@yohanihettiarach2: තාත්ගෙ උණුහුම කවදාවත් විදලා නැති කෙනෙක්ට මෙච්චර දැනෙනවනම් තාත්තා එක්කම හැදුන දුවෙක්ට මේ සිංදුව කොච්චර දැනෙයිද🥺❤️ @Supun Perera 💗 #yohanihettiarachchi #7millionviews #yoo #thepink #onemillionaudition #yooyohani #srilanka #onthisday

Yoo
Yoo
Open In TikTok:
Region: LK
Friday 23 May 2025 10:28:32 GMT
1067263
75787
580
697

Music

Download

Comments

sadu8576
🖤🍄sadu🍄🖤(◍•ᴗ•◍)❤ :
තාත්තා ඉදලවත් තාත්තාගෙ ආදරෙ හමිබ වෙලා නැ😔💔
2025-05-23 14:53:13
1267
chenukadon
Chenuka :
අඩලා ඇයී මේකේ දාන්න හිතුනේ😂😂
2025-05-23 10:51:22
368
_ishani_sen
I S H A N I :
Girls who had good fathers might not always get a good life partner🙂But you’re so luckyyy..girl you got the best partner🥹No matter how hard your childhood was with all those family issues, after all now you’re living your best life, aren’t you?🩷
2025-05-23 13:18:21
231
nawodyax
💫💛𝓝𝓪𝔀𝓸𝓭𝔂𝓪𝘚𝘰𝘚𝘰💛💫 :
ඉපදුන වෙලාවේ ඉඳලා කවදාවත් මාත් මගේ තාත්තා දැකල නෑ මොකද එයා මං ඉපදෙන කොටම නැති වෙලා යුද්දේ නිසා 💔🥺
2025-05-23 21:29:18
215
shazz__dilu2
𝐒𝐡𝐚𝐳𝐳_ 🥹💕✨ :
ඹය සිංදුව එන හැම වෙලෙම කටහඩ වෙනස් වෙනකං මුලකට වෙලා හෙරෙන් ඇඩුවා🥺💔...කවදාවත් තාත්තා කියලා මෙ කටින් කියන්න බැරි තරම් මාව අසරන කරා..හැබැයි එ උණුහුම තාත්තලා ඉන්න දුවලා විදිනවා දැක්කහම හරිම සතුටුයි☺️🤍..මොකද අපිට ලැබුනේ නැති දේ එයාලා විදිනව දැක්කාම🥺💖
2025-05-23 16:21:10
100
piyubaba24
𝐩𝐢𝐲𝐮 𝐛𝐚𝐛𝐚. ❤️‍🩹🥺.... :
තාත්තා ඉදලත් ඒ ආදරේ විදලා නෑ.... 🥺. පින නෑ 🥺ලබන ආත්මේ හරි තාත්තා අම්මා එකට එක වහලක් යට ජිවත් වෙන ගෙයක් හම්බෙන්න ඕන 🙂💔🥺
2025-05-24 14:25:14
107
lshivani_silva
Shivani | Travel & Life Style :
මං හිතුවේ මං විතරයි එහෙම කලේ කියලා 🥺
2025-05-23 13:20:27
24
_january060
Glimzi 🔮💗 :
Im so unlucky😭🤍 can you come back again thaththi please 😭🤍
2025-05-23 15:14:09
44
imayafernando1
maya :
Im growing up with my dad since 16 years ❤️🥺 He's my world, my hero and my everything 🌍💗
2025-05-23 14:58:36
16
pretty.doll.78
Rochelle Devindy :
දැන් තමයි ඒකත් ඇහුවේ.. මාත් අම්මායි තාත්තයි ගැන තියෙන සිංදූ , කතා බලන්නේ නෑ... පොඩ්ඩක් වෙන්න බෑ ඇස් දෙකට කදුලූ එනවා මං දන්නේඝ් නැතුව
2025-05-25 11:21:00
0
madusha929
madu senavirathna❤️🇱🇰🇲🇻❤️ :
මාත් එහෙමයි...මගේ තාත්තානම් ඉන්නවා එ උනාට එයා මාත් එක්ක කතා කරන්නෙ තියා මුහුනවත් බලන්නේ නැහැ..එයාට දැනේනවානම් මම කොච්චර වේදනාවක් හිතේ තියාගෙන ජිවත් වෙන්නේ කියලා..එත් එයාට මම ගොඩාක් ආදරෙයි ...එයා එක දන්නේ නැහැ 💔💔💔💔
2025-05-23 20:51:08
8
itxmehash_
G_auri"🐙 :
Of course akki.. Although ur childhood hurts the most but now u have an adorable partner who treats u like a father.. So blessed🥺💐💗
2025-05-24 03:17:47
2
vinu_girl97
vinu_girl🐼♥️ :
mage lagath thiyenne chutima kale photos withara😫💔
2025-05-25 08:29:23
0
nishliyanage
💙 निश 🌹 Nish Liyanage 🥰 🥰 :
මටත් නැහැ තිබ්බ ඒවා සේරම නැති වෙලා 🥺🥺🥺🥺🥺 මෙක මත් අහන්නේ නැතුව හිටියේ 😥😥😥😥
2025-05-27 04:53:54
0
pinkly606
Pinkly💗😊 :
හිතන්න එපා.එක අපිට දෙවියෝ දීලා තියෙන විදිය මොනා කරන්නද මේ සිංදුව අහන්න බෑ මටනම් ගොඩක් අසරනයි වගේ දැනේනවා❤️‍🩹🥺
2025-05-23 11:00:50
513
koshilajayawardha
~Timmy :
but girl, you 're lucky to have such a boyfriend that never let to any bad to you ❤️cute cuple ✨️❤️
2025-05-23 11:22:40
117
dana09_08
Dananjalee Sasinika :
මටත් 🥺
2025-05-23 13:24:16
4
waas_89
Kanchana karunarathne :
Hmmm 🥺🥺🥺 තාත්තෙක් නැති අඩුව නම් කාටවත්ම දැනෙන්න එපා
2025-05-26 03:08:38
0
tharidukarunanayaka
tharidukarunanayaka :
තාත්තා ඉදලත් බලන්න යන්නැ නේ නංගි ඔයා..
2025-05-27 05:17:53
0
piuygirl
🧸M I H I R I🧸 :
මටත් ඒ ආදරේනම් ලැබිලා නෑ🥺
2025-05-25 08:35:36
0
prasad_amaa
Amaa Marapana :
මම මේක කොයි වෙලෙත් මග හරිනවා🥺❤️අහන්න බෑ තාත්තා කියන්නෙ දුවෙක්ට ඊට වඩා හයියක් කොයින්ද🥺💐❤️මේ ලෝකෙ හැම දුවෙක්ටම තාත්තාගෙ ආදරේ ආරක්ෂාව ලැබෙන්න ඕනි🥺❤️💐
2025-05-24 04:13:24
5
nathaya.j
Nathaya Jayawardena :
Your mom made you win life without a dad by your side, thats your father and your mother both❤️
2025-05-27 04:24:56
0
lochi218
🤍🍄Lochi🤍🍄 :
මේ සිංදුව ඇහෙන වාරයක් ගානේ මගෙ ඇස්වලට කදුලු එනවා🥺
2025-05-24 12:13:06
1
emaa_cheshika
emisha chechi :
nothing to say mh girl.. I'm with you.... 😮‍💨❣️
2025-05-26 14:55:39
0
To see more videos from user @yohanihettiarach2, please go to the Tikwm homepage.

Other Videos


About