@pahnzz_official: මං හිතන් හිටියේ ඔයත් මට ආදරේ කරනවා ඇති කියලා, ඒත් එහෙම නැනේ...! 🥺❤️🩹 #fyp #foryou #pahnzz_official #pahnzz #creatorsearchinsights #srilankan #quotesvideos #quotessinhala #pahan #bootstatus #bootquotes #bootwadan #hithayataparanawedana #ralunethu #imanfernando #wadanbypahan #forher #srilankan_tik_tok🇱🇰
𝓟𝓪𝓱𝓷𝔃𝔃 𝓞𝓯𝓯𝓲𝓬𝓲𝓪𝓵
Region: LK
Tuesday 06 May 2025 08:44:36 GMT
Music
Download
Comments
senija Indusara :
එහෙම තමා හිතුවෙ 🥺
2025-07-24 06:50:40
2
H I M A 🥺❤️🩹🦋 :
ආදරෙට කරපු හැමදේයක්ම එයාට කාලයක් යනකොට එපා උනා එයාට මාව වදයක් කියලා ගියා..ඇත්තටම හිතලා කරපු දෙවල් නෙවේ මේ කිසි දෙයක් ඔයත් මට ආදරේ කරනවා ඇති කියලා හිතලයි කරේ එ හැමදේකටම සමාවෙන්න මට 😓
2025-05-22 17:10:11
9
🥰SATHYaaaa🤩 :
ඔව් මන් හිතුවෙ එහෙම😟😟
2025-06-07 16:48:50
6
rashan disanayaka❤️ :
මගෙ ආදර කතාවත් අද ඉවර උනා අනිද්ද මං ලංකාවෙන් යන්න ඉන්නෙ මං දරාගන්නෙ කොහොමද දෙයියනේ ඒක 🥺🥺
2025-06-30 12:07:44
3
𝗦🖤 :
එතනයි අපිට වැරදුනේ❤️🩹🥺
2025-07-17 07:14:39
0
𝐡𝐢𝐦𝐚 𝐠𝐢𝐫𝐥..🐰🙃❤️ :
ම්ම්.💔😒
2025-05-24 15:11:40
1
₊˚⊹🐝𝐷𝑖𝑤𝑦𝑎🐝⊹˚₊ :
ඒත් එහෙම නෑනෙ. 😊❤️
2025-06-20 04:23:57
0
MiTZuu :
ආදරේ මෙච්චර වෙදනාවක් කියලා දන්නව නම් ඇත්තටම ආදරෙ කරන්න යන්නෙත් නෑ .... දැන් එයා මං ලගත් නෑ ආදරය කියන දේකුත් නෑ ... 🥺💔
2025-06-25 16:41:14
1
kithmina130😈 :
@ඔයාත් එහෙම නෑ🥺🗣️
2025-06-20 14:53:42
0
පොඩ්ඩා_𝗕𝗼𝗼𝗶 < 🌼🖤🐼 :
තමන් ආදරෙ කරන කෙනා තමන්ට අශුවක්වත් ආදරෙ නෑ කියලා තේරුනාම දැනෙන ෆීල් එක..🤗❤️😇🙂
2025-06-27 18:47:24
2
💗kaushi💗 :
ආදරයක් කියලා දෙයක් තිබිලා නෑ බලන් ගියාම ඒ හිත් වල 🥺
2025-05-25 17:49:50
4
Aseka methumini :
මන් එයාට මැරීගෙන අාදරේ කරාට එයාට ගානක්වත් නෑ
2025-06-15 04:14:50
13
subo :
hmmm
2025-07-21 17:19:03
1
S.SANJANA :
ඒත් එහෙම නෑ😔
2025-06-01 19:31:26
4
SaDaNi🎀° :
හිතුවේ නෑ ඒම වෙයි කියලනම්🥺❤️
2025-06-08 07:11:17
1
lakiyah😫💗 :
eth ehm nh😭💔
2025-06-23 09:51:58
0
•°•03/23•°❤️🫣 :
ඇත්ත එහෙම හිතුවට එහෙම නෑ අන්තිමට මතක විතරයි 🥺💔
2025-06-12 15:56:32
3
Hiranya Subash :
මෙව්වා අපිටම හදපුවා බන්🥺
2025-06-18 13:40:32
1
𝓚..🍓"🐼 :
එයාගෙ හිතේ හිටියෙම වෙන කෙනෙක් කමක් නෑ ඒ එයාගෙ සතුට...🙂💔@kavee....@sathsarani🙂💐
2025-06-01 06:25:21
0
💤💫⚔ isuru💫⤗❀ kavinda💫⚡⚓⫸💫 :
එකටියට ඔනිකියල හිතුනහම ඉදල එපා උනහම යන්නව එකට අදරෙ කියල කියන්නෙ . හොයල බලන්න එකත් ගියමත් වදයක් වෙන්නැති 💔😔
2025-06-03 16:01:33
1
vidu :
Hmm
2025-07-23 09:16:14
1
D >> 💐🤍 :
එයත් මව දලා ගියා 🥺💔
2025-06-11 10:37:36
2
diizzz_09 :
"ඒත් එහම නෑනෙ " hits hard 🙂💔
2025-06-04 13:05:52
1
🕊️…Chutikki…🕊️ :
🥺💔 එත් එම නැ 😔
2025-05-06 09:23:38
5
To see more videos from user @pahnzz_official, please go to the Tikwm
homepage.