@piumihansamali: සත්තු එක්ක කතා කර කර එයාලාට පිහිට වෙන්න තමයි මම නම් දැං ආසම ❤️🥺 2025-05-28

Piumi Hansamali
Piumi Hansamali
Open In TikTok:
Region: LK
Thursday 29 May 2025 12:17:17 GMT
2253031
122712
2711
783

Music

Download

Comments

___madhu_____
Madhu🍓 :
ඔයා මහණ වෙයිදත් හිතෙනවා 🥺❤️
2025-05-29 15:23:07
523
himali285
HIMALI :
මිනිස්සු බොරු කරලා රවට්ටලා යනවා එත් මෙයාලා කවදාවත් එහෙම කරන්නේ නැහැ ❤️❤️
2025-05-29 14:08:10
1449
sanju32086162
@__sanju_official _ :
පියුම් අක්කාගේ ආසම දේ♥️තේරැවන් සරණයි
2025-05-29 20:55:12
860
laksh_2.0
LakZzzz_👣 :
ක්‍රීම් වලටම නෙමෙ වෙන්න ඇති ලස්සන වෙන්නෙ.හිත ලස්සන මිනිස්සු කෝමත් ලස්සන වෙනව🫣
2025-06-14 13:44:43
101
sarojanijayaseka3
🥰SHANAYA🥰 :
ඔයාට ලස්සන හිතක් තියෙනවා මැනික❤️❤️❤️
2025-05-29 14:49:11
66
dilruu582
Dilruu :
මං දැක්ක හදවත ලස්සනම ගැහැණිය...❤️
2025-05-29 14:49:36
309
niroshani0706
Niro0706 :
කවුරු මොනවා කිවත් මගේ ජිවිතේ මං දැකපු කෙලින් කතාකරන හොදම චරිත වලින් එක්ක ඔයා ❤️❤️❤️
2025-05-30 01:59:35
375
danu_x05
@danu❤️ :
පියුමි ඔයාට නමින් කතා කරාට තරහා වෙන්න එපා මන් එහෙම කියන්නෙ ගරු කරන්න දන්නෙ නැති නිසා නෙමෙයි ඔයත් අපිවගේ පොලවෙ අඩිය තියලා තමත් එහෙම ඉන්න කෙනෙක් නිසා .💐 ඔයාට ගොඩක් පිං ඔයා කරන හැම දෙකටම ..දවසක ඔයාට ඔයාගේ පුතා රැජිනක් වගේ බලා ගනී ..❤️❤️❤️❤️❤️කාවින්ග පුතා උනත් හොද දරුවෙක් මං දන්න තරමේ ...ආදරෙයි හැමදාම මේ හොද ගති ගුන හැමදාටම තියා ගන්න .හැබැහින් නොදැක්කත් නිහත මානි කෙනෙක් ඔයා ❤️❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏බුදුසරනයි .පරිස්සමින් සතුටින් ඉන 💐💐💐💐
2025-05-29 16:56:11
111
ashu848610104238984
ලියනගෙ ආෂු 🫡 :
Ane kauru mona kiuwath... Mn asama piumi akkta..
2025-10-06 05:42:13
0
k.gamaga
ගමගේ :
ඇත්තටම නංගි ඔයා හරි පින් වන්තයි මේ සත්තුන්ට තියන ලැදියාව🙏🙏🙏🙏🙏💞💞🤗🤗💕🥀
2025-09-17 05:04:47
1
sasi04141010
ѕαѕι ❦°❥gιяℓу🇴🇲✈️ℓσνє🇱🇰🕊️ :
ජෙුසු පිහිටයි 😞
2025-10-06 09:12:57
0
w.p.kumuduni
w.p.kumuduni :
බුදුසරනයි
2025-08-25 16:43:22
0
madhusha.ekanayak5
madhusha ekanayake :
ඔයාගෙ හිතත් ඔයා වගේම ලස්සනයි අක්කේ...ආදරෙයි
2025-08-12 08:31:13
0
shashinika.dewmin1
Dewmi Shashi :
අනේ 🥺❤
2025-09-27 13:46:29
0
kelumanuradha882
Kelum Anuradha882 :
බොරු ෆොෂ් නැති නිහතමානී කෙල්ලෙක් 💪🫡
2025-06-03 06:10:06
1
user9568273602765
s♥️a♥️m♥️u♥️🌹🌹 :
මන් ආසම කෙනා ඔයා ඔයා තමයි මන් ආදර්ශයට ගන්නේ ඔයා අවන්කයි ♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️
2025-06-03 15:42:31
5
dil_mia_97
𝑫..🤍 :
ආසම චරිතයක්..💕🥰 පිටින් බලල මිනිස්සුන්ට කතන්දර දාහක් කියන්න පුලුවන්..හැබැයි තමන්ගෙ හදවත කොයිතරම් සුන්දරද කියන්න දන්නෙ තමන්මයි..♥️
2025-06-01 18:50:53
6
janakikaushalyani
🔆🔆 ජානු 🔆🔆 :
ඔයාගෙ හිතනම් මාරම ලස්සනයි
2025-08-08 06:08:37
1
thilini.walikala
Thilini Walikala :
හැමොටම ඔහොම ආදරේ දෙන්න බෑ අසරණ සත්තුන්ට..ඔයාට ගොඩක් පින් 🥹
2025-05-29 15:10:00
91
sarath.nishantha0
SAViNDi ♥️SAViNDi :
මන් වගේ නැන්දා ඔයා
2025-08-23 10:03:39
0
imasha1206
Imasha@md :
මිනිස්සු හොඳද නැද්ද කියල මනින එකම දේ මං නන් සත්තුන්ට ආදරෙයිද නැද්ද කියන එක..වටේ මිනිස්සු මොනා කිව්වත් සත්තුන්ට ආදරේ මිනිස්සුන්ට මං හරි ආදරෙයි..🥺❤️
2025-05-29 16:41:24
80
yamuna.weerathung
❤❤❤ :
අනේ ඇත්තටම මම දැක්ක ජොදම චරිතයක් එවගේම ඔයා ලස්සනයි
2025-08-24 15:14:33
0
jackfrost002
viweka 💓 :
anee🥺💓
2025-08-25 16:27:28
0
sahasshrika8
VSahasshri 💚🍃 :
Ane mth mn gw innw ballo pusoo okkom 26 ak hri adren amaruwen unth blgnnw eylw 🥹✨
2025-06-04 13:33:41
1
sujani010
sujani :
හදවත ලස්සන ගැහැනිය ඇති තැන ලෝකෙම සැනකෙලියයි... හැබැහින් දැකල නැති උනත් මේම දැක්කම හිත නිවෙනව ...සුන්දරම හිතක් මං දැකපු 👏👏👏
2025-06-05 09:24:49
1
To see more videos from user @piumihansamali, please go to the Tikwm homepage.

Other Videos


About