@hirunews: විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ වියදම් ගැන කෝප් විමර්ශන - ''පුද්ගලයින් 818ක් සම්බන්ධයෙන් තොරතුරු නෑ" - Hiru News #Hirunews #TikTokTainment #WhatToWatch #TruthAtAlICosts #longervideo

Hiru News
Hiru News
Open In TikTok:
Region: LK
Tuesday 27 May 2025 17:40:29 GMT
152971
6299
245
2237

Music

Download

Comments

chandrika.priyank4
සීදේවි :
මේ ලංකාවේ ඒජන්සි වගේම අපි එන රටවල් වල තියන ඒජන්සි ගැනත් හොයන්න අපිට මේ රටවල් වලට ආවාම මේ ඒජන්සි වල ගැනු අපිට ගහනවා
2025-05-27 22:04:10
45
nimsa080
nimsa :
රට ආවම අපිට අපි withrai.... ඒජන්සි කරයෝ නැහැ. 😞
2025-05-28 11:31:37
3
chandanisc
chandani :
එවන්න විතරයි හොයලා බලන්නේ නැ
2025-07-16 15:16:59
0
sashi.kumaran
Sashi Kumaran :
අපේ නෝනත් රට ගියා දුන් agreement එකේ තියෙන ගෙදරකට නෙවෙයි ගෙදර ින් නැතුව මම ලංකාවටත් ගත්තා මාස තුනකින් ඒත් මේ හෙදින් සේ ලක්ෂා හතක් ඉල්ලුවා ඒත් මං ලක්ෂාත ගෙවන්නැතුවම ලංකාවට ගත්තේ ඒ ඒක තාම තියෙනවා ගොඩක් කට්ටිය ඒකට අහුවෙලා ඉන්නවා
2025-05-28 04:47:15
7
malanewemalarathn
malanewemalarathna :
මෙහේ වගේම ඒ රටවල ඒජන්සි වලින් කරන දෙවල් ගැන ත් හොයලා බලන්න එයාල අපිට ගහනව පරුෂ වච කියල බනිනව අපේ අතෙ තියන මුදල් අපෙන් උදුර ගන්නවා ඒවත් හොයන්න
2025-05-28 02:50:33
11
j.a.manore.kumara
J A Manore Kumara :
රට ඇවිල්ලා කට්ටිය හරියට දුක් විඳිනවා අපිට රැපියල් 10000වත් දන්නේ නැ සමුර්ධි යත් කපලා රට ඉන්න අය ගැන හොයලා බලන්න ඒ අය ගොඩක් දුක් විඳිනවා මාලිමාවට ජය වේවා
2025-05-28 14:48:55
3
deepikadasilva
deepikadasilva :
උන් සල්ලි විතරයි ඉල්ලන්න ඒ. මාත් ආවේ ඒජන්සි යන්. මම දාපු ගෙදර හොද නැ කියලා කිව්වා කිසිම පියවරක් ගත්තේ නෑ. බැරි තැන මම ගෙදර රින් ගියා. දැන් අව්රුදු 4 ල
2025-05-28 10:30:02
3
dinodinomli
💘💘dinu dinu💘💘 :
වැඩෙනම්..හොදයි..හැමදාම......එහෙමම..තියේයිද😁😁😁😁😁😁😁😁😁😁😁😁
2025-05-27 22:30:47
5
ruwa8657
ruwa :
Oya kunuhabba kiyala wadak na unta nitiya kriyathmaka karapalla tanikara horu ralak inne oya kathakarana athare innawa ona tharam
2025-06-06 06:33:21
0
user117660602
ayesha 19791207122 :
mawagana hoyannama ona ma ayata mokada una kiyala ma ratawalwala ajansi karayo hoyala balanna
2025-05-28 20:34:53
1
wkn953
wkN :
අනෙ විදෙස සෙවා කරි යාලෙයට කතා කරාට වැඩක් නැනෙ අපි කාටද කියන්නෙ
2025-05-28 13:51:53
1
gayani019
🇰🇼🇰🇼🇰🇼🇰🇼CHAMi🇰🇼🇰🇼 :
api rata hiteyata dayak una tanata kauruwat ne balanda
2025-05-27 20:23:17
2
prem08576
prem :
නියමයි මාලිමාව 🙏🙏🙏
2025-05-28 02:55:18
4
user2390610167765nethu
💖💖නෙතු 💖💖නෙතු 💖💫💫 :
කුවේට් වලත් ඒජන්සි ගැන සොයා බලන්න 🙏🙏🙏🙏
2025-05-28 14:30:12
1
user3193291800280
R.m.somawathi :
මේ රට අය ගැන මීට වැඩිය ආරක්ෂාව ක් තියෙන්න ඕනෙ
2025-05-29 03:50:22
1
nandanapriyantha6
scorpion☄☯️♏🆓🎯 :
fail government service 😩
2025-05-28 04:05:03
2
amaraamira68
amaraamira68 :
ඉස්තූති ඔබලාගේ සහයෝගයට
2025-05-28 07:49:32
2
user857871337eranga
dimuthu :
videsha niyuthi karanshaye horu enne.paripalanaya wenas karanna
2025-05-27 23:31:14
1
user4346077352397
kumari :
අනිවාර්යයෙන්
2025-06-02 19:14:31
1
cahnu.cahnu
Cahnu Cahnu :
🥰🥰🥰🥰🥰🥰🥰🥰නියමයි
2025-05-28 03:06:31
1
nilankumara.0
Nilan Kumara :
පැහැදිලියි 😂
2025-05-27 19:06:16
1
champikanilanthi5cn
Champika Nilanthi55 :
මේ රටේ අපේ ඒජන්සි ගැනත් බලන්න එහේ කියන විදියට මෙහේ ඒ දේවල් වෙන්නෑ කඩුවෙල ජන කාන්ත ඒජන්සියෙන් එන අය ගොඩක් දුක් විදිනවා කන්න නෑ පඩි නෑ හරියට ලෙඩ උනාට බෙහෙත් ටිකක් අරං දෙන්නෑ ජහර ගෙවල් වලටදාන්නෙ ජරාම පැත්තක් මම ත් හරියට දුක් වින්දා තාමත් එහෙමයි නින්දක් නෑ හරියට පඩිය නෑ කිව්වට ඒජන්සියෙන් හොයන්නෙත් නෑ මම ආවේ ඇබිලිපිටියේ තියෙන ජන කාන්ත ඒජන්සියෙන්
2025-05-28 20:34:46
0
mallika.1236
Mallika 123🇱🇰🇲🇴 :
අනිවාර්යෙන්ම ඒජන්සි කරුවන්..ගැන සොයා බලන්න
2025-07-04 12:25:01
0
sapna.shnaha
Sapna Shnaha :
ape godak duk videnawa maha thiyana un ape gana bslana na maha ajanse hora hsththa
2025-05-31 17:03:01
0
thilakasiri.thila
nimesha maduwathi :
apita lankawe widesa sewa ekata sambanda wenna puluwan nambar ekak nedda
2025-05-28 14:54:10
0
To see more videos from user @hirunews, please go to the Tikwm homepage.

Other Videos


About