@sulu.gulu.tv: පෝන් බලලා ඇස් නරක් වෙලාද එහෙනම් මෙන්න බෙහෙත #helawedakama #sulugulutv #medicine

Sulu Gulu TV
Sulu Gulu TV
Open In TikTok:
Region: LK
Saturday 17 May 2025 00:59:43 GMT
1598837
76041
2024
19628

Music

Download

Comments

visalwwww
The_Kota :
පෝන් ද ෆෝන් ද
2025-05-17 05:49:17
293
sasinidujinaradha0
jin :
බයානක වැඩක්..අනේ ඇස් අන්ධ කර ගන්න එපා...අපෙ හාමුදුරුවනේ .අනුමත කරන්න බෑ..
2025-05-18 14:05:17
32
coboco_
🐌 𝗖𝗼𝗕𝗼𝗖𝗼 🧌🧟‍♀️ :
කන්නාඩි දාන අයට ඇස් හොද කරන්න බැරිද 🤧🤧
2025-05-17 07:56:54
166
gamingkolla390
❤️SL KOLLA❤️ :
ඇස් වල කඳුලු එන එකටත් ඕක වැඩ කරනවද හාමුදුරුවනේ
2025-05-17 05:58:40
58
kind6907
Kind🖤 :
ඕව කිසිම දෙයක් දාන්න එපා ඇස් අන්ද වෙනවා..මං ඇස් වාට්ටුවෙ වැඩ කරන්නෙ
2025-05-30 02:49:11
4
tharu_xr
tharu_xr :
පෝන් හබ්ද 😭
2025-05-17 13:08:41
8
nethra3963
nethra :
අපේ කිරි අම්මත් ඉස්සර ඔය බේත් එක දානව අපේ ඇස් වලට අපේ හාමුදුරුවනේ 🙏
2025-05-17 11:03:40
159
jayanath.bandara.2005
⚜️ Jayanath Bandara ⚜️ :
බොහොම පින් ස්වාමීන් වහන්ස, ඒත් මම අහල තියෙනවා භික්ෂූන් වහන්සේ නමකට බෙහෙතක් කියන එක පවා ඇවතක් කියල.
2025-05-17 10:49:18
16
asanawska
DORA - :
ඇස්2කටම දැම්මට කාමක් නැද්ද
2025-05-17 13:35:53
42
nelum.gunathilaka
nelum gunathilaka :
ඔබවහන්සේ සුවපත්වෙිවා 🙏🙏🙏🙏
2025-05-17 02:53:36
99
podi_kavi_babh
Old_king Podi kavi 💗 :
අැස් කහ පාටට තියන එකට හොදයිද .. මගේ අැස් සුදු පාට නැ කහ පාටට තියෙන්නෙ හාමුදුරැවනේ
2025-05-25 14:19:38
2
sasikalakasr
Lakshan GamageS :
ඇස් වල සුදට .... ? 🥺🥺🥺 හාමුදුරුවනේ ?🥺
2025-05-18 11:09:03
6
indibrosl5
indi Bro🇱🇰❤️🇯🇵 :
මේ කරාවු පුණ්‍ය කර්මයෙන් ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා 🙏 තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ 🙏 ❤️
2025-05-17 15:12:56
35
whitedragon9999
🙂🙂🙂 :
ටෙලිපෝන්😑
2025-05-18 06:23:07
3
dilshan_tharaka29
Dila [𝕻𝖍𝖔𝖊𝖓𝖎𝖝] :
කන්නඩි දාන් අයට හොද කරගන්න බැරිද 🥺
2025-05-19 07:50:41
1
user5585152730671
දනා. :
ඇස් කහා වීමට හොදද අනුතුරක් නැද්ද
2025-05-19 13:15:45
3
indranicandy
indranicandy :
ස්වාමින්වහන්සේ ඇස් ඔප්‍රෙසන් කරපු අයට දාන්න හොදයිද
2025-05-18 16:03:10
1
ro.fi511
ro.fi511 :
ඔබ වහන්සේට ඉක්මන් සුව ලැබේවා තෙරුවන් සරනයි 🙏🙏🙏
2025-05-17 04:14:53
22
nilanthii1
❊⃟⃝♥️•◄❉͜͡◎᪥͍͡නිලන්ති :
ඔබ වහන්සේට දීර්ඝ ආයුෂ ලැබේවා දැනූවත් කලාට බුදු සරනයි 🙏🙏🙏
2025-05-17 14:03:33
50
nirashanimsara695
NN AI :
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ . ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුශ සම්පත්තියම ලැබේවා. 🙏 🙏 🙏
2025-05-17 04:28:47
22
teshankondarage43
Teshan Kondarage :
මේ හෙල වෙදකම ප්‍රසිද්ධ කරන්න ඕනේ තෙරුවන් සරණයි හාමුදුරුවනේ🙏🙏🙏
2025-05-17 09:13:28
91
kumudunayanapriya
Kumudu Nayanapriya :
ඔබ වහන්සේට නිදුක් නිරෝගී දිර්ගයුෂ ලැබේවා තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🌹🌹🌹🌹
2025-05-17 03:24:02
55
bmsr.meet
Bmsr Meet :
🙏🙏🙏🙏🙏මෙ ව්දිහට කියා දුන්නට අපෙ හාමුදුරුවනේ ගොඩාක් පිං
2025-05-17 12:12:30
7
harsi.upul
❤️harsi upul❤️ :
තෙරුවන් සරණයි ඔබ වහන්සේට ඇස් වල සුද වලට බෙත් තිබෙද 👏👏👏
2025-05-17 13:17:59
9
sudu47498
සුදු මැනිකේ.. ❤️😘✈️✈️ :
ඔබ වහන්සේට නිදුක් නිරොගිමත් දිර්ඝායුෂ ලැබෙිවා ..! තෙරැවන් සරණයි..! 🙏🙏🙏🙏
2025-05-17 09:44:28
25
To see more videos from user @sulu.gulu.tv, please go to the Tikwm homepage.

Other Videos


About