
ITZZ__THISU :
Denawada bike ek
2025-05-04 12:46:09
1
𓄂𝘒𝘈𝘓𝘗𝘈 𝘕𝘐𝘙𝘞𝘈𝘕༻࿐ :
Pen eken baluwa kalayak
2025-04-30 13:14:22
1
Chami__boY:❤️ :
දැන් ඉන්න පොඩි උන් දන්නෙවත් නැ බන් ඕවා 😂💔
2025-05-01 05:40:42
2
S 🥀 :
Issr mt oya sinduwa aheddith ppuw ghenw 🥺
2025-05-01 06:36:04
2
To see more videos from user @ayooo__01, please go to the Tikwm
homepage.