@group_of_difference: පවුලේ බර දරාගෙන ජිවත්වෙන හැමකෙනෙක්ට කවදාවත් වරදින්න එපා 🥺 #පොලොන්නරුවෙ_ගැම්ම🇱🇰 #polonnaruwa #groupofdifference #gdgang #පොලොන්නරුවේ_අපි ⭕@GD Madhusanka Boo @DSL voice @danush_thusitha @santhoshiman @ASVIN_GD ___ @SWEET_SMILER_GD. @❣️DOMA (GD) @Naveen navi -GD GANG 😎
GD GANG
Region: LK
Monday 12 May 2025 15:31:41 GMT
Music
Download
Comments
🦅 ! :
මගෙත් තාත්තා නැ බන් එත් අම්මටයි අය්යටයි බරක් නොවී මන් ගහන ගේම ගැන මට සතුටයි.. 🙂❤️🩹
2025-05-12 16:29:48
266
Mr . Prazy 🫀 :
හරියටම දැනට දවස් 14 කලින් මගේ තාත්තත් අපිව දාලා ගියා 🥺😞😭💔
2025-05-12 17:39:18
25
Hansi 💃 :
ඔයාලගෙ විඩියෝ බලලා කී වතාවක් නම් අඩනවාද
2025-07-24 20:03:43
2
Fadma Lata :
😭😭Paww.. Budu saranai
2025-05-14 20:24:08
0
𝙍𝙚𝙯𝙯𝙮𝙮." :
අම්ම අහනව ඇයි අඩන්නෙ කියල😥
2025-05-13 02:54:44
95
Sachi🙂💖🍃🌻 :
අඩවන්න එපා 🥺
2025-05-16 16:17:47
0
|𝗗𝗼𝘄𝗻 𝗦𝗼𝘂𝘁𝗵 😈🖤| :
සුපිරිය් අයියේ Next level acting🥺❤️
2025-05-15 11:58:36
0
Sameera K Weerasinghe :
මමත් දවසක ළමයින්ට බරක් නෑතිව ඉන්න ඕන 🥺
2025-08-06 11:23:22
1
shanaka piyushan :
kalakanni
2025-07-27 15:32:56
1
bagi ❤🦋 :
අනේ මට නොදැනිම ඇස් වල කදුලු
2025-06-05 18:18:26
0
Adi🫶🏻🍓 :
Mta kiyanna deyak na mokada mth ewage 🙂
2025-07-14 19:25:56
0
🕷 :
අඩෝ පොඩි එකාගෙ ඉදන් උබල ඔක්කොගෙම Acting මරු බන් පපුව ගලවන් යන්න වදිනව බන් උබලගෙ වීඩියෝ 🥺 Next Level mcn වයිරල් වෙන්නම ❤️
2025-05-13 11:21:35
135
Sampath Bandara :
හැම වීඩියෝ එක්කින්ම උඹල අපිව අඬෝනවා බං 🥺❤️
2025-05-14 04:01:19
18
Ashen Darshana :
එකනම් පපුව ගලවන් යන්න වැදුනා බන්🥺
2025-08-10 11:52:12
0
R_eZyyy👀💗🌪️💨💧 :
💗🥺 ඩොමා අයියා ළහිරු අයියා සන්තෝස් අයියා හැමෝම පරිස්සම්න් ❤
2025-05-19 01:30:40
2
<| 𝙂𝙄𝙈𝙐 << ϙƚʂ" 💀 :
මටත් අම්ම තාත්තා සහෝදරයෝ ඉඳියනම් මගෙ මහන්සියෙන් මන් එයාලව බලාගන්නවා ඒත් අද ඒ කව්රුත් නැතුව මන් විතරක් හුදෙකලා උනු පාරක තනිවම ගමන් කරනවා
2025-05-13 12:36:39
2
Sudeera91 :
Machan iye polonnaruwe ape aiya kenek nathi una
2025-08-12 17:10:26
1
𝕾𝖍𝖊𝖛𝖆𝖓🪭🦦 :
Hithata wadina videos😭🤍
2025-05-12 15:40:00
13
හෂී..🌻 :
මගෙ අයියා 🌍🥹
2025-06-24 06:04:54
0
❄️❤️🔥 KAVIYA🤟☠️ :
මමත් ගෙදරට බරක් නොවී මගේ පවුල ගොඩ දානවා කවදා හරි 🥺
2025-07-04 18:01:36
0
Manu 💋 :
papuw pichchila wge giy 🥺❤️🩹🫀
2025-07-07 11:37:33
0
Yash.alone💕✨ :
🥹well done brothers keep it up❤️
2025-06-19 04:00:29
0
Danika Rasadara :
දෙන එක ඇඩෙන්නම දෙනවා හැබැයි 🥺💙
2025-05-12 16:38:07
5
nish :
අඩෝ මේවා දාන්න එපා බන් ඇඩෙනවා ඇත්තමයි ඕයි😳
2025-08-10 10:56:53
1
To see more videos from user @group_of_difference, please go to the Tikwm
homepage.