@freeenter4: ගෑණියක් කියන්නේ වෙළඳ බඩුවක් නෙවෙයි ජීවිතේ පංගුකාරියක් #Vijaya_Kumaranatunga #Malini_Fonseka #වාසනා_චිත්‍රපටයෙන්_1976 #Directed_By_K.A.W.Perera #Oldhits #srilanka #Srilankatiktok #foryou #foryoupageofficiall #fypviral #fyp #viraltiktok #100kviews✔️tiktok #Onemillionviews #viralvideo #fallow #following #SinhalaComedy #sinhalacinema #Bollywood #TamilCinema #Kollywood #Original_Sound_freeenter4 #freeenter4@
@freeenter 4
Region: LK
Monday 19 May 2025 08:56:42 GMT
Music
Download
Comments
🧿Nandika Siyambalanduwa🧿 :
රුපියල් 1000ක් එදා අද කාලේ රුපියල් ලක්ෂයක් වගේ
2025-05-22 10:58:30
216
🇱🇰H⃠A⃠N⃠S⃠I⃠🇵🇱🇱🇹 :
දෑවැද්දට රුපියල දාහක් දීපූ කාලෙකුත් තිබිලා🥲
2025-05-19 11:47:54
173
jayanthi :
මාලනී අක්කේ ඔයා රඟපාපු විජෙත් එක්ක රඟපාපු චිත්‍රපටිය අපි ගොඩාක් බලලා තියෙනවා නේ මාලනියක් එයා හරිම ලස්සනයි. විජෙත් ඒ වගේමයි. ඔයාටම කැපෙනවා. අනේ ඔයාට දීර්ඝායු ලැබේවා
2025-05-22 12:30:01
27
නිලූ@4 :
විජේගේ මේ ගතිය සෑබෑ ජිවිතේ තිබුනා නම් ඇය ඔහේගේ වෙනවා...
2025-05-25 02:08:49
77
user97500922285714 :
yes
2025-05-24 19:02:13
1
🇱🇰 URBAN CAPTURE 🇬🇧 :
මොකක්ද මේ Film එක?
2025-05-21 07:50:20
11
sugathgoonesinha :
තාමත් බලන්න ලස්සනයි . .
2025-05-19 13:43:06
4
Palitha Hemachandra :
මෙි වගේ ලස්සන දේන්නේක් ආයේ අපිට මෙි ජිවිතේදි දකින්නට ලැබෙින්නේනැ මෝකද විජය මාලනී වගේ අය නැ
2025-07-16 13:13:10
1
MEENU DIARY🧿🧩 :
හරි cute munak 🥰♥️
2025-05-25 16:10:35
2
Nuwan Silva :
😍 beautiful thoughts
2025-05-20 22:21:31
1
🧸𝑫𝒐𝒍𝒍🧸 :
ලස්සනයි ගොඩක් 🌷🌷
2025-05-19 17:54:07
4
Sanja Hits ♥️ :
ලස්සනම දෙබස් සැබෘ ජීවිතේදි ගැහැණු දරුවෙකුට අහන්නට ලැබෙන වාසනාවන්ත දේවල්❤️
2025-05-19 18:06:26
13
තනි තරැව❤️❤️❤️❤️ :
මලිනි අක්කෙ නිවන්සුව ලැබෙවා
2025-05-27 10:18:25
1
kavee *´`°°°° :
ඒ වචන ටික ❣️💫🍃😊
2025-05-26 16:04:39
1
ceeu💱🪷 :
රුපියල් 1000ක් ඒ තරම් වටිනා කාලයක් තිබිලා එහෙනම් 🥹🥹
2025-05-27 03:05:51
1
K. G. Geethika :
විජේ ගේ ඒ වචන ටික හරි ලස්සනයි වෙදගත් අනිවාර්යෙන් කතාවට උනත් ලස්සනයි 👌🏾
2025-05-27 14:29:02
4
_මධුවා_ :
save dennko
2025-05-29 07:30:29
1
ashanka 23 :
me tharm adarak ..loketa dunna kenek 😌😌
2025-05-24 15:13:45
3
akilasameera607 :
sinhala sinamawe lassanam kalaya dukai akke ada oya apiwa dala gihin.....😢😢😢
2025-05-24 06:15:24
3
nipunrox5 :
❤🥰sabama nodirana namayan🙏❤🥺
2025-05-26 14:55:29
2
Chandrika :
ගොඩක් ලස්සනයි
2025-05-25 06:26:34
1
Waduge Thilanka :
🥰🥰 Lovely nice sweet valuable memories
2025-05-19 10:04:03
4
ranjith :
ඇත්ත
2025-06-01 15:23:01
1
Lakmal Jayarathna :
එයාගේ ලස්සන 🥰
2025-05-24 16:52:56
7
Marie Gunarathna :
ලස්සනයී ❤️❤️❤️
2025-05-20 15:32:33
1
To see more videos from user @freeenter4, please go to the Tikwm
homepage.