@_lsp_04: බුදු බණ සත්‍යක්.🙏🙏🙏මහල්ලෙක්... ලෙඩෙක්... මල මිනියක්... පැවිදි රුවක්... මේ දේවල් ගැන ඕනෑ තරම් අහලා ඇති නේද? බුදු දහමේ කියැවෙන “සතර පෙර නිමිති” තමයි මේ. ගෞතම නම් වූ සම්මා සම්බුදු රජාණන් වහන්සේ ගේ ජීවිත කතාව ඉගෙන ගන්නා විට සිදුහත් කුමරු මේ කියන කාරණා නො දැක මාලිගාව තුල හැදී වැඩුණු ආකාරයත්... එක්තරා අවස්ථාවක දී ඡන්න රථාචාර්ය සමඟ උයන් කෙළියට යන අතර තුර දුටු මේ “මහල්ලෙක්... ලෙඩෙක්... මල මිනියක්... පැවිදි රුවක්...” කියන කාරණා ගැන ඡන්න රථාචාර්ය ගෙන් අසා දැන ගෙන ජීවිතය ගැන කලකිරී අභිනිෂ්ක්‍රමණය කල බවත් ප්‍රකට වශයෙන් අසා ඇති... බුදු දහම විෂයයක් විදියට ඉගෙන ගෙනත් ඇති. නමුත්, අසා ගන්නා සියල්ල ඇත්ත ද? පරම්පරාවෙන් ගෙනා නිසා... පොත පතේ තිබෙන නිසා ඒ ආකාරයෙන් ම පිළිගත යුතු ද? සාරාසංඛෙය්‍ය කල්ප ලක්ෂයක් සම්මා සම්බුද්ධත්වයට පත් වන්නට පෙරුම් පුරා මහා ප්‍රඥාවකින් යුතුව ඉපදුන අප මහා ශාස්තෘන් වහන්සේගේ බුද්ධත්වයට පත් වන්නට නියමිත ජීවිතයේ රථාචාර්ය ගෙන් ජීවිතය ගැන ඉගෙන ගන්නට තරම් බොළඳ කුමරුවෙක් වී ද? වැරදුණේ කොතැන ද? වැරදුණේ කාට ද? උතුම් ශාස්තෘන් වහන්සේගේ මහා ප්‍රඥාව හඳුනා ගන්නා ගමන් අප විසින් අපගේ නිවන් මඟ සාර්ථක කර ගැනීම පිණිස නුවණින් දැකිය යුතු සතර පෙර නිමිති ගැන විමසන්නට මෙම කොටස වෙන් කරන්නෙමි! #millonviews #fyp #foryou
බෞද්ධයෙක්
Region: LK
Thursday 22 May 2025 14:47:48 GMT
Music
Download
Comments
malith.. danu.. ❤ :
එවලේ ඕක video කරන්න ඔලුවට අවෙත් උබ හොද මීටරයක් නිසා ❤️
2025-05-23 14:29:07
1455
Tharu 🥷❤️🩹 :
මගේ කාමය දුරු වී නිවන් අවබොද වේවා 🙏❤️
2025-06-28 08:31:59
285
king 👑 🇦🇪&🇱🇰 :
🥺🙏 එකන්ම්
2025-07-25 04:02:12
0
Senuki Adithya :
මේක වීඩියො කරපු කෙනා.. දැන් අපි අතර නැ 🥺💕
2025-06-30 07:46:18
60
Shehan Dream :
දැන් ගිහි ගේ හැර යමු✊❤
2025-05-23 03:35:19
286
sampathperera825 :
4ම නැහැ 3යි නෙ
2025-07-03 09:22:12
4
🎀🥂" :
මෙච්චර කාලෙකට දැක්ක ලස්සනම වැදගත් ම එකම video එකක් 🤍🥺🫰
2025-07-01 13:00:30
7
[ *MAA BRO* ] :
හරි මාර්ගය දැන සිටියත් හරි පාරේ යන්න බැරි තරම් මන් මොන පවක් කරලා ඇත්ද 🥺
2025-06-28 14:58:36
24
꧁༒☬ 𝓡𝓪𝓼𝓱𝓶𝓲𝓽𝓱𝓪 ☬༒꧂ :
මටත් මහන වෙන්න හිත හදාගන්න පුලුවන්නම් කොච්චර හොදද 💔
2025-06-04 13:52:13
48
sadaham_yathra_page :
නාගොඩ හොස්ටල් එක අවසානේ මාත් තාත්තව icu එකට ඇඩ්මිට් කරල ඔය බුදු පිලිමේ දිහා අසරණ වෙලා කදුලු පුරෝගෙන එයාව වාට්ටුවට දානකන් පාන්දර 3 වෙනකන් බලාගේන ඉදියා 🥺🙏ඇත්තට ඒ හැගීම කියන වචන නෑ
2025-06-20 03:37:10
13
💛 හිතු පන ♥️ :
මටත් මෙ හැමදේම අමතක කරල මෙම ඉන්න තිබුනනම්🙏🙏🙏
2025-07-01 09:14:46
2
Ruvi :
සතර පෙර නිමිති එකම තැනකින්
2025-05-23 03:28:15
85
Rivindu Ranjaka :
මට මේක බලලා හයියෙන් ඇඩුනා දැන් රෑ 11.40 😭 මං අනිත්‍ය සිහිකර කර ඉදියේ මාලනීගේ රුව ව්‍යාදී වෙනකම්ම සිහි කර කර එකපාරට මේක දැක්කා වාවගන්න බැරි දුකක් ආවා . 😭
2025-05-28 18:11:22
9
Pasiii~🍃 :
මොන තරම් දෙවල් මගෙ මගෙ කියලා එකතු කරත් අන්තිමට එ හැමදෙයක්ම දලා යන්න වෙනවා. සියලු දේ අනිත්‍යයි, නමෝ බුද්දාය ❤️
2025-07-02 01:49:07
13
Nilmini Senarath :
හරිම වැදගත් විඩියෝ එකක් .මෙි තමයි ඇත්ත.
2025-07-15 12:14:21
2
P.lakshan :
එ වෙලාවෙ ඔයාට එක මතක් උන හැටි❤️
2025-05-23 11:57:12
19
Sadu :
aththa 😓👈 I also saw it live and experienced it 😔 Budu saranai , Nirogi wewa 🙏❤️
2025-06-29 06:43:55
4
<| 𝐉 𝐀 𝐍 𝐈 𝐘 𝐀 👀|×🧠 !! :
ඒ වීඩියෝ එක 🥹🫶
2025-07-01 04:55:08
3
𝗠𝗿__𝗛𝗮𝘀𝗵 🫀🥂🫠 :
අපි කරපු පව් තාම ඉවරයක් නෑ බං.........පෙනි පෙනී මිදෙනව 😖💔
2025-05-25 18:06:32
1
𝙀𝘼𝙎𝙃𝘼𝙉_🕊️✨ :
Four Omens" or "Four Signs" in English in buddhism. 1.old man 2. Sick man 3.dead man 4. a monk 🙏🏻☸️
2025-06-30 19:51:30
2
마∂ʊ🍁🇨🇦 :
අනේ 😔ඇත්තටම අපිට අමතකම වෙලා දුක් විදින්නේ මේ බැදීම් නිසා 💔අපි මැරෙන්න ආව මිනිස්සු කියලා 😔🤦♀️💔💔
2025-05-23 17:17:01
12
Viduu >7 🤍🫀 :
අපිටත් ඔය ටිකමයි 😓
2025-05-23 17:47:31
1
S S De Alwis :
ඒවා දැක දැකත් අපි හැල්මේ දුවනවා මොනාදෝ හොයනවා 🥺
2025-05-24 01:52:24
6
Chamod Kavinda :
බුදුසරණයි🙏🌸🙏
උතුම් ධර්මයම අවබෝධ වේවා🙏🪷🙏
2025-07-02 03:43:54
2
$🏯®©`°••°´අවියා`°••°´©®🏯$ :
ජිවිතෙ ගැන මොනා ලියලා comment කරන්නද කියලා හිතාගන්න බැරි උනා එක දැකලා
2025-05-23 02:59:14
143
To see more videos from user @_lsp_04, please go to the Tikwm
homepage.