Language
English
عربي
Tiếng Việt
русский
français
español
日本語
한글
Deutsch
हिन्दी
简体中文
繁體中文
Home
How To Use
Language
English
عربي
Tiếng Việt
русский
français
español
日本語
한글
Deutsch
हिन्दी
简体中文
繁體中文
Home
Detail
@amesh_shehan: අනේ තාත්තලට මේ වගේ දුකක් දෙන්න එපා..! 🙏 අවුරුදු 24 ක් වෙලත් ගෙවල් වලිං දේවල් බලාපොරොත්තු වෙන්න එපා..! (අද සමාජයේ වෙන දෙයක් රංගනයකින් පෙන්වීමට ගත් උත්සාහයක් පමණි)🥹🫂❤️ #sadstory #contentcreator #viral #video
A M E S H ✨
Open In TikTok:
Region: LK
Sunday 18 May 2025 15:09:12 GMT
708328
62448
1235
454
Music
Download
No Watermark .mp4 (
11.07MB
)
No Watermark(HD) .mp4 (
14.1MB
)
Watermark .mp4 (
20.34MB
)
Music .mp3
Comments
ANIMAL_NIZ 🤟 :
ගෙදරින් අද වෙනකන් මෙලෝ දෙයක් අරගෙන නෑ, ෆෝන් කෑලි නෙමෙයි කෝටි 38ක වටින වාහන ගත්ත 2023දි විතරක් අම්ම තාත්ත ආඩම්බරයි අපි ගැන 😎
2025-05-18 20:25:01
154
NADUN SACHINTHA :
ස්මාට් වොච් එකක්නෙ දාන් ඉන්නෙ ඒත්😁
2025-05-18 21:40:27
192
N-A-W-O-D-D-Y-A 🩷🩷🩷 :
Oyanam mara video danna aiya dan kala smajawana dawal thama oya danna aiya 🥺🥺
2025-07-25 05:35:50
0
Mi_Hi_Ra_Ng_a.!💖👻 :
කවදාවත් ගෙදරිම් ඉල්ලුවෙ නැ 2021 තනියෙන් මාස 3 ගාමන්ට් ගිහින් පෝන් එකක් ගත්ත 🥹🩷
2025-07-14 20:36:15
0
Wasanthi Kumari :
♥️♥️අනෙ පව් එ තාත්තා
2025-07-24 14:00:51
0
Umesh :
අම්මලා තාත්තලට දුක් දෙන්න හොද නෑ..අපිට ඕනි දෙවල් එ අය අපො පොඩි කාලෙ ඔනවටත් වඩා කලා...අපිට පුලුවන් උන ගමන් අපි එයාලව බලාගන්න ඔනි මෙ විඩියො එකෙන් ගන්න දෙවල් තියනවා..සල්ලි වලට යාලුවො කපන එක නම් කැරිවැඩේ...ගේමක් ගහන්න ඔනි මගෙ එකාල
2025-06-01 18:21:12
1
Sachith V Ishara :
XS එක තියලා කීයක් ගත්තද දන් නෑ 🤔
2025-07-17 05:30:10
0
°YOVINDU_´`> :
අම්මට තාත්තට මුකුත් කියන්න එපා අතපය හතර නොකඩා දුක් විදලා හැදුවා අපි දැන ගන්න ඕන ඉගනගෙන අපිට කන්න බොන්න දුන්න මනුස්සයෝටත් නොලැබුන දේවල් දෙන්න 🥺❤️🩹
2025-06-16 07:35:37
0
𝘈𝘠𝘌𝘚𝘏__𝘹𝘹◍̸̸̸̸̣̣̣ :
කිසිම දෙයක් බලාපොරොත්තු නොවී හැමදේම දෙන්නේ අම්මයි තාත්තායි 🙂♥️ඒ ණය ගේවන්න මේ ආත්මෙත් මදි බන් ♥️සුපිරි වීඩියෝ එකක් 🫂💗
2025-05-21 13:25:58
2
❤️💫 𝐈𝐭𝐬 ᵐᵉ 𝐄𝐫𝐚 💫❤️🇱🇰 :
ඉස්සෙල්ල අර විදිය තාත්තට කතා කරලා.පස්සෙ තාත්තට ගොඩක් පින් කිව්වට වැඩක් නැ ...🥺💔 මොකද තාත්තට පුලුවන් උනානම් අරන් නොදී ඉන්නෙ නෑ ❤️❤️
2025-05-18 16:29:09
154
_ Melbourne VITHANA_ :
අඩේ වොච් එක ඇපල්ද 😁
2025-06-05 07:54:15
1
chathumal2002 :
මං මං ගැනම සතුටු වෙනවා. ඔය කිසි දෙයක් ඉල්ලලා අපි වද දුන්නේ නැති එක. 🙂
2025-05-19 06:01:25
67
nishu@nishu :
අවුරුදු 24ක් වෙලත් ගෙදරින් ඉල්ලනවා නම් වැඩක් නෑ😂
2025-06-12 10:49:58
6
K A V E E_D I L 🐼🍭 :
මට ඔනි දේවල් මමම හම්බකරල ගත්තු මං😌💗
2025-05-31 16:08:08
1
E.M.D.Maduwa :
මට 18 වෙනකන් මගෙ අම්මල අප්පච්චි ඒ අයට පුලුවන් උපරිමෙන් මට කරන්න පුලුවන් හැම දේම කරා හැබැයි තවත් ඒ අයට බරක් වෙන්න මන් කැමති නෑ. 19 උන දවසෙම මන් මගේ සල්ලි වලින් බයික් එකක් ගත්ත. ඒකරල ඒ අයව මන් සතුටු කරා. දැන් මන් ඒ අයව බලාගන්න කාලෙ
2025-05-18 18:06:27
28
🇫🇷🇫🇷RATHNAYAKE🇮🇹🇮🇹 :
රට ඉදලත් එවලා තියෙන්නෙ 7 plus
2025-05-29 16:30:25
1
kalpani🩷🩷💜💜💛💛🩵🩵❤️❤️🌹 :
දෙමාපියන්ගේ හිත් රිදවන්න එපා කවදාවත් pau❤️❤️❤️❤️❤️❤️❤️❤️😔😔😔😔😔😔😔😔😔😔😔😔😔😔😔😔😔😔
2025-07-23 15:27:57
1
/𝗮𝘀𝗵𝗲𝗻 🤍🫶 :
අනේ යලුවනේ තාත්‍තලාට මේ වගේ දුක් දෙන්න එපා.තාත්තලාගෙ දුක තේරුම් ගන්න🥺 මන් මෙහෙම කිව්ව කියලා මාත් එක්ක තරහා වෙන්න එපා♥️🥺
2025-06-12 15:38:57
5
ba :
අදරේයිපන😎😎😌😎
2025-06-29 13:41:13
0
lahiruashen84 :
ලද දෙයින් සතුටුවීම නෙද හොද.
2025-06-12 13:53:37
0
Ama 🦋 :
ෆෝන් එක විතරනෙ අඩු 😁🤣
2025-06-11 14:18:40
0
•❁❀❁• ටුටු •❁❀❁• :
අනේ මටත් මගේ තාත්තා හිටියනම් 🥺
2025-06-29 07:54:13
0
podiiii💗 :
යකෝ මාත් ජීවිතෙ ට මුකුත් එයාලගෙන් ඉල්ලන්නෑ ඔන දේවල් සේරම මන් කරගන්නව ❤️
2025-07-09 16:38:18
1
<★† HADOK †★> :
තාත්තා අම්මා තමයි මගෙ මුලු ජීවීතෙම🥺❤️
2025-07-01 11:54:33
0
කැරොල් ... කැරොල් :
අඩො මම අවුරුදු 18ට ටම ඉල්ලා නැ 19යෙන් ගත්තේ මම ...😊
2025-06-19 16:55:08
0
To see more videos from user @amesh_shehan, please go to the Tikwm homepage.
Other Videos
What is that monster? #fishing
#disneyland #کوردستان #کورد #foryou
Choosing the Right Tires Decoding Numbers & Letters on Your Tires #carhacks #interesting #knowledge
Gold ship… no me pegues por favor… _ _ _ _ #umamusume #umamusumeprettyderby #ウマ娘プリティーダービー #goldship #ゴールドシップ #fypシ #fyp#fypp#fyppp#fypppppppppppppppppppppp #pocreate #fanart
11:25|❤️🎶 . . . . . . . . . #iguinhoelulinha #euteamotanto #forro #forrouniversitario #music #apaixonado #casal #romantico
Prayer For Your Mother ❤️ #faithingod #prayersforyou #dailyprayers #godiswithyou #dailyinspiration #godiswithyou #prayersneeded #prayersdaily
About
Robot
Legal
Privacy Policy