@sudu.nona1871: Replying to @😋❤️Chuti Manikh❤️😋 #thik_tok_vairal_video🥹sudunona♥️ #පනහ්_ටික🌍❤ #kala

sudu.nona1871
sudu.nona1871
Open In TikTok:
Region: AE
Monday 26 May 2025 12:53:17 GMT
1293283
102488
8110
929

Music

Download

Comments

madhushika134
madhushika134 :
සුපිරි කතාව නංගි...🔥අපේ ගෙවල් ගාව ලමයෙක් මේ..පුංචි කාලෙ ඉදලා දුක් විදපු ලමයි..මේ ලමයින්ගේ උත්සාහය හින්දා තමයි අද මේ තැන ඉන්නේ..අයියයි නංගී දෙන්නම හරිම හොදයි.මම මේ නංගිගෙ වීඩියෝ බලන්නෙ හරිම සතුටින් මොකද අද එයාලා ඉන්න තැන නිසා. අවන්කවම සතුටුයි නංගි.ආදරෙයී..♥️♥️
2025-05-26 16:48:13
321
david.fernando430
samitha fernando :
කවුරු මොනොව කිව්වත් ඔයා පෙන්නන්න 🥰
2025-05-26 14:13:42
501
madushani.madu883
Madushani Madu :
ඔයා හරියටම හරි❤❤
2025-06-01 18:53:00
0
shayani192
🇱🇰Shayani🇦🇪 :
නියමයි කෙල්ල..කන්න නැතිව ඉද්දි ඩිරමක් දෙන්න එකෙක් නැහැ ..අපි මේ රටවල් වල විදින දුක දන්නෙ අපි🥹😔..ලංකාවේ ඉන්න බහුතරයක් අපිට හැමදාම කලේ පද හදපු එක ..
2025-05-26 18:34:23
237
2005.sama1
Shenu🇦🇪 :
ඇයි අනේ මේ කෙල්ලො කෙල්ලොන්ටම ජෙලස් කරන්නේ 🙃රටවල් වල ලන්කාවේ වගෙව් ඉන්න බෑ සමහර ගොන් ගස් වලට තෙරෙන්නෙ නෑ 😂ගනම් ගන්න එපා මැනික 🥰
2025-05-26 13:22:08
153
_nipuni_sansala
Sa_N_Sa_La__ 🦋✨ :
අක්කෙ ඔයා ඔව්ව ගනන් ගන්න එපා ඔයගේ විදිහනේ ඒ ඔයගෙ කිසිම වැරැද්දක් අපිනම් දකින්නෙන්නෑ ♥️🫶
2025-05-26 13:04:22
373
cm02ff
UDITHA LAKSHAN :
මෝඩ මිනිස්සුන්ට ඕවා තේරෙන්නෙ නෑ බන් අක්කෙ 🤣🤣🤣🤣
2025-05-26 13:37:11
233
mathishkasadishan
𝙼𝙰𝚃𝙷𝚒🙂💔 :
මම තනක් හැදුවා යාලුවනේ 🥺❤️"( ͜•人 ͜•)
2025-05-27 17:20:52
6
sahandula
sahandula :
ඇත්ත කතාවක් අක්කෙ
2025-05-26 13:01:54
116
nipuwijesingha
Nipu Wijesingha :
කනහරහා මොලයට 🤫😅
2025-05-26 17:36:00
140
slpodi3
sl podi :
කවුරු මොනවා කිවුවත් ඔයා පෙන්නන්න අක්කෙ අපි බලන්නං
2025-05-26 16:28:55
57
user3939867902669
චූටි858 :
ඒකනම් ඇත්ත අක්කා. මගේ අක්කිලා දෙන්නත් ඩුබායි වල saloon එකක ඉන්නෙ. එයාලත් එ රටේ එ විදිහට එහේ අදින්නෙ කන්නෙ බොන්නෙ ලංකාවට ආවම මෙහේ විදිහට ඉන්නව. ලංකාවේ විදිහට ඩුබායි හිටියොත් තේරෙයි මිනිස්සු බලන විදිහ එ නිසා තැනට ඕනි විදිහට අපිට ඉන්න වෙනව. මටත් එයාලමයි ඇදුම් එවන්නෙ ඒත් මේක ලංකාවනි අක්කේ තමන්ට තමන් වෙන්න අමාරුයි. මොකද අනිත් අයනි කන්න බොන්න දෙන්නෙ 🙂🤌
2025-05-26 13:44:06
116
madu25132
🇱🇰🤍 නෙතු 🩷 🇰🇼 :
කවුරු චරිත සහතික ලිව්වත් අපේ චරිතය ගැන දන්නේ අපිනේ අක්කේ 😔
2025-05-26 14:50:06
23
chamikadissanayaka4
Chamika dissanayake :
ඇත්ත කතාව.වෙන රටකට ගියානම් ඔහොම කමෙන්ට් දාන් නෑ
2025-05-26 17:01:28
26
dilrukshi.saumyam
Dilrukshi Saumyamali :
මට නම් ඇදුම අදාළම නෑ .කෙනෙක් සතුටින් ඉන්නවා නම් ඒ ඇති .මොකද ඔයාලා පිට රටකට වෙලා දුක් විදිනවා කියලා දන්නවා .ඉතින් ලැබෙන වෙලාවෙ සතුටින් ඉන්න බුදු සරණයි
2025-05-27 05:50:30
31
gayani.sugandika3
🌸❤️❤️🌸GAYANI🌸🌸❤🥰❤ :
රෙස්පට් කතාව👍 අනුන්ගෙ එවා හොයන අයට ඔයා හොඳටම තේරුම් කලා
2025-05-26 14:01:01
36
a.a.sitha
♥️A A♥️සිතා ♥️ :
අපේ රටේ මිනිස්සුන්ට පෙන්නේ අපේ වැරදි තාමයි
2025-05-26 17:27:57
39
mabushani3
🌹 Madushani 🌹 :
මරැ මරැ නියම වචන ටික නංගිය රිදෙන්න දිල
2025-05-26 14:03:02
32
.l.i.n.i6
ති L i N i 😚 :
හොද වැඩේ 😂😂😂
2025-05-26 13:02:51
40
yeti____0
පාතාලේ ඇලා :
කමක් නැ ඔයා හිළුවෙන් ඉන්න අක්කේ...අපි ඔයත් එකක් 💯
2025-05-29 07:18:14
6
oshiniofficial1
🍒 Oshii __🥀🕊 :
කාටත් ඕනී විදිහට ජිවිත් වෙන්න ඕනී නම් අපිට මොකද ජිවිතයක්.
2025-05-26 19:24:57
64
k.p.k.priya8
k p k priya :
නියම රෙස්පට් කතාව හොද වැඩේ අනුන්ගේ ඒවා හොයන අයට 😂😂🙏🙏
2025-05-26 13:37:38
12
dillaksh
Dilini lakshani :
ඇත්ත කතාවක් මොනව වුනත් 💗🫶චරිත සහතික දෙන්න ඔනි තරම් මිනිස්සු ඉන්නවා .ඒත් එයාලගේ ජිවිත ඊට වඩා හිරිකිතයි
2025-05-26 16:29:19
14
user6238624458736
🆂🅰🅽🆂🆄🥰❤️❤️ :
නියමයි අක්කෙ 🥰 හොදට වැදෙන්න දිලා🥰
2025-05-28 12:52:17
8
withshyami
shyami 🦋🐬 :
නියමයි ඔහොම තමා සිස්ටර් ඉන්න ඕනී.කවදා හරි ඔයා වගේ ඇදලා කරලා ඉන්න මම ආසයි..නමුත් හස්බන් ගේ අකමැත්ත නිසා මම අදින්නේ නෑ.හැබැයි කෙනෙක්ගේ දිහා බලලා මම සතුටු වෙනවා🙏
2025-05-26 13:58:07
34
To see more videos from user @sudu.nona1871, please go to the Tikwm homepage.

Other Videos


About