@paolitagonz: #fyppppppppppppppppppppppp

paolitagonz
paolitagonz
Open In TikTok:
Region: CO
Saturday 24 May 2025 03:10:00 GMT
501
37
3
0

Music

Download

Comments

estoeslapuraverda
ESTO ES LA PURA VERDAD :
porque estás triste
2025-05-24 03:24:19
1
estoeslapuraverda
ESTO ES LA PURA VERDAD :
Dios te bendiga siempre
2025-05-24 03:24:33
1
estoeslapuraverda
ESTO ES LA PURA VERDAD :
@ESTO ES LA PURA VERDAD
2025-05-24 03:25:49
0
To see more videos from user @paolitagonz, please go to the Tikwm homepage.

Other Videos

ගොඩාක් අය ඉල්ලපු swiss roll cake recipe එක ..😍♥️ගොඩාක් අය ඉල්ලපු නිසා එක්කෙනෙක්ව mention කරන්න හිතුනේ නෑ🥺 හදලා බලන්නකෝ එහෙන්ම්...♥️✨ අවශ්‍ය දේවල්🧑🏻‍🍳 පිටි 60g සීනි 60g කිරි 30ml එළවලු තෙල් 30ml බිත්තර 3 වැනිලා තේ හැදි 1 1)ඉස්සෙල්ලාම බිත්තර කහමද සුදුමද වෙන්කරගන්න. 2)ඊට පස්සේ කහමද ටිකට එළවලු තෙල්, කිරි සහ වැනිලා එකතු කරගන්න.පිටි ටිකත් එකතු කරගන්න. 3)හොදට කවලම් කරගන්න. 4)ඊළගට සුදුමද ටික අරගෙන සීනි ටික ටික එකතු කරන ගමන් හොදින් බීට් කරගන්න. 5)භාජනේ අනිත් පැත්ත හැරෙව්වම වැටෙන්නේ නැත්තම් ඒක තමයි හරි පදම.තවත් විදියකට කියනවන්ම් stiff peak වෙනකන් බීට් කරගන්න. 6)ඊට පස්සේ කහමද මිශ්‍රනේට සුදුමද මිශ්‍රනේ දාල හොදින් කවලම් කරගන්න. 7)දැන් ඉතිං ඒකෙන් තේ හැදි 1 ක් වගේ අරගෙන ඒකට කැමති පාටක් දාලා අඟල් 10.5*8.5 tray එකක කැමති design එකක් දාගන්න. 8)Design එක දාගත්තට පස්සේ 170•c ට preheat කරපු අවන් එකේ හරියටම විනාඩි 1 ක් බේක් කරගන්න. 9)කලින් හදාගත්ත කේක් මිශ්‍රනේ tray එකට දාලා 130•c ට විනාඩි 20 යි 150•c ට විනාඩි 8 යි බේක් කරගන්න. 10)ඊට පස්සේ මම video එකේ කරන විදියට කරන්න.🤭රෝල් කේක් එක රස්නේ පිටින්ම්ද් රෝල් කරගන්න ඕනි. 11)හොදටම නිවෙනකන් ඉදලා ගොඩාක් පරිස්සමට දිගාරින්න.(ගොඩාක් පරිස්සමට.නැත්තම් මේක ගොඩක් soft නිසයි චුට්ටක් ඇලෙන ගතියකුයි තියෙන නිසා ඉක්මනට කැඩෙන්න බලනවා) 12)ඉතිං ඊටපස්සේ බටර් අයිසිං දාල ආයෙත් රෝල් කරගෙන fridge එකේ පැයක් වගේ තියන්න.(cool කරාම තමයි රස...😋 13)ඊට පස්සේ කන්න අනේ...😍😋♥️✨ #swissroll #swissrollrecipe #decoratedswissrolls #tiktok #tiktokforyou #tiktokforyoupage #viral #viralvideo #trend #trending #trendingvideo

About