@supunpereramusic: “මගේ දුවේ” දැක සංවේදී වූ පියවරු 🥺❤️ #mageduwe #supunperera #dineshgamage #nisalgamage #papafilms

Supun Perera
Supun Perera
Open In TikTok:
Region: LK
Tuesday 20 May 2025 04:16:04 GMT
622180
51941
510
893

Music

Download

Comments

dream1life1
Dreamlife :
මම වගේ ඒ ආදරේ මඟ හැරුණු අය තවත් ඉන්නවද 😔🥺🥺
2025-05-20 07:11:26
593
wathsala635
වාසු ✨️❤️🥀 :
මට තාත්තා ඉදලත් මේ අවුරුදු 22ටම එයා කවදාවත් මට දුවේ කියලා කතා කරලා නෑ මගේ ජිවිතේ තාත්තගේ චරිතේ කරෙත් මගේ අම්මා ඒ උනාට මට මේ සින්දුවේ හැම වචනයක්ම බරයි කෝච් 🥺❤️
2025-05-20 04:21:31
360
sadee.manu1
𝒔𝒂𝒏𝒅𝒆𝒑𝒂𝒏𝒊 💗 :
fv song🥺🤍
2025-07-18 14:48:13
0
kasunmad619
Kasun Dissanayake :
මමත් දවසක දුවෙක් හදනවා ❤️
2025-05-20 12:56:16
222
sandeepani2007
___Pabiya__🐼💗🍃 :
කිසිම තාත්තා කෙනෙක් තමන්ගේ දුවලට වෙනස්කම් නම් කරන්න එපා...මොකද ස්වභාවයෙන්ම දුවලා හරි ආදරෙයි තාත්තාලට🙂💔ඉතින් ඒ තාත්තලගෙ පොඩි වෙනස්වීක් පවා දුවලට ලොකුවටම දැනේවී...🥺හැම දුවෙක්ටම ආදරණීය තාත්තාලා හමු වේවා...🙏♥නමුත් එම ආදරණීයම දසුන් මගෙ නෙත නොගැටේවා❤️‍🩹🪄🙂
2025-05-20 15:13:42
23
shanisandun_
Sandun & Shani :
තාමත් පුංචි කාලේ වගේ තාත්තගෙ අතේ එල්ලිලා යන්න තියනවනම් කොච්චර වටිනවද 🥺. මං කරපු හොද දේවල් තියනවනම් ඒ පිනෙන් මගේ තාත්තා නිදුක් නීරෝගීව ඉන්න ලැබෙන්න ඕනෙ ❤
2025-05-21 03:18:48
58
bimaa9606
Bimaa :
දැකපු ලස්සනම launching එක 🥺❤️
2025-05-20 18:15:20
27
dinu46578
Dinu :
ඒ ආදරේ කවදාවත් ලැබුනේ නැති මන් වගේ අයට කොහිම හරි ඒ ආදරේ ලැබෙන්න ඕනි අඩුම තරමේ හස්බන්ගෙන්වත්..😔
2025-05-21 00:57:47
41
sankethafer
Supe Fernando :
තාත්තා හිටියනම් කියල හිතුනා 🥺💔
2025-05-20 14:57:40
25
aashiqui828
04.08🌎✨🥀 :
🥺❤️අනේ තාත්තා හිටියා නම් මගෙත් 😔😔
2025-05-31 06:06:38
5
sailorswife2
sailorswife2 :
මගේ තාත්තා මගේ වෙඩින් හෝල් එකෙන් පිටත් වෙලා යනකොට..අනිත් හැමෝම ගාවට ගිහින් කිව්වලූ...අනේ මගේ දුව තව ටිකක් වෙලා තියා ගන්න බැරි වෙයිද කියලා... එදා මම දැක්කා මගේ තාත්තා හොරෙන්ම අඩනවා ❤🥺... සියලු මව් පියවරු දීර්ගායූ වේවා ❤🥺🙏
2025-05-21 16:42:04
20
s.abeykoon6
S.Abeykoon :
මගේ තාත්තී මං රට එන දවසේ මට කීව කතාවම අද මේ විදිහට සිංදුවකින් ඇහෙනවා..🥺 "මගේ දුව මේක තේරුම් ගන්න ඔයාට ජීවිතේ දිනන්න පුලුවන් මං ඒක දන්නවා ඒත් ඔයා මේ සුන්දරයි ,ලස්සනයි කියලා දකින ජීවිත ගමන හිතන තරම් සුන්දර නෑ.. හැමදේම,ඉවසන්න,දරාගන්න ඔයාට වරදින්නෙ නෑ.." මගේ තාත්තී මට කීවා එහෙම..🥺♥️
2025-05-20 10:00:56
34
krllw1991
LASANTHA LAKMAL :
මගේ දුවේ..🥹
2025-05-20 10:18:43
4
user63217950880804
SACHI :
mewa baladdith mathak wenne gedara ammai thaththai dennama unu mage ammawa.amma gana tiyana Mona de koi welawe ahuwath as walata kadulu enne manwath dannathuwa🙏thaththage thanath Hari lassanata purawana mage ammata adarei godak
2025-05-20 08:32:18
11
pchamoda
PChamoda :
හරිම ලස්සන song එකක්. You tube දාපු වෙලාවෙ ඉදල තාම සැරින් සැරේට බලනවා අහනවා. 😍❤
2025-05-20 04:49:01
20
nethmianu12
a N u : S a r a 🤍💍 :
මැගහැරුණු ඒ ආදරෙ 🥺❤️‍🩹
2025-05-20 08:33:32
8
kailyyunaliya
kailyyunaliya :
sinduwa ahannath kalin adapu mama😔😔
2025-05-20 08:53:45
18
mandi_akarsha
Mandakini N Akarshai :
තාත්තගේ ආදරේ විදල නැති මම 😔
2025-05-20 12:46:36
8
lasnikarunarathna4
Lasni_Basnayake :
හිත හමදාම අල්ලාගන්න වචන හමදාම ගෙනාව ගායකයෙක්
2025-05-20 07:54:10
8
prasad_amaa
Amaa Marapana :
තාත්තා අපේ ලෝකෙ වීරයා🥺🥰❤️❤️❤️❤️💐
2025-05-20 09:19:53
13
npg426
npg426 :
Nailed it 🥺♥️
2025-05-20 09:19:53
8
aushie94_
Aushie_94 🇱🇰🇨🇦 :
Touching song❤️so relatable!😭🙏
2025-05-20 08:43:19
5
_subadhra.aa_
𝗦𝘂𝗯𝗮𝗱𝗵𝗿𝗮 :) :
අනේ 🥺❤️
2025-05-21 00:00:57
4
chamma076
chamma 💀 :
මටත් ඉන්නේ දුවෙක්...එයා මගේ හැමදේම 🥺❤️
2025-05-21 21:43:04
2
sandu_bba0
_Sandu_ _bba_🥺❤ :
🥺🙂ඒ ආදරේ විදලා නැති අය කොච්චර ඇතිද🥺
2025-05-22 15:38:00
6
To see more videos from user @supunpereramusic, please go to the Tikwm homepage.

Other Videos


About