Language
English
عربي
Tiếng Việt
русский
français
español
日本語
한글
Deutsch
हिन्दी
简体中文
繁體中文
Home
How To Use
Language
English
عربي
Tiếng Việt
русский
français
español
日本語
한글
Deutsch
हिन्दी
简体中文
繁體中文
Home
Detail
@thizz_quotes: Comment කරගෙන යමු.. 🍃🫶 #thizz_quotes #new #songs #bad #boot_songs #viraha_geetha #විරහ_ගීත #මනෝපාරකට #manoparakata #music
THIZZZ_QUOTES
Open In TikTok:
Region: LK
Tuesday 27 May 2025 08:35:00 GMT
15103
739
106
4
Music
Download
No Watermark .mp4 (
0.28MB
)
No Watermark(HD) .mp4 (
0.34MB
)
Watermark .mp4 (
0.48MB
)
Music .mp3
Comments
𝙄𝙨𝙝𝙪_𝙊𝙊 💋🤍💐 :
මට දුන්නු තැන කාටදෝ හිමි උනා 🙂💔 අද කවුරුවත් නෑ මගෙමයි කියා 😊
2025-05-28 08:03:47
20
Dishu_nuil :
පාලුවේ...... තනිවෙලා.......මා ඉන්නවා... ඔබ ලගින් උන්නු කාලේ....දුන් ආදරේම ජීවිතේ වෙලා.🥺
2025-05-28 18:03:15
34
Yenu 💗 :
මම කෙරැ මාගේ තනි ප්‍රේමේ තවමත් එය නම් ඔබ නොදනි☺️💔
2025-06-21 18:53:42
13
Kavinda Disanayake :
හිමි නොවුනට සත්තයි පන තරම් ආදරෙයි හෙට මැරුණත් හිතෙ ඉන්නේ ඔයා විතරමයි 😟🫡
2025-08-27 13:50:52
3
❤️ Arunodaya hiru ❤️ :
කදුලු වැටුණු නෙත් පිටු අතරේ ඔබේ නම් පුරවනවා අවසන් හුස්මට අරුතක් දෙන්නට ඔබ ලo වෙනවා යළි ඈතට යනවා 💔💔💔
2025-10-28 17:15:14
0
Oshinisaumya :
අපගෙ ප්‍රේමයට පසු වදන ලිව්වේ කවුදෝ අපි සොයනවා 🥺💛
2025-05-28 07:45:45
21
𝐂𝐡𝐮𝐓𝐢𝐲𝐚𝐀𝐡🫀🩶 :
ආදරේ තරම් කියාගන්න බැරි වූ නිසා ජිවිතේ පැතුම් රහසේම වියැකී ගියා රහසේම කවුදෝ ඉක්මන් වෙලා හඩවාලා මගේ දෑස ඔබ ගෙනගියා...🥲❤️🩹
2025-06-15 13:47:08
5
Sithuu😚💗 :
මට දුන්නු තැන කාටදෝ හිමි වුනා🥺🥀
2025-06-20 07:50:47
4
හැමරෑම ඈ ගාව ඔබ නිදනව... ඔබ නැතුව ඔය හිතම මං ඉඹිනවා...🙂❤️🩹
2025-06-04 15:56:20
12
☸️👁️Chami dineshi💫 :
ඔබේ චායාව මැවිලා පේනවා ඇස් ඉදිරියේ
2025-05-27 16:02:26
11
༒🖤⃟⃥☘️❬❬𝓡𝓾𝓼𝓱 ❭❭☘️⃟⃥🖤༒ :
තනිකම මා කෙරේ පුරෝපු හැමවිට ආදරේ කරාපු ඔබ මතු ආත්මයේ මගෙ වේවා ෆාතිමා🥲
2025-05-29 11:42:56
4
Rukshan Induwara :
හමුවෙලා රැදුණු කාලෙයේ මාගේ ලගින් ඔයා වරදවා දැනුනේ හිත ඔබේ ආදරේයි මට කියා මට සමාවෙන්න ඒ වරද කෙරුවත් එදා
2025-06-08 08:54:00
9
NAWANGA D SILWA :
යාන්තමට හරි නුඹට හිතුනොත් මාගෙ හිත මග හරින්න.. මතක පැන් ටිකක් අරගෙන නුඹේ හිතට ම ඉසින්න... ☺️
2025-06-04 11:28:36
7
Sara_🐰🍃❤️ :
වෙන් වෙන්න කාරණා නැති තැනක වෙන් වුණු.... ❤️🩹
2025-05-28 01:18:36
15
Tharusha madhusham 12 :
දුරස් වෙලා වෙනස් වෙලා වෙන් වීලා ගියත් ඔයා තවමත් මම ඔය ඇස් වල පලමු අයිතිකාරයා...❤️
2025-08-23 16:01:31
1
Savini✨💗 :
අද මාව හඩවාලා ඔබ දුර ගියා🥺
2025-05-28 01:40:34
9
Praba_🪬💨 :
අප දෙතැනක ලට්තැවෙන ජීවිත කතරේ කෙදිනද මා ලග සැනසී ඉන්නේ❤️🩹💆
2025-05-29 19:59:48
2
MS.Soy… 😌💗🫀 :
අහසනම් දුරයි...සඳ නේන වග හැඩයි...සඳට රැයට තරු වලට හොරා...මගේ පාළු හීන බොඳ කලා...🙂❤️🩹
2025-05-29 18:26:31
2
Devindi.....S❤️ :
මා පෙම් කල බව තම නොදනි ඔයා අදටත් සිතින් මා ඔබේ පෙම්වතා...........❤️🩹😔
2025-08-02 04:18:08
2
tiny girl :
බලා සැනසෙමි නෙළා ගනු බැරි හන්තාන සිහිනේ....🥺🥺
2025-05-30 12:32:23
2
💦🍃❤️🩹01.23❤️🩹🍃💦 :
රැක ගන්න ආදරය බැරිවී ගියා මට දුන්නු තැන කාටදෝ හිමි උනා අද කවුරුවත් නෑ මගේමයි කියා 🥺😩
2025-05-31 10:38:57
3
tutu|°°°💐💗👀 :
නුබ කොහේ හෝ හොදින්නම් සතුටින් මං😌😌
2025-07-12 05:21:43
2
𝐈 𝐦𝐨 𝐝𝐢 🫁🫦 :
කොහෙ හෝ සතුටින් කියා ඉන්නවා දැනුනා 🥺
2025-05-28 03:20:51
7
nuwan 9903 :
ඔහු අත ගෙන ඔබ යද්දි හිත රිඩෙනවා සත්තකින්ම චාමර වීර සිංහ 🥺
2025-06-20 14:51:42
2
Madu girl❤️🥀 :
හිත හදා ගන්න තව බැරි උනා 😔😔😔 දෙලෝවක් අතර මා තනි උන😫😫😫
2025-05-30 17:38:26
2
To see more videos from user @thizz_quotes, please go to the Tikwm homepage.
Other Videos
#fyp #traditional #gogreen #feltpretty #foryoupage
#හිතෙන_දේ_ #හුරතලේ🙈😘_එයාගේ😍💕🌍
Just ahead, there's all that you've been searching for ✨ • • • • #Nature #NaturePhotography #Folklore #TheWoods #Forest #Norway #Peace #WorshipNature #NatureMagic #Fae #Mushrooms #ElfCore #NatureWitch #CottageCore #SpiritualHealing #NaturePhotography #FantasyEdit #MysticalForest #ForestCore #Faeries #FaeFolk #Magic #ForestMagic #MagicalEdit #IntoTheWoods #DarkForest #ForestAmbience #Love #Meditation
#CapCut
#في هذا اليوم
About
Robot
Legal
Privacy Policy