@__sachiya__quotes: හ්ම් ඔව්. 💗👻 #sachipage #foryou #fypシ゚ #trending #stuts_video #1millionaudition

SACHI _ PAGE 👻📍
SACHI _ PAGE 👻📍
Open In TikTok:
Region: LK
Wednesday 14 May 2025 02:57:14 GMT
493407
42887
427
2954

Music

Download

Comments

yenulpahan0
예눌 바한 🖤 :
Dn gedara ayata penna barima kenath mn 🙂❤️‍🩹
2025-05-14 06:55:08
69
_.m_i_haa._
._ m_i_haa_. 🦈 :
මෙ ගෙදර පේන්නම බැරි කෙනා මම මට නිතරම වචන කියනවා කනවට පවා අම්මා හිටන් බනිනවා ඒත් මං මගේ අවෘදු 17ට මගේ වියදම් තනියම හොයාගෙන මට උවමනා දේවල් මමයි ගත්තේ ගෙදර අය අරන් දීලා නැ මුකුත්ම🥺🥺
2025-05-16 02:07:06
31
tik.tok_prabha
Mr . Prazy 🫀 :
තාත්තා ගියාට පස්සෙ ගොඩක් දේවල් වෙනස් උනා 🥺😭💔
2025-05-14 04:32:54
64
c_h_a_t_h_u_uu
𝙲 𝙷 𝙰 𝚃 𝙷 𝚄 🧚‍♀️💚 :
Kalpana karala karala depression hadunama🙂💔
2025-05-14 10:32:20
10
yasi8530
ㄚ卂丂丨 🕊️❘🫀 :
කොතනද වැරදුනේ කියලා තාම කල්පනා කරනවා මම 🙂💔
2025-05-15 06:40:14
20
slsasibro
slsasibro :
දුකින් ,ඉන්න,හිතින් විදවන හැම එකාටම ඉක්මනටම හරියන්න ඔනෙ.🥺❤
2025-05-14 09:39:14
27
its__me__podi__gazta
사치야 ★ :
අඩෝ සිරා බන් 🥺❤️‍🩹
2025-06-24 04:12:47
0
user88883708653735
user88883708653735 :
Ai puthea
2025-09-28 02:33:23
0
priyashan2005
priyashan2005 :
ඇත්තටම වචන කීපයක් ඇති මිනිස්සුන්ගේ මුලු ජීවිතේම වෙනස් වෙන්න .......... 💔🙂
2025-06-29 17:04:39
0
rashmina_luckshan
Rashmina Luckshan :
කාමරේට වෙලා කල්පනා කරන එක නවත්තලා එලියට බැහැල වැඩ කරන්න පටන් ගනින් එතකොට ජීවිතේ ඉතුරු ටික ඉදිරියට යන්න පුලුවන් වෙයි..
2025-05-16 03:20:58
1
senu658
☘️𝑆𝐸𝑁""𝑈 ♥︎‿♥︎𝔻𝕀𝕃𝔸❤😻 :
මන් හිතුවෙ මන් විතරයි එහෙම කියලා
2025-05-14 12:53:00
1
saduuuh_
Zᴇʙɪ세비 :
හොය හොය ඉදිය video එකක් 🙂💐
2025-05-16 11:04:20
2
dragoneye068
__\\𝕋ℍ𝔸ℝ𝕌𝕊ℍ𝔸//__ :
A/L වලට ආවට පස්සෙ ඉදන් තාම එහෙමයි🙂💔
2025-05-14 15:32:55
5
sewonshashi
"Shashy💚🧚‍♀️ Sewon💜️🍃" :
😞💔කාටත් වචනෙන් හරි හිනාවක් දීලා පස්සේ මං 😭😪
2025-05-18 16:27:29
0
janith7308
JaNiTh MaDhUsAnKa🥤🍂🌸 :
අඩන්න ඔන තැනත් හිනාවෙන්න වෙලා දැම් 🫠
2025-07-05 18:00:01
1
___muchx__98
_𝙈 𝙪 𝙘 𝙝 𝙖 >  :
ඉස්සර හිටපු මාව මමම හොයනව 💔🥹
2025-05-14 17:00:59
2
sayunidulanya1
Sayuni Dulanya :
දැන් ගෙදර අයට පේන්න බැරි කෙනා මම 😔😔💔 හැමදේටම වැරදිත් මම 💔😔😔
2025-06-10 09:45:35
0
ashwitha11055696236
❤️Ashwitha Diluk❤️ :
සිරාවට😭💔
2025-06-25 12:13:17
0
__vimash__22
#_v_i_m_a_# :
ජීවිතෙ හරිම අමාරුයි .
2025-05-15 00:14:17
0
thinuu_qoutes
Thinuu_quotes :
true...🙂
2025-05-15 19:02:35
0
911joker007
★彡JOKER]彡★ :
තාම කල්පනා කරනවා කොතනද වැරදුනේ කියලා 💔
2025-05-30 18:28:15
0
walk2remember0
A walk to Remember ❤️ :
හරියටම මම මේ වෙලාවෙ ඉන්නෙ එහෙම කාලෙක 😊
2025-05-15 20:50:48
0
sithijatheekshana58
𝚂𝙸𝚃𝙷𝚄𝚉𝚉 .📌⭕ :
මොනා කරන්නද කොහොම ඉන්න ද කියලා මට හිතා ගන්නවත් බෑ 🙂💔
2025-05-15 19:04:23
0
mihiri636
Mihiri :
"මම හොයනවා මාව හැමදාම" 🙂💗
2025-05-14 19:30:31
0
b_f_aki_bbh
Aki..Bbh♥️🌏 :
කාලකන්නියා මම
2025-05-14 14:24:49
1
To see more videos from user @__sachiya__quotes, please go to the Tikwm homepage.

Other Videos


About