@kiriyaa._: රික්තකයක්.? අර ලේ ගන්න සිලිංජර් දැකලා තියනවද? ඒකෙ තොප්පපිය ඇද්දම ඒක ඇතුලෙ හැදෙනවා රික්තකයක්. රික්තකේ පුරවන්න එයා ලේ ගන්නවා. ඒකත් හරියට වෙලාකට මගෙ ඔලුව වගේ හරියට රිදෙනවා. මට ඒ වෙලාවට දැනෙන්නෙ නිකම් අර හිස්තැන මගෙ නහයයි නළලයි මැද තැනක තියනවා වගේ. ඒ ඔයා දුකෙං කියල මට දැනෙන වෙලාවට. සිලිංජරේටත් ගොඩක් රිදනවා ඇති. මොනා කරන්නද.? හැබැයි එතන වෙනසක් තියනවා, සිලිංජරේට ලේද, වතුරද කියල එකක් නෑ ඕනෙ එක්කිං ඒ රික්තකේ පුරවන්න පුලුවං. ඒත්, මගෙ රික්තකේ පුරවන්න පුලුවං ඔයාව බදාගෙන ඔයාගෙ නලලට දෙන සුවඳකින්.!
𝗞𝗶𝗿𝗶𝘆𝗮𝗮𝗮𝗮𝗮
Region: LK
Wednesday 07 May 2025 17:04:44 GMT
Music
Download
Comments
tusker_10 :
Cigarette nm hoda na kiriyo ❤️
2025-05-08 05:36:44
6
𝐉𝐔𝐒𝐓 𝐒𝐀𝐙𝐀 > 💐 :
Kiri ❤️
2025-05-07 19:29:12
2
Chamod Rambukwella :
ado athl mchng🖤🌹
2025-05-23 14:21:29
0
L_A_S_I :
@•𝐕𝐢𝐡𝐚𝐧𝐠𝐚 🧃
2025-06-04 03:03:59
1
pra_veez0 :
❤️❤️❤️
2025-05-21 13:28:26
1
S🥤 :
💐💐💐
2025-05-19 06:43:22
1
∆🐾 :
💐💔
2025-05-11 17:46:21
1
sachiidelgahawaththe :
💗
2025-05-09 11:56:22
1
Nethma Jayasingha :
❤️🙂
2025-05-08 10:46:41
1
Denuwan💐 :
😍
2025-05-08 10:28:05
1
Nethsara Muthugala :
🥀🤍
2025-05-08 05:23:12
1
AshenX💞 :
❤️❤️❤️
2025-05-08 03:53:12
1
C A S T R O 🦇 :
🗿❤️
2025-05-07 22:33:37
1
Umesh Gayan :
🥹❤️
2025-05-07 18:09:46
1
thevindunethmina :
🥹❤️
2025-05-07 17:35:10
1
Janith charuka :
❤️
2025-05-07 17:08:56
1
A 💋 :
🥺❤️🩹
2025-06-21 02:48:39
0
Samith Chandika :
☺️
2025-06-16 17:11:48
0
Sano✌️ 🚫 :
🥺 ❤️🩹
2025-06-10 14:34:14
0
𝙂𝙮𝙮𝙖 🤍 :
❤️
2025-06-08 13:12:12
0
𝙎𝙤𝙧𝙖_🥷 :
💗
2025-05-22 18:53:35
0
sachiidelgahawaththe :
Bonnepa owa 😡
2025-05-09 11:56:16
1
N 🐉 :
Rawatuna 🙂
2025-05-07 17:15:56
1
Isuru Udana :
දුම්බීම පිළිකා ඇති කරයි , මෙය මුදල් ගෙවා ප්‍රචාරය කරන ලද දැන්වීමකි..❗
2025-05-08 05:50:12
6
ceylonclown :
දොණිත් දාලා නෙත බොන්න එපා කියලා 🌚
2025-05-10 13:51:01
1
To see more videos from user @kiriyaa._, please go to the Tikwm
homepage.