@jana__quotes: "ඔන්න කෙල්ලොන්ට බලමුකො ගැම්මක් අල්ලයිද කියල..."🖤 #girls #quotes #cover #tiktokviral #virul #jana

༺𝐌𝐫׀𝗝𝗔𝗡𝗔 🐣࿐
༺𝐌𝐫׀𝗝𝗔𝗡𝗔 🐣࿐
Open In TikTok:
Region: LK
Tuesday 29 April 2025 18:17:03 GMT
52040
6443
304
256

Music

Download

Comments

sheyy___gurl
Chutyy__🫀🤍🥂 :
බොරු කරන්නෙ කියලා දැන දැනත් තාමත් මේ හිත හොයන්නේ එයාව😊💐
2025-05-01 08:54:37
4
madushani___16
Ms.Madushani ❤️... :
එහෙමම උනා එයා ගියා Ex එක්ක🙂
2025-04-30 16:39:18
14
kaveesha3656
kavee ____ sha :
කාවදවත් හීන කීන්වත් හිතුවේ නැ එහෙම යයී කීයලා😪💔
2025-05-21 13:32:16
0
_sheen_official
S H E L L Y 🌻🌈️ :
තාත්තගෙ තැන මාව තියන් විශ්වාස කරන ඒ කෙල්ලට කොහොම බොරුවක් කරන්නද ❤️‍🩹🙂
2025-04-30 15:39:09
3
hirubaba222
🖤HIRU BABAH🖤 :
ඔව් ඒත් එයා බොරු කරලා තියෙන්නේ 🥺💔
2025-04-30 16:51:47
2
park.ming.jee
Park Ming Jee :
මම හිතනවා එයා එහෙම කරන්නැති වෙයි කි යලා 😊❤️
2025-04-30 15:36:00
1
tarushi.shenaya
Tharuuu🩷 :
කොල්ලනෙ කෙල්ලෙක් සාමානයෙන් ආදරෙ කරන්නෙ අවන්ක කොල්ලෙක්‍ට ඒ නිසා ඒ කෙල්ලව අසරන කරන්න එපා.....කෙල්ලෙක් කියන්නෙ සෙල්ලම් බඩුවක් නෙවෙයි .☺️
2025-04-30 14:50:05
7
rashmitharushika24
𝗧𝗛𝗮𝗥𝘂🍒🤍 :
කරපු කියපු හැමදේම විශ්වාස කරන්න තරම් ආදරේ කලා...ඒත් 🙂💔
2025-05-02 12:29:27
3
pazi__girl
𝐏𝐀𝐙𝐈 𝐆𝐈𝐑𝐋 🐣🍓✨ :
වැරදී කරන කරන හැම තැනකදිම හිත තවත් තදින් ඉල්ලුවේම වැරදී කරපු එයාව 🙂
2025-04-30 14:37:28
3
maduuiresha
💚MADHU💚 :
ඒක මට තේරුම් යන්නත් එයාට මාව දාලා යන්නත් මට මගේ තාත්තා නැති වෙනකන්ම ඉන්න ඕන වුණා 💔💔💔😔😔
2025-04-30 14:08:40
2
cudu265
Cudu 😽❤️🥀 :
එයා කරපු හැම වැරැද්දකටම සමාව දිලා 🥺 මට පුළුවන් උපරිමෙට එයාව කොච්චර දුරක හිටියත් ආදරෙන් බලාන තාත්තෙක්ට වගේ සලකපු එයත් අන්තිමට ගියා ex එක්ක 🙂❤️
2025-05-01 02:24:31
2
doni_bbh_03
𝐀𝐬𝐡𝐢 𝐆𝐢𝐫𝐥 "😻💗 :
අනි ඔවු ඇත්ත කියන්න ඔනි මගෙ තාත්තට වාඩා එයාට මන් අදරෙ කලා 🥺
2025-05-13 03:12:39
0
____nidu_gurly____
𝑵𝑰𝑫𝑼𝑼_💀💋🪐” :
අනේ වචනවලින් ඒ වේදනාව විස්තර කරන්න බෑ දෙයියනේ .😭
2025-05-01 10:41:28
0
juzzt_dull
𝐃 𝐔 𝐋 𝐀 🫀🧃 :
🙂හොදම යාලුවත් එක්ක එයා සතුටින්
2025-05-01 12:07:51
0
_.shenuu_
Shenuki 💫 :
එයාගෙ වැරැද්දක් නෑ මන් කරපු දේවල් වලින් එයාට මාව එපා උනා❤️🥺
2025-05-04 16:25:17
0
np_199
N>🦋🌍💗🐰 :
තාත්තගෙ තැන කවදාවත් කිසිම මනුස්සයෙක්ට දෙන්න බෑ ..තාත්තා කියන්නේ තාත්තට 🙂❤️🌍
2025-05-01 03:57:41
0
shanugirl171
@_SHANU ❤️‍🩹💫 GIRL 💋 :
🥺🥺ඇත්ත
2025-04-30 15:22:05
0
dishaniyashodara2
dishu :
ow...🥺
2025-04-30 13:18:11
0
ishupage20
ඉෂූ.. ♥️♥️ :
ඇත්තමයි මටත් එදෙම සිද්ද උනා 🥺🥺🥺🥺🥺
2025-04-30 16:15:47
4
shenubbh615
𝐒𝐇𝐄𝐍𝐔🖤💋🥀 :
Attac 🙂
2025-05-03 06:03:48
2
kasmi.sheranga
K >🐣🌚💗 :
Yep 🙂💔
2025-05-20 08:55:09
0
dewmi753
Dewmi 🐼💗👀 :
aiya kiyala dennko 🥺
2025-05-02 06:42:02
0
user75250352411424
⍣𝙸𝚖𝚊🤍❖⇝🍒🌸⍣ :
එයා ex එක්ක ගියා🥺❤️‍🩹
2025-05-01 15:31:52
0
chotydoni8
dilu manika❤️😚 :
ඔව් 🥺🥺🥺
2025-05-11 04:44:50
0
To see more videos from user @jana__quotes, please go to the Tikwm homepage.

Other Videos


About