@danushkasenadeera: සදා දෝතින් මලක් සේ ඔබ වැළඳ ගන්නෙමි හදවතින්... Photography : Danushka Senadeera Photography Videography : Danushka Senadeera Production Organized by : Cine Star Foundation #danushkasenadeera #malanifonseka #queenofcinema #srilankancinema #legendaryactress #cinemalegend #timelessbeauty #celebratingicons #cinemamoments #capturinglegends #belovedstar #srilankanlegend #malanifonsekabirthday #Cinestarfoundation
Danushka Senadeera
Region: LK
Sunday 04 May 2025 10:49:59 GMT
Music
Download
Comments
Dilip Presanna :
විජේව අමතක වෙලාද බන් උබලට 🥺🥺🥺
2025-05-24 09:06:37
61
Wije ස්ටේටස් 🇱🇰❤️🤟___📸 :
විජේ කුමාරතුංගත් අද හිටියනම් 🥺💗
2025-05-04 16:54:18
150
EMERALD DIAS :
I couldn’t hold tears, so great to see artists appreciate the legendary Malani Fonseka when she’s alive. This’s what real appreciation looks like. She should be celebrated, appreciated & valued for phenomenal performance & remarks she printed in our film industry. Her entire youth was contributed to entertain a country, era & millions of heart. May Queen of Sri Lankan Cinema live longer!!!!
2025-05-05 04:03:06
166
Sanda :
මගේ අම්මගෙ ආසම නිලිය.. අම්මත් අද නෑ. හිටියනම් ඔබතුමියට නිදුක් නීරෝගි බව පතයි.. ඒ වෙනුවෙන් මම...ඔබට නීරෝගී සුවය පතනව.. ❤️🙏🥺
2025-05-04 12:47:16
354
deneth374 :
ඇත්තෙන්ම අපි දුක් විය යුතු නෑ. ඇය වාසනාවන්තව තරුන කාලය පසු කරපු කෙනෙක්. වයසට යද්දි හැමෝටම ඔහොමයි ඒක පොදු දෙයක්. ඇයට දීර්ගායුශ පතමු❤️🙏
2025-05-04 11:53:46
470
Prasanna Manthilaka🇦🇪❤️🇱🇰 :
ජීවිතේ යනු මෙයයි,, ජීවත්වෙලා ඉන්න කාලේ කාලා බිලා ,නටලා ගයලා,වයලා ඉන්න,, මොකද අපි හැමෝටම ඇදෙන්,පුටුවෙන් නැගිට ගන්න බැරි කාලයක් එනවා,, ඒදාට ජිවිතේ සුන්දරත්වය මෙනෙහි කරන්නත් සුන්දර අතිතයක් තියාගන්න ඕන ,
2025-05-04 12:16:41
1664
නදි නදී :
ඇස් වලට කදුළුත් ආවා දිර්ඝායුෂම ලැබේවා ඔබ තුමියට
2025-05-04 11:14:29
1350
WaSaNa :
තාම ඒ කාලේ ඒ ලස්සනට සම කරන්න නිළියක් නෑ🥺
2025-05-04 12:02:30
1595
To see more videos from user @danushkasenadeera, please go to the Tikwm
homepage.
© 2021-2025 TikWM. All rights reserved.