@fm_abhi: මගෙ වෙන්න 😣🥃 #fmabhi #Abhivoice #talkwithabhi #abhivoice2025 #voiceoversrilanka #abhivoice #සද්දනොකර_අහන්_ඉන්න #අභීවදන් #fm_abhi #අභී

~ ABHI | අභී | अभि ~
~ ABHI | අභී | अभि ~
Open In TikTok:
Region: LK
Friday 16 May 2025 14:49:26 GMT
535837
55348
1161
2583

Music

Download

Comments

sanduperera__
𒆜🆂🅰️🅽🅳🆄 🅿️🅴🆁🅴🆁🅰️𒆜 :
🥺malli
2025-05-17 03:12:41
9
saniyaofficial28
saniyaofficial28 :
සද්ද නොකර අහන් ඉන්න ( ඈතින් ඇහෙන මගුල් බෙර හඩයි....මෑතින් ඇහෙන මනරුගෙ නෙළුම් කවියයි )🥺💗💐
2025-05-16 16:28:57
281
dhananji_
Dhananjala🌹🧿🦄❤️ :
ඒක🥺
2025-07-23 14:07:45
0
sumeda606
🇰🇼❤️❤️❤️RATHU KIRILLI 😘🇱🇰 :
ඔය සිංදුවෙි ඔරජිනල් එක දැම්මනම් තවත් හොදයි.අබි අයියේ.
2025-05-17 12:53:24
45
pasi....boy
: pasi : boy 🫡🏐🏆️🫀🫰 :
එහෙම තාමා අදරේ කරේ එයාට මම මැරිගේන එත් එයා මාව සත පාහකට ගනං ගත්තේ නැහැ brdha 🫂🫀🤌🩸
2025-05-29 07:17:06
3
rjranathu4
R.J. :
🤣🤣🤣කවුද යකෝ ඒ සින්දුව කියන එකා...😃😃🤣🤣🤣🤣🤣🤣🤣🤣
2025-07-02 17:45:46
2
pihu9252
pihu❤️‍🩹 :
හදවතටම කතා කරනවා අභී ඔයා 🥺🥺🥺
2025-05-17 05:17:16
116
pknd0607
🤍Ⓜ𝒶ⓀάⓇι𝕟Δ🤍 :
ඇත්තටම බැරිද ඔයාට 🩶😌
2025-05-17 14:40:58
4
usetharu1998
🇱🇰 ❤️tharu❤️ 🇸🇦 🫶 :
අනේ එහෙමවත් වෙනවානම් 🥺😢
2025-07-22 11:50:14
0
thilini.perera867
thilini perera :
ඇගත් එක්ක සිතල වෙලා ගියා ඒ වචන 😫😞
2025-05-19 18:31:50
6
poddi920
පොඩ්ඩී..❤️ :
මමනම් ඉල්ලන්නේ මගින් හම්බුන එයාගේ වෙන්න ලබන ආත්මේ..මේ ආත්මේ මට මගේ දරු දෙන්නට එයාව ඕනී..
2025-05-17 11:42:48
11
hithuwak.karaya32
Gayan Gayan :
සල්ලී නැති ජීවිතේ ආදර කතා මට සුන්දර උනේ නෑ.... ඉතින් මං හිත හදා ගත්තා... සල්ලී හොයාගෙන . පස්සේ කාලෙක ආදරයක් හොයා ගන්නවා කියලා ❤️🥰
2025-07-06 14:51:43
1
user9663679492595
Diamond💎💞 :
බෑ 😒
2025-06-19 14:46:10
2
ashen.rathnayake
🇱🇰 Ashen_ගාමා official😒💞👻 :
මං ඇහුවා..බෑ කියන තරමට එයා අසරණ වෙලා 🥺
2025-05-18 18:05:55
1
sanjeewakumara199
♪ SḀ𝐧ᒎ€ⓔ𝓦𝔸 ⓂⱯx 🎉♗💢 :
hmm 😚😒 එත් එයා අයේ එන්නෙ නැතිවෙයි 😳😳
2025-06-02 13:41:32
0
kahi_m
kahi_m :
ඇයි බැරි වුනේ මේ ආත්මේදී එයාට කලින් හිතට තට්ටු කරන්න 🥺
2025-07-19 18:51:40
3
dila25647
🇱🇰💚 ❇️dila ❇️💚🇨🇾 :
මමත් හිතන්නේම එක තමයි.🥰🥰
2025-05-17 15:20:44
1
daraya12.7
daraya 😊💀 :
අනෙ එයා අයෙ කවදාවත් මගෙ වෙන්නෙ නැ කියලා මතක්වෙද්දි🥺අනෙ බලන බලන හැම විඩියො එකකම දුකමයි 🥺අනෙ ඇයි මෙහෙම 🥺
2025-07-01 16:25:22
0
chamo__182
•°•03/23•°❤️🫣 :
හැම වෙලේම මතක් වෙන එක🥺 💔😔
2025-06-12 17:36:53
0
bhashi823
🇱🇰🇱🇰..BHASHI..🇸🇬🇸🇬 :
🥺🥺.... එහෙම වෙන්න එපා... ඒත් ආදරෙයි ❤️
2025-05-16 15:02:08
9
udaniwijesundara
udaniwijesundara :
වොයිස් එක ලස්සනයි අය්යෙ.හදවතටම දැනෙනව
2025-06-08 18:46:16
0
pavee_kulansa
Pavee :
හරියට අජන පවිත්‍රට කියනවා වගේ ඇහුනා
2025-06-14 17:17:13
1
oshi4339
oshi :
අනෙ එහෙම් වෙනවන්ම් 😭ජිවිතෙ ගොඩක් වෙනස් වෙලා
2025-05-26 11:21:07
2
user313125815385
user313125815385 :
hmmm
2025-06-29 15:45:14
0
sewmini876
Choco gril😻💗 :
මට නම් ආදරේ හරි යන්නෑ එකයි දැම් පැත්තකට වෙලා ඉන්නෙහ්🥺💔
2025-06-13 02:27:22
1
To see more videos from user @fm_abhi, please go to the Tikwm homepage.

Other Videos


About