@pramuditha_dissanayaka: නිළි රැජිණියනි ඔබට සුබ ගමන් 🥺🙏🏻 #malanifonseka #malanifonsekafuneral #sl #fyp #foryou #foryoupage #pramudithadissanayaka #pramudithadissanayakaphotography

Pramuditha Dissanayaka
Pramuditha Dissanayaka
Open In TikTok:
Region: LK
Monday 26 May 2025 15:51:55 GMT
261125
25152
626
656

Music

Download

Comments

umesh_k3
🌈Kaviz🐹🍃 :
"සඳ තනිවෙලා අහසේ,හිරු තනිවෙලා... උතුරා ගැලූ ගඟුලක්,අද වියැලිලා.." මෑණියනි,ඔබගේ මතකය අප අතර සදා ජීවමානයි... හෙල සිනමාවෙ නිලි රාජිනියනී ඔබට සුභ ගමන්🤍🥺
2025-05-27 03:45:33
26
ruwanliyanagamge
【R】༒ 𝙎 𝘼 𝙈 𝙋 𝘼 𝙏 𝙃 ༒ :
“ මේ වගේ නිලියන් තව තවත් මේ බිමට ලැබේවා…..ඉදිරි පරපුරට ❤️❤️❤️❤️
2025-05-27 00:11:00
68
sachintha__
Sk 😍 :
නිලි රැජිනියනී ඔබට සුභ ගමන් 🙏❤️🥺
2025-05-27 05:00:35
0
chootikki7
Bhagya 78 🇲🇾🇱🇰 :
දකින දකින හැම Video එකකටම කඳුළු උනන තමන්ගෙ සමීපතමයෙක්ගෙ වියෝවක් වගේම දැනෙන අපේ හෙල සිනමාවට පෑයු රන් තරුව 🙏 ඔබට අජරාමර නිවන් සුව 🙏
2025-05-27 05:48:13
0
sitharamadu
සිතා vlogs korea 🇰🇷 :
දැවැන්ත යුගයක නිමාව..😌🌸නිවන් සුවය..
2025-05-27 05:42:25
0
thusharakadupitige88
Thushara :
Happy journey Thushara🥲🥲🥲🥲🥲
2025-05-27 02:12:17
0
user688632846229
ranjane :
අමාමහ නිවන් සුවයට වේවා අද දින නුඹ යනනේ නුඹ උපයා ගත්තු වටිනාම ඔබට ආදරය කල රසිකයන් අඩවලා
2025-05-27 00:33:37
17
ravindralankara.t
Ravindralankara thero :
"සඳ තනිවෙලා අහසේ,හිරු තනිවෙලා... උතුරා ගැලූ ගඟුලක්,අද වියැලිලා.." මෑණියනි,ඔබගේ මතකය අප අතර සදා ජීවමානයි... හෙල සිනමාවෙ නිලි රාජිනියනී ඔබට සුභ ගමන් ඉක්මන් භවයක නිර්වානවබොදය ලැබේවා .🤍🥺
2025-05-27 04:27:26
0
uday.dubai
Uday Dubai :
Rip 😭😭😭😭😭😭😭😭😭😭
2025-05-27 01:52:43
0
user1404594661625
අනු අනු රවන්යා :
අඩවන්න එපා දරා ගන්න බැ 😭😭නිවන් සුව ලැබේවා මෑණියනේ
2025-05-27 18:44:00
0
achcharu0
🇱🇰අච්චාරූ මාමා🫡❤️ :
නිළි රැජිනිය ඔබට නිවන් සුවය ලැබේවා🙏❤️🫡😥
2025-05-27 02:48:54
0
araliya.araliya42
Araliya Araliya :
මෙච්චර සෙනගක් එයා ජීවමානව ඉද්දී එයා බලන්න ආව නම් එයා මොනතරම් සතුටුවෙයි ද..මේතරම් ජන ගගක් එයලට ආදරේ කරලා අනේ එයා දන්නෙත් නැතිව ඇතී.
2025-05-27 03:17:34
0
_eroo_visaa_
*.·.·.𝑰𝒕𝒛_𝑬𝒆𝒔𝒉_💫 :
අද සද නැතිව තරුගොන්නක් තනියම ....🥺💗
2025-05-27 01:03:25
4
hansika.sewwandi623
hansika sewwandi :
නිවන් පුරා රුවන් දොර ඇරේවා.. අමාමහ නිවන් සුව ලැබේවා.... නැවත අප අතරම ඉපදේවා... 🙏🙏🙏
2025-05-27 13:28:31
0
ahinsa684
🇦🇪꧁♤♤☬❤අහිංසා ❤♤♤☬꧁🇦🇪 :
ආදරනීය නිලි රැජිනයනි ඔබට නිවන්සුව ලැබේවා 🙏🙏🥺
2025-05-27 05:16:15
0
randu1201
Randu ❤✌️ :
නිවන් සුව ලැබේවා
2025-05-27 02:41:13
0
diluparanjan
🎤🎸Golden Shadows දිලුප🎙️🎸 :
නිලිරැජිනක් ඒවගේම අපි හැමෝගෙම අම්මා වගේ මට දැන්නේ මටත් 😢😢😔😔😔😔😔🙏🙏🙏🙏🙏🥺🥺🥺🥺🥺
2025-05-27 04:25:53
0
bgj.hvv
kumari :
අමමහා නිවන් සුව ලැබෙිවා
2025-05-27 01:57:17
0
waruni19976
🌸💕𝑾𝕒𝙧𝘂ꫜ𝗂-💕🌸 :
ජීවිතේ අනිත්‍ය බව මේ ටික දවසට හොදට තේරුම් ගියා.නිවන් සුව ලැබේවා ඔබ තුමියට🥺❤️
2025-05-27 04:55:09
2
priyangi.lakmai
priyangi lakmai :
නිවන් සුව ලැබේවා! නිළි රැජිනීයනී ඔබට 🙏🙏🥺
2025-05-27 02:56:04
0
user4977171662828
💞🧡💜♥️💞உயிரே உனர்காக💞♥️💜 :
Rip 😭 🌹🌹🌹🌹
2025-05-27 02:39:18
0
araliya.araliya4
Araliya Araliya :
අමා මහ නිවන් සුව මෑණියණි...අද නුබ යන්නේ නුබ උපයා ගත් වටිනාම වස්තුව ඔබට ආදරය කල රසිකයන් අඩවලා..ඒ
2025-05-26 20:15:59
87
sindagee
sindagee :
රටක ම ආදරය ලබපු තවත් දුර්ලභ චරිතයක් ඔබ තුමිය 🙏🙏🙏
2025-05-27 00:25:59
9
anthonysherin
Nimali Sherin Anthony :
may rest in Peace akka🙏🙏
2025-05-27 03:36:04
0
best.editt20
KPOP WORLD😊😍 :
She is a legend and she proved sri Lankans pride to the world 🏆 may ur soul rest in peace
2025-05-27 16:34:50
0
To see more videos from user @pramuditha_dissanayaka, please go to the Tikwm homepage.

Other Videos


About