@ceylon.ghibli: අම්මාවරුනේ! #fyp #momsday #mothersday #gerandiella #busaccident

Ceylon Ghibli
Ceylon Ghibli
Open In TikTok:
Region: LK
Monday 12 May 2025 01:38:56 GMT
427490
31282
575
994

Music

Download

Comments

ranuu.5_
S h e l l 🤍☁️ :
මේ බස් එකේ මන් හැමදාම ක්ලාස් යනවා ඒත් මට ඊයෙ යන්න බැරි උනා. driver අන්කල් හරි හොදයි හැමෝමත් එක්ක.. ඒ සිද්දිය එහෙම උනේ ඇයි කියන්න තේරෙන්නැ.. ඔය පාරේ හොල්මන් එහෙම ඉන්නවා.. හෙට ගැන බලාපොරොත්තු නැති අදක අපි ජීවත් වෙන්නේ ඒ නිසා හැම මොහොතේම පරිස්සමෙන් 😔🥺
2025-05-12 10:02:05
476
star888music
🎼🎙 Lyrics Tamil Songs 📻 🎶 :
ඒ අම්මට මොකද උනේ
2025-05-12 08:57:42
77
sadun6767
🫂Mr Saduwa.......🩷😎🌸🫂 :
ඒ ඒ ළමයගෙ අම්මා නෙමෙයි කැම්පස් එක්ක ළමයෙක් ඒයා ඒ ළමයව බේරගන්න ඕන නිසා තමා එහෙම ඉදලා තියෙන්නෙ කියලා සටහනක් දැක්කා ඇත්තද බොරුද දන්නෑ❤️🥺
2025-05-13 14:22:54
11
.pihu.1
៚✿Pihuu🎀🧊"🍭💛✿ :
අනේ කොහෙද මේ🥺
2025-05-13 04:48:19
2
__kaviiii__.0
K>🐣🥂 :
අම්මෙක් කියන්නෙම සසරක්🥺❤️
2025-05-12 08:57:52
108
riyana1448
Riyana1448 :
අම්මා 🥺💔කොහේ හරි ඉදන් මම දිහා බලාගෙන ඇති
2025-05-12 11:13:34
39
c.h.o.c.o.l.a.t.e28
C H O C O L A T E :
දරුවන් වෙනුවෙන් අම්මෙකුට මොනාද කරන්න බැරි
2025-05-12 11:54:25
15
moon___light24
<𝐌𝐢𝐬𝐡𝐮 𝐠𝐮𝐫𝐥"💋🥤 :
අම්මා කියන්නෙම සසරක් කියන්නෙ බොරුවටද .... 🙂🙏 ඒ අම්මට නිවන් සුව ලැබෙන්න ඕනි 🤍🙏
2025-05-12 19:33:14
3
madhugirl530
madhu 💐❤️ :
Katharagama මගේ ගමේ ...🥺
2025-05-21 17:56:54
0
samajya.udani
Samajya Udani 🩷💐🥰 :
අම්මා කියන්නේම සසරක් ❤️🥺
2025-05-12 13:11:27
1
m_a_l_i_t_h_a_y_a
➳✬. 𝑴↠𝑨↠𝑯↠𝑰↠𝒀↠𝑨 ↬❥ :
හැම මවක්ම හැම පියෙක්ම රැකෙන්න ඕනී.
2025-05-12 12:21:36
0
nimesh.devindaslarmy
👽☠️Nimesh Devinda☠️👽SL ARMY :
ඒකට නම් සිරාම අඩුනා බන් අනේ මගේ අම්මත් ලග හිටිය නම්🥺
2025-05-12 11:45:59
9
sherandhananjana
🐼🕊️p̶a̶n̶d̶a̶ b̶a̶b̶y̶🕊️🐼 :
danne na ඇයි කියලා මේ සින්දුව කොහේ කොතනද ඇහුව ත් ඇස් කදුලෙන් තෙත් වෙනවා මගේ 🥺🥺
2025-05-13 04:01:22
13
user1715773753042
tuan :
නැවත මෙවන් විපත් අැති නොවේවා ... 🌹
2025-05-12 10:10:18
18
__xxx276__
___ Gaveesh N Dinujaya ___ :
අමිමා 😢💔
2025-05-13 05:45:54
0
benuli06
❤❤ Benu❤❤🎼 :
අම්මා කියන්නෙම සසරක්🙏🙏🙏🙏😢😢😢😢😢
2025-05-15 08:14:12
0
hansaka_perera
🎐 හංසක | Hansaka | ஹன்சக 🎐 :
අනතුරින් මියගිය ඔක්කොමලාටම නිවන් සුව ලැබේවා 🥺💗👏...
2025-05-13 17:59:09
0
alone_lover_lilly
Stylish thamizhachchi ✨💖 :
I can't forget this accident 🤧🤧❤️‍🩹❤️‍🩹
2025-06-09 10:41:25
1
_jani_00__
𝐀𝐋𝐎𝐊𝐀 𝐉𝐀𝐍𝐈𝐓𝐇 :
අම්මයි අප්පච්චියි ❤️‍🩹🌍👑
2025-05-13 03:49:21
0
rivindu.ranjaka
Rivindu Ranjaka :
ඒ අම්මා බුදු වේවා 🙏
2025-05-14 01:29:59
0
user5813570328176
netu& :
apit me bas eke tama nuvar yanne e ankalla dennam hari hodayi 🥰🥺🥺
2025-05-14 02:58:32
0
levinleuke
#new york levin# 🇺🇸🗽🇱🇰 :
🙏🙏🙏🌷☸️🌷🙏🙏🙏 අම්මේ ඔබට උපහාරයක් වේවා!!!
2025-05-12 12:39:25
0
subasingheruvi
Subasinghe S :
අපොයි දෙවියනේ හදවත කම්පා කරවන සිද්දියක් ඒක😢🥺
2025-05-12 16:06:21
3
suwavibez
𝙎 𝙐 𝙒 𝘼 :
Nice content bro ❤️‍🩹
2025-05-16 03:42:53
0
user7179624288250
user7179624288250 :
❤Aamma,buduwenna,oni,,
2025-05-12 12:36:16
0
To see more videos from user @ceylon.ghibli, please go to the Tikwm homepage.

Other Videos


About