@ari__th_llll: Hamadamth mage loke viraya mage thaththa 🫀🥺 thaththa kenek duwekta dena adaraya mahamerak tharam mage jiwithe mn mage thaththawa labanna godak pin karala thiyenna oni. Kawadawath thaththage thana kisima kenekt gnna bh mokada mt mage jiwithe labuna watinama thagga mage thaththa. nosahema duk widala ada mawa me thathweta genalla thiyenne mage thaththa mn harima adambarai mge thaththa gana jiwithe dakapu sundarama manussaya eya. Mn godak adarei thaththe 🥺🌍🫀#thaththa #adarei #life #dad #missyou #Love #viralvideo #trending #2025 #srilankan_tik_tok #foryou
ari__th_llll
Region: LK
Thursday 22 May 2025 00:49:20 GMT
Music
Download
Comments
Altezzaaa :
දවසක මට දුවෙක් ඉන්න කාලෙක මට ඔනේ මෙහෙම තාත්තෙක් වෙන්න. ❤
2025-05-22 07:24:17
1165
_dimpledoll99_ :
ඇයි මට මේක අහද්දි ඇඩුනේ 🥺❤️
2025-05-22 05:55:06
518
Nipuni Tharaka Nanayakkara :
ඇඩුනා..🥲🥲🥲
2025-07-16 05:06:03
0
Dasu Girl 🧸🤍'' :
තාත්තා කියල නමට විතරක් ඉන්න , මං වගෙ දුවලා කොච්චරනම් දුක් වෙනවා ඇද්ද මේවා දකිද්දි. ලබන ආත්මෙවත් මේ වගෙ තාත්තෙක්ගෙ ආදරයක් හැම දරුවෙක්ටම ලැබෙන්න ඕන 🥺🤍
2025-05-23 15:39:05
183
꧁࿇♥𝒩ℴ𝓉𝓎♱කුකී♞♥࿇꧂ :
ලබන ආත්මෙක පතනවා තාත්තේක් මෙවන්
2025-06-15 09:42:10
0
Nayanajith AGT ☠️🙏🌍❤️ :
මට කවදාවත් ඒ ආදරේ ලැබිලා නැ 😔
2025-05-22 06:06:53
454
Pragathi Priyankara :
මගේ නෝනටත් දුවෙක් ලැබෙන්න ඉද්දි මාත් මේ වගේ තාත්තෙක් වෙනවා කියලා හිතා ගත්තා,අවාසනාවට එයා ඉපදුන දවසෙම අපිව දාලා ගියා..ඔයා කොහෙ හිටියත් ආයිත් තාත්තා ලගට එන්න දුවේ මම බලන් ඉන්නවා.
2025-05-22 12:25:35
262
Hqjakksnskwkamsns :
මාත් ආසම දුවෙක්ට මොකද එතකොට මටත් ඔය වගෙ ආදරෙ කරන්න පුලුවන් මගෙ දුවට🙂💗
2025-05-22 11:19:21
17
S ^7*♡♛* :
එහෙම ආදරයක් කවදාවත් ලබලා නෑ ☺️❤️
2025-05-22 12:04:05
36
𝑺 𝑯 𝑰 𝑳 𝑷 𝑨 🧿 :
කවදාවත් තාත්තගේ ආදරේ විදලා නැහැ 💔
2025-05-22 11:41:36
72
ANJU BHAGYA :
මගෙ තාත්තත් මන් ලග හිටියනම්🥺🥺🥺
2025-09-04 09:45:16
1
Nishu Kalubowila :
අනේ හැම තාත්තා කෙනෙක්ම එහෙම උනානම් 🥺😫
2025-05-22 09:26:38
141
Thaaru 🥺💐❤️🩹 :
අනෙ මටත් එහෙම තාත්තා කෙනෙක් ඉන්නවනම්🥹♥🌍
කමක් නැ මගෙ දුවට එහෙම තාත්තා කෙනෙක් ඉන්නවනෙ ඒකට සතුටුයි මට😍🌍
2025-05-22 12:56:32
76
Divani Apsara 🧿 :
මටත් තාත්තගෙ ආදරේ හරියට ලැබුනනම්... කොච්චර හිත ඇතුලෙන් රිදෙනවද මේක අහද්දි 🥺
2025-05-28 08:29:59
1
Rasha 🕊️🤍 :
මෙහෙම තාත්තලා අපිට හම්බුන්නෑ 🙂
2025-06-02 14:45:35
5
Sanuu 💖 :
🥺😔 තාත්තා එක්ක තාත්තගේ මූන බලන් කතාකරන්න තිබ්බානම්...😔💓
2025-09-23 00:59:20
1
Kesh | කේෂ් | கேஷ் 🥤 :
You are very lucky nayuniyoo 🥺💗
2025-07-20 20:33:18
1
M 🐣 :
මට ඒ ආදරේ කවදාවත් ලැබිලා නෑ 😞😭 මෙහෙම ඒවා දකිද්දි ආස හිතෙනවා..🥺
2025-05-22 06:52:36
4
imashi :
ane thaththa 🥺 oyath hitiyanam ada mage laga🥺
2025-05-23 03:05:02
1
C ᥫ᭡ :
Aneeee u rr so luckyyy to have him 🥺💕
2025-05-24 14:23:31
3
@_RASA_A :
ane e duwa harima lucky 🥺
2025-06-09 15:21:40
0
Imezha Zumuduni(ATNM) :
ඒ වගේ ආදරයක් අපිට හිනෙන්වත් දැනිලා නෑ.. 🥺😭
2025-05-22 13:41:59
27
🐼 RUHI 🇮🇹🇨🇭 :
Mage thaththaa 😍❤️adarei godakk .. Miss you💓💔🥺
2025-05-22 10:06:50
16
Pawani Aamandi 💞 :
ane ahama adare Karana ththa kank habunm 🥺❤️
2025-06-06 11:59:29
1
dewgirl122 :
කවදාවත් තාත්තගේ ආදරේ විදලා නැහැ 💔
2025-06-11 16:51:28
1
To see more videos from user @ari__th_llll, please go to the Tikwm
homepage.