@muthuabeyweera23: මන් එයාට දාන අන්තිම massage එක type කරා. පපුව කඩාගෙන යන්න වගේ දැනුනත් එයා ඉල්ලපු ඒ නිදහස ඒ සතුට මට තවත් නොදී ඉන්න පුලුවන් කමක් නෑ. ඒ නිසාම ලොකු හුස්මක් අරගෙන මන් ඒ massage එක type කරන්න හිතුවා.ඉස්සර රණ්ඩු උනාම හිත රිදුනම ලොකුම ලොකු massage ගොඩක් දැම්ම මන් එදා type කලේ පොඩ්ඩයි. සමහර විට මට තවත් එයා එක්ක වෙට්ටු අල්ල අල්ල ආදරේ ඉල්ලන්න තරම් මහන්සියක් මගේ හිතටම දැනෙන්න ඇති.. මන් දැනගත්තා එයාගේ හිතේ මන් වෙනුවෙන් පුංචිම පුංචි හැගීමක්වත් නැති බව.. ඒත් මන් බය උනා එයාගෙන් අයින් වෙන්න 🥺 ඒ අතරේ මට දැනුනා මන් මේ maintain කරන්න දගලන්නේ affire එකේ අවුරුදු ගානද කියලත්.. මෙච්චර දවසක් මට පාලනේ කරගන්න බැරි උන හිතත් එක්ක මන් පොරබදලා තීරනේ කරා එයාගෙන් අයින් වෙන්න.. කදුලු ගංගාවක ආරම්භය එතනින් පටන් ගත්තා.. එයා කීයටවත් හිතන්නේ නැතුව ඇති මන් ඇති කියන දවසක් ඒවි කියලා.මොකද ඒ තමයි ඔහුට ප්‍රතම නොවූ මගේ ප්‍රේමය. අපිට අපිව අහිමි වෙලා ඉවරයි තවදුරටත් මන් එයාගේ girlfriend නෙවෙයි future wife නෙවෙයි කියලා දැනෙන හැගීමම මාව උඩ ඉදන් පහලට කඩන් වැටෙනවා වගෙයි.. මටම පුදුමයි එයාට මන් මෙච්චර ආදරේ කරාද කියලත්, මොකද එයාව අත්හරින්න හිතහදාගත්ත මොහොතෙදිම තමයි මට එයාව ගොඩක්ම ඕනේ උනේ... ඉන්න තැනක සතුටින් ඉන්න.. මන් ඔයාට දීලා ගියේ ඔයා ඉල්ලපු සතුට. මේ අත්මෙදි මගේ නොවුනත් සසරේ කවදමහරි ආත්මෙක මගේම වෙන්න.. මොකද මන් ආසයි ආත්ම හතක් බැරි උනත් එක ආත්මෙකට හරි උබ මගේම වෙනවට.. ආදරෙයි..🫵❤️‍🩹 #viralvideo #fyyyyyyyp #onemillionaudition #CapCut #beachvibes

Ashii 🦋🧚‍♂️
Ashii 🦋🧚‍♂️
Open In TikTok:
Region: LK
Wednesday 28 May 2025 07:26:31 GMT
346
91
9
1

Music

Download

Comments

mashi_baby1
ᵐᵃˢʰⁱ ᴮᵃᵇʰ🌈️💋🍓 :
akki
2025-06-01 15:38:29
0
umesh.gimhan96
Umesh Gimhan :
follow krno😁
2025-06-01 14:56:20
0
jrlovelyboykisho
{ℚ𝕡}~ Lovely,• boy, ~kisho,}✊ :
𝕠𝕟𝕖 𝕤𝕠𝕟𝕘 𝕗𝕣𝕠 𝕞𝕖𝕖𝕖𝕨𝕠 💞🥰💞
2025-06-21 16:14:57
0
indurusudeesha
✨INDURU SUDEESHA✨ :
🥰🥰🥰
2025-05-29 15:50:01
0
chamodchanka1
🅒🅗🅐🅜🅞🅓 🅒🅗🅐🅝🅐🅚🅐 :
💗💗💗
2025-06-01 12:39:44
0
kwnsasantha
kwnsasantha :
🥰🥰🥰
2025-05-28 08:08:09
0
sali0788
සිංහලේ 🩸🇱🇰❤️ :
❤️❤️❤️
2025-05-28 07:42:42
0
umesh.gimhan96
Umesh Gimhan :
chubby 🥰
2025-06-30 16:06:37
0
To see more videos from user @muthuabeyweera23, please go to the Tikwm homepage.

Other Videos


About