@travelbuddy111: ආයු වැඩෙන සැටි (ධම්ම පදයෙන් ) අභිවාදනසීලිස්ස නිච්චං වද්ධාපචායිනො චත්තාරො ධම්මා වඩ්ඪන්ති ආයු වණ්ණො සුඛං බලං. සිල්වතුන් එක්වන් වඳනා සුලු වූ, සතතයෙන් ගුණවෘද්ධයන් පුදන සුලු වූ පුද්ගලයාහට ආයුෂය, ශරීරවර්‍ණය, කායිකචෛතසික සුඛය, කායබල ඥානබල යන මේ සතර ගුණයෝ වඩනාහු ය. #capcut #vesak #music #buddhism #religion #colombo #mostviralvideo #best #important #worldwide
Travel Buddy 🤫💚
Region: LK
Monday 12 May 2025 03:43:29 GMT
Music
Download
Comments
Janaka Shanka :
🙏🙏🙏🙏🙏🙏
2025-05-12 18:32:28
1
Fffh Uu :
🙏🙏🙏
2025-05-12 11:46:12
1
🇱🇰✨sampath✨ 🇱🇰🌟 :
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
2025-05-12 04:42:30
1
To see more videos from user @travelbuddy111, please go to the Tikwm
homepage.