@lakshithachathurangap: බොක්ක අපේ ජීවිතේම චක්කරයක් ❤️🙏 @Harindra Jayalal #fypシ゚viralシfypシ゚ #reelsvideoシ #viralreelsシ #reelsfbシ #srilanka #capcut #buddha #buddiselover❤️ #friends

lakshithachathurangaP
lakshithachathurangaP
Open In TikTok:
Region: LK
Monday 19 May 2025 18:16:32 GMT
291295
23182
537
3134

Music

Download

Comments

user8050058875613
madu :
කතොලික උනාත් හරි ආසාවෙන් අහනවා බන
2025-05-20 13:02:05
175
nisansala.chathur36
Chathu@ran :
මේ ස්වාමීන් වහන්සේගෙ නම කියන්නකො දන්න කෙනෙක්
2025-05-20 15:38:09
19
sureka.samanmali0
❤️මගේ පණ❤️ තරු❤️ කවී❤️ :
තෙරුවණ් සරණයි අපේ හාමුදුරුවනේ
2025-05-21 20:57:34
0
nawathuma_official
ɳαωαƭɦµɱα ραɠε ✨️ :
තරුණ පරම්පරාවට ගැළපෙන විදියට සරලව ලොකු කතාවක් කියලා දෙනවා ❤️🙏
2025-05-20 12:21:23
163
mumthas80
nirosha :
මම මේ කතාව සම්පූර්ණයෙනම ඇහුවා හරිම ලස්සන බණ කතාවක්.හරිම දුක් බර කතාවක්.අත්තිඩියේ ස්වාමීන් වහන්සේ.බුදුසරණයි ඔබවහන්සේට🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
2025-05-21 05:41:53
2
mohamadnawfermoha
Mohamad Nawfer Mohamad Nawfer :
කොහොමද කතාව දැන්වත් තෙරැමි ගන්න අනුන්ගේ දේවල් වලට ආසා නොකරන්න සහෝ
2025-05-20 11:51:08
29
pinsara_denu
Pinsara_Denu :
ෆිල්ටිගෙ රැප් එකක් කියල මුලින් හිතුවෙ 🥲
2025-05-20 17:42:33
2
o.v.harsha.kumara7
O.v.Harsha Kumara :
අර්තවත් ගේය පද නිර්මාණ වලට ඔබ වහන්සේ ට මාගේ ප්‍රනාමය
2025-05-20 11:49:27
34
menakani
Menaka Weerasinghe :
ඒ වදන් ටික පට්ට ❤❤❤
2025-05-20 12:24:20
2
kavi5533778
😍Nikiya 😍 :
මෙ සමිදු දකිනවිට මට මතක් වෙන්නෙ ධමිමික පෙරේරා
2025-05-20 15:07:36
14
imalshi.upeksha1
imalshi upeksha :
අර්තාන්විතව පැහැදිලි කරල තියෙනවා..😊🙏
2025-05-21 07:22:52
6
kasun.sanjeewa222
Kasun sanjeewa :
කාලෙට ගැලපෙන්න තරුණ පරපුරට හිතට වදින්න යතාර්තය තේරුම් කරනවා.🙏🙏🙏
2025-05-21 16:04:05
2
rasikasadaruwan2
Rasika Sadaruwan Dissanayaka :
ඒ වචන හිතුන විදිය මටනම් හිතාගන්න බැ
2025-05-20 14:29:37
18
ajithkumaraindika671
@AjithAjithAjith83 :
තවත් අර්තවත් නිර්මාණ බිහිකරන්න හැකියාව ලැබේවා
2025-05-21 02:27:02
2
kadihingalapiyanand
#කඩිහිංගල පියනන්ද හාමුදුරුවෝ :
බුදුසරණයි හාමුදුරුවෝ 🙏
2025-05-21 04:26:44
1
selusemile2
සුදු 🥰🥰 :
තරුණ පරම්පරාවට galapanna කියලා තියෙන්නේ බණ 🙏🙏
2025-05-20 13:19:13
7
randyontt
Randy Perera :
ඒත් මම පණපිටින් සඳමාලි ❤
2025-05-20 13:43:52
3
chamodlife0
chamoduadara :
අවාසනාවට ඇත්ත කතාවක් 👌👌👌
2025-05-20 16:46:13
2
creativehomosapien
Creative Homosapien :
අඩෝ ❤️
2025-05-20 09:59:20
3
user5908665824384
℘₮ʰᵉᵉᵏˢʰᵃⁿᵃ℘ͷῖrmal℘꥟꙰. :
එහෙම හ‍රි මුන්ට ☸️තේරෙනවනම් ☸️❤🇱🇰
2025-05-21 10:17:54
1
upali.mendis
Upali Mendis :
elevated language should be used to discuss elevated topics,
2025-05-21 16:56:44
0
vemumunasinhga448
user78246536527 :
බුදු සරණයි
2025-05-21 17:10:12
0
meenu1032
Meenu :
Your mixing lot of tamil words
2025-05-21 06:31:18
0
roshenpathum
roshean :
අර්තවත් නීර්මාණ රැසක් බිහිකරපු හාමූදුරුනමක් තෙරුවන් සරණයි
2025-05-21 12:51:12
0
To see more videos from user @lakshithachathurangap, please go to the Tikwm homepage.

Other Videos


About