@anu49061: ජීවිතේ එක තැනක මට ලස්සන ගැහැනු ලමයෙක් හම්බවෙනවා ඒ වෙනකොට මං ඒලෙවල් ඇත්තටම එයා ගොඩක් චාම් වැඩි විලාසිතා නෑ, මට එයාව දකින්න පුලුවන් උනෙත් සතියට දවස් දෙකක්. ඒකත් පැය බාගෙකට වගේ සීමා වෙනවා මට ඒ ගැහැනු ලමයා දකින හැමවෙලාවකම සතුටක් දැනෙනවා, එයාව දකින්න පුලුවන් වෙන්නෙත් බස් එකේ යනකොට විතරයි මං හැමදාම පුරුදු වෙලා හිටියා එයා එන වෙලාවට ඒ බස් එකට ගොඩ වෙන්න ! කාලයක් ගෙවිල ගියා මට එයාව දකින හැමවෙලාවකම අමුතු සතුටක් දැනුනා ඒ වෙනකොට මං අඩුම එයා එක්ක වචනයක් කතාකරල තිබුනේ නෑ, අඩුම නමවත් දැනන් හිටියේ නැ එයා නොදැක ඉන්න හැමවෙලාවකම හිතේ අමුතු තනිකමක්, දුකක් තිබුනා එයත් මාව දකිනවා.. මමත් එයාව දකිනව ඊට එහා දෙයක් අපි අතරේ තිබුනේ නෑ... මුල් දිනම සිත බැදුනත් ඒ මායාකාර නෙතු යුගලේ ඒ දැනුන හැගීම් මොකක්ද කියල මට තේරුනේ නෑ සතියකට දවස් දෙකක් මුණ ගැසුනත් ,ඒ දවස් එනකල් දිනෙන් දින ගැන්නා, බොහෝ කල් ගත් වුනු පසුව දැන ගත්තෙ ඒ ආදරයක් කියල , ඒ වෙලාවෙම අහන්න හිතුනත් ආදරේද කියල කාලයට ඉඩදීලා ඔහේ පාඩුවේ හිටියා,ටික කාලයක් ගෙවිලා යනකොට මට දැනගන්න පුලුවන් උනේ එයා තනිකඩ කෙල්ලෙක් නෙවෙයි කියල ,ඒ නොදැන මට දැනුන ඒ හැගීම් අදටත් වෙනසක් නෑ, ඒත් මට ඔනී උනේ නෑ දෙන්නෙක් අතරට ගිහින් ඒ ආදරය කඩලා දාන්න අදටත් ඇය නොදන්න එකම දේ මං අදටත් එයාට ආදරය කරනව කියන එක, කිසිම බලාපොරොත්තුවක් නැතිවම, අඩුම සොයාබැලීමක්වත් !කවදාවත් මං ඉගියක්වත් දුන්නේ නෑ මං ආදරේකරනව කියල , අතින්වත් අල්ලන්නෙ නැතිව ඒ කරපු ආදරය මහමෙරක් තරම් දැනුනා, අන්තිමට මට තේරුනේ ප්‍රකාශිත ආදරයට වඩා අප්‍රකාශිත ආදරය ප්‍රබලයි කියල , අපි ආදරේ කරන කෙනෙක් කොහේ හරි සතුටින් ඉන්න එක, කවදාවත් ප්‍රේමයට බාදාවක් නෙවෙයි කියන එක අනූ Anusha ✍️ #tiktok #foryou #foryoupage #fyp #viral
Anu
Region: LK
Tuesday 06 May 2025 10:22:52 GMT
Music
Download
Comments
Disuri🩶" :
true 🤍
2025-07-21 03:18:52
0
My-Life(*-*)💔 :
One Side Love 🫠💗
2025-07-01 21:27:04
4
Ashi :
අනේ🥺
2025-05-15 00:59:30
1
Tharoosha Dineth :
caption ek dennako
2025-05-06 11:46:51
1
𝖘𝖆𝖈𝖍𝖊𝖊♨️ :
@yenuu💋 🫀🙂🤍
2025-05-08 19:18:19
1
Sayu_girl💞✨ :
💯❤️🩹
2025-07-21 17:47:03
1
harshi💙🌸🦋 :
🖤
2025-06-22 17:54:09
1
mr 2C🤍 :
🥺🥺🥺
2025-06-20 01:19:08
1
user1981454090094 :
♥️♥️♥️
2025-05-08 16:20:38
2
manji🕊️ :
🥰
2025-06-06 16:51:28
1
Ama Ranathunga 🥀🌝💕 :
💗
2025-05-13 08:32:03
1
Sesandi Dhanara 🦋❤️ :
🙂❤️
2025-05-08 16:36:12
1
user1981454090094 :
🥺🥺🥺
2025-05-08 16:22:43
1
🍃Dilrukshi :
🥰
2025-07-19 05:16:19
0
To see more videos from user @anu49061, please go to the Tikwm
homepage.