@roompage1: මෙ සින්දු හැදුනෙ නිකන්ම නෙමෙ ❤️ #trending #tiktok #foryou #sad #borken_heart #roompage🤍

Room Page 🤍
Room Page 🤍
Open In TikTok:
Region: LK
Sunday 04 May 2025 11:56:22 GMT
118889
15388
386
419

Music

Download

Comments

_senuu_x
세누 <🤍🥹> :
කොච්චර නොගැලපුනත් කවදාවත් දාලා යන්නේ නෑ .. මගේ තත්වෙටම එයාවත් ගේනවා මිසක්..අනිවාර්යයෙන් දවසක හොද තැනකට ගේනවාමයි එයාව 🥺❤️
2025-05-05 01:48:25
161
pathumwaruni
𝐒𝐡𝐚𝐧𝐢&𝐩𝐫𝐚𝐬𝐚𝐚🥺🎀🧿 :
A/l risalt එක්ක ලස්සන ආදර කතා කීයක් නම් නැතිවෙන්න ඇත්ද💔🥺
2025-05-05 04:56:45
45
sadunakalanka02
sadun akalanka :
සල්ලි නැත්‍තම් ආදරේ කියලා දෙයක් නෑ බන්.ආදරේ කියන්නෙ සල්ලි විතරයි.සල්ලි නැත්‍තම් බල්ලෙක් වත් අපි ලග ඉන්නෑ
2025-05-05 15:15:48
4
dreamworld3450
Ish💙 :
මන් a/l කරද්දි එයා තමා ගොඩක් උදව් කරේ. එයාට කැම්පස් යන්න බැරි උනා ඒත් මන් එයාව අතැරියෙ නැ. එයාවත් උඩට ගන්න මන් පුලුවන් හැමදෙම කරනවා 😊❤️
2025-05-05 12:13:38
1
clouds_454
CLoUDs☁️ :
මටත් ඉස්සරහට ඔය දේ වෙනවා 🥺
2025-05-04 15:33:02
36
_oshan_00
osha💕 :
උනා 🙂✅
2025-05-05 05:03:32
4
sahan_thatsara
❤️THATSARA ❤️ :
ඒම උන් යන එක හොඳයි බන්😂❤️
2025-05-05 03:01:51
11
tharud09
T H A RU 🤍🧚 :
එහෙම කරන්න පුලුවන්ද අප්පා 🙂😒
2025-05-05 03:28:37
3
To see more videos from user @roompage1, please go to the Tikwm homepage.

Other Videos


About