@dahamkawishan: අනේ plz හැදෙන එකෙක් හැදෙන්න දන්නේ..ටිපර් වෙන්න එපා #trending #viral #srilanka #fyp #foryou

dahamkawishan
dahamkawishan
Open In TikTok:
Region: LK
Tuesday 20 May 2025 03:02:36 GMT
821300
55497
943
5244

Music

Download

Comments

l.o.k.u...44
IShan 🤝 :
පිස්සූ බං අවුරුදු 03 එකම දිගට හැම ජාතියම ගත්තා දැන් සිගරට් එකක්වත් බොන්නේ නෑ කිසිම අව්ලක් නෑ හිත තමා සුද්දා දරාගන්න එක තමයී අමාරුවෙන් හරි කරන්න ඕනේ 👆
2025-05-20 16:08:23
326
gayandgama
What country is this :
Ronaldo 🥺
2025-05-20 13:33:00
59
madawa721
Madawa Hansajith🍁💜 :
මටත් ඕක තමා වෙලා තියෙන්නේ තාම නවත්තගන්න බැහැ🥺
2025-05-20 09:54:22
12
dilukshanrandeepa12
𝑵𝒐𝒘𝒕𝒚--𝑫𝒊𝒍𝒖 👻🫀 :
මටත් ඕකම තමා වෙලා තියෙන්නේ රෑට නිදාගන්නේ උදේ කෑල්ල හොයාගත්තොත් විතරයි 🥲🙏
2025-05-21 03:25:40
14
user91752937381304
⫸⫸☬Maduwa official☬⫷⫷ :
ඕක තමන්ගේ හිත බං මමත් අවුරුදු දෙකහමාරක් හොඳට කියන්නේ ආයෙ හොඳටම daily පාවිච්චි කරා මං කොළඹ වැඩ කරනකොට මම ඒත් මගේ හිත පාලනය කරගෙන මම නතර කරේ නවත්තන්න බැහැ කියලා දෙයක් නෑ හැම දෙයක්ම කරන්න පුළුවන් නම් නතර කරන්නත් පුළුවන් මට හිතුණා මම හැදුනා දැන් මම පාටියකට ගියොත් drink එකක් දානවා ඇරෙන්න වෙන මොකුත් කරන්නෑ උඹටත් හිතෙනවා නම් සුද්ද නවත්තන්න නවත්තපන් බැරි නෑ උඩ හිත කරපං කරපන් කියයි ඒ කිව්වත් උඹ යටි හිතට සවන් දීලා නවත්තලා බැරිකමක් නෑ පුළුවන් හදවතින්ම ආදරෙයි නැවැත්තුවොත් ❤️💯✌️
2025-05-20 16:51:55
33
melkyyy15
melkyyy15 :
යේසු ලගට එන්න එතකොට හැම ඇබ්බැහී කමකින්ම නිදහස් වෙන්න පුලුවන් ඔයාට♥️✝️
2025-05-21 20:11:55
0
nishanka.samarasi
Nishanka samarasinghe :
මෙච්චර දේවල් හිතන්න පුලුවන් එකේ ඇයි හිතල නතරකරගන්න බැරි...
2025-05-20 09:02:19
267
kasun.charuka48
Kasun Charuka :
නතර කරපන් සහොදරයා උබට පුලුවන් 😥
2025-05-20 08:34:11
240
To see more videos from user @dahamkawishan, please go to the Tikwm homepage.

Other Videos


About