@sm.ceylon: කුවේට් ඉන්න ඔයාට රුපියක්වත් නැතුව බැංකු කාඩ් එකක් 😮 #ඇය #kuwait🇰🇼 #kuwaitsinhala #ඇය #සිංහලලේ #කුවෙට්_අහස_යට🇰🇼 #කුවේට්_ලාංකික_කාන්තා_එකමුතුව #කුවේට්ශ්‍රීලංකා🇰🇼🇱🇰🤟 #කුවෙට්බොඩරේ🇰🇼🇰🇼

ඇය
ඇය
Open In TikTok:
Region: KW
Tuesday 29 April 2025 08:37:38 GMT
112021
4518
328
4135

Music

Download

Comments

nirmalahettiarac3
💕444 Nirmala 888 Thank you 💕 :
ඔයාලා දැක්කද භාෂාව මාරු කරන තැන අපේ ලංකාවේ‍ භාෂාව විදිහට තියෙන්නේ දෙමළ ඒක කවුරුත් දැක්කේ නැද්ද?රටක ප්‍රදාන භාෂාව තමයි ඒකට දාන්නේ. මටනමි බැංකුවත් එපා වුනා.
2025-04-29 21:50:38
4
shashi.madhu2
Shashi Madhu :
මේ කාඩ් එක දැනුත් හදාගන්න පුලුවන්ද
2025-09-23 08:08:30
1
q8dinesh
q8dinesh :
අවුරුද්දක් ගියාට පස්සේ 10 kd කැපෙනවා
2025-04-30 07:27:09
2
jm.rishikuwait
Rishi Kuwait.🇰🇼 :
Very useful vedio
2025-06-08 23:23:00
1
wi_z_h_
𝚆_ɪ_ᴢ_𝙷 👽🇱🇰🇰🇼 :
Poddak meka hadanna puluwnda kiyannako mata hadanna be
2025-08-30 15:21:29
1
lanka.cool130
පුංචි දේටත් අඩන මං අද තනිවේලා :
අනේ සහොදරිය කොහොමද හදගන්නෙ මට උදව් කරන්න හදගන්න සතියකට වරක් හොස්පිටල් යන්න ඔනා එපාවේනවා කුවේට් පිටිපස්සෙන් ගිහින්
2025-05-03 13:46:15
1
kavinda.madushan39
🇱🇰☟♥🅺🅰Ⓥ🅸ⓃⒹ🅰♥☟🇱🇰 :
මටත් හදා ගන්න ඔනි හැබැයි ඇවිල්ල බලල තමා හදන්න ඔනි කුවෙට එකේ කොහෙද ඔයාලා
2025-04-30 11:30:45
1
user6639854116315
අදරෙ ගින්දරක් 😭😭😭😭🙏🙏🙏🙏 :
මටත් හදාගන්න ඔනී,ගිහින් හදන්න ඔනී,පහිල් එකෙ තියනවාද
2025-05-24 14:09:49
1
ajmeer.ansar
Ajmeer Ansar :
100 kd deposit කරන්න ඔනි.. නේද
2025-04-30 12:17:05
2
s.perera.p
s perera p 💐💐 :
අනිවාර්යෙන් ඇත්ත කතාව මාත් අරන් තියෙන්නේ මට ඉන්න යාලුවන්ටත් අරන් දීලා තියෙන්නේ ඔයාගේ දැනුවත් කිරීමට ස්තුතියි 💐💐💐💐
2025-05-10 04:31:29
2
nalakasanjeewa590
🇰🇼 sanjeewa 🇱🇰 🙏🙏🙏 :
මේ කාඩ් එක Knet ද ?
2025-05-04 12:03:53
1
asheily.priya
අභි :
mata hada ganna one kohmda kiyamma
2025-04-29 17:55:47
2
ashen06111
Ashen :
මම හැදුවා ඔය කාඩ් එක ඒත් කෝල් කරනකොට මම ලංකාවට ගියා දැන් කොහොමද කාඩ් එක ගන්නේ
2025-05-03 12:29:18
1
dddd64456
1984 :
සූන් වීශා වලටත් පුලුවන්ද
2025-06-09 07:05:45
1
sarrooj1112
SJM :
I opened this bank account two and a half years ago and used it as if I were at home.
2025-05-03 20:38:51
1
safransafu691
safran safu :
mata on wenna ne ne pls tel me
2025-04-29 17:46:09
1
kg.kasthuri.24
Nilu🇱🇰❤️🇰🇼 :
මට මේක open කරන්න බෑනේ
2025-06-07 11:36:03
1
mohamed.riyas779
𝗺𝗼𝗵𝗮𝗺𝗲𝗱 🇷 🇮 🇾 🇦 🇸 :
මම දැනට අවුරුදු 6විතර වෙනවා open කරලා gulf bank එකේ.. මමත් කාදම් විසා... 👍👍
2025-05-01 06:37:58
1
srlanga
නිරංඡලා :
මම ගෙදරක වැඩ කරන්නෙ. කෝහෝමද හදාගන්නෙ
2025-04-30 10:45:54
2
sadranuka
🌹🌹❤️❤️Doni pana ♥️♥️ :
mata app eaka hadanna be
2025-07-27 12:54:00
1
roshan.mendis1
Roshan Mendis :
අපිට Warba Bank එකට ගිහින් හදාගන්න පුළුවන් ද
2025-06-10 22:21:50
1
maliya.969
සුසන් මලින්ද :
මත් හැදුවා...සතපහක් ගියේ නැ..අනිත් බැන්ක් වල kd15 ක් ඉල්ලුවා.
2025-05-07 14:59:06
1
kumari.39
kumari.39kumari :
මට ඕනේ galp bank කට් එකක්
2025-04-29 19:00:58
2
To see more videos from user @sm.ceylon, please go to the Tikwm homepage.

Other Videos


About