@sama_.gamage: ගෑණියෙකුට සල්ලිකාර පිරිමියෙක් දාලා යන්න පුලුවන්, කඩවසම් පිරිමියෙක් අතෑරලා දාන්නත් පුලුවන්, ඒත් තමන්ගෙ හදවත දිනාගත්ත පිරිමියාව අතාරින්න ගෑණු හිතකට කවදාවත් හිතෙන්නෙ නෑ. ඇය ආරක්ෂිතයි කියලා ඇයට දැනෙන්න සලස්සපු පිරිමියෙකුව, එහෙමත් නැත්තන් ඇය නැතිව ජීවත්වෙන්න නොහැකි වග ඇයට ඒත්තු ගන්නපු පිරිමියෙකුව, ඇය දුර්වල වුන තැන්වල කඳුලු පිහදාලා ඇයට උරහිසක් වුන පිරිමියෙකුව, ඇය කිසි දවසක අතාරින්නෙ නෑ. ගෑණු හදවත මුදලට ගන්න බෑ, ගෑණු හදවත අයිතිවෙන්නෙ ඇයට හොඳින් සලකන, ඕනම අවස්ථාවක ඇයගෙ හයියට ඉන්න පිරිමි හිතකට විතරමයි............ 🌼❤️ #fyp #foryoupage #viral #srilankan_tik_tok🇱🇰 #srilankan_tik_tok🇱🇰 @_𝒀𝑨𝑺𝒁𝑰𝑰_💋
Sama!💋
Region: LK
Thursday 29 May 2025 06:03:53 GMT
Music
Download
Comments
_𝒀𝑨𝑺𝒁𝑰𝑰_💋 :
Mage🥺♥️
2025-05-29 16:00:04
3
Tasini__girl :
nango😫💗
2025-05-29 06:22:59
1
Chamara Silva :
🥰
2025-06-05 02:57:00
0
Ishan Mihiranga :
❤️❤️❤️❤️❤️❤️
2025-06-04 18:58:03
0
<°Panda°🐼🍭 :
❤️
2025-06-03 23:57:03
0
09 . 14 🖤 :
😒💗
2025-05-30 11:58:28
0
Nezuuu💋 :
❤️
2025-05-29 06:39:14
0
To see more videos from user @sama_.gamage, please go to the Tikwm
homepage.